Showing all 8 results
off!
off!
හිතට දුකයි ආදරියේ 2 – Hithata Dukayi Adariye 2
ISBN – 9789559876236
අනේ …. අශි … ඔයා යන්න …. ඔයා යන්න ෆර්ශානාගේ කටහඩ හීනෙකින් වගේ මට පැත්තකින් ඇහුනා. ඒ එක්කම සිතලම සිතල මොකක්දෝ දෙයක් මගේ බඩ කපාගෙන ඇතුලට ගියේ හුස්ම ගන්න ඩින්ගෙන් ඩින්ග අමාරු වෙනකොට මං බඩ දිහා බැලුවා
off!
හිතට දුකයි ආදරියේ 1 – Hithata Dukayi Adariye 1
ISBN – 9789559876252
අද දවස නම් මට හොදයි වගේ. ෆර්ශානාගේ සුදු මුණ දිහා බලාගෙන මම කිවා.
ඇයි…
මෙසේ උඩට වැලමිට තියලා කම්මුල දකුණු අතට බර කරන ගමන් එයා ඇහුවා.
off!
සමාවෙන්න රත්තරනේ – Samawenna Raththarane
ISBN – 9789555139786
සිද්ද වෙන්නේ මොකක්ද කියලා නොදැන ඉන්න තරම් තමුසේ තොත්ත බබෙක් නෙමෙයිනේ... තමුසෙට මේ කෙල්ල බදින්න පුළුවන් එයාගේ කැමැත්තෙන් විතරයි. එයා අකමැත්තෙන් ඉන්ද්දදී බන්දලා දෙන්න කාටවත් බෑ. අනිත් එක තමා වැදගත්ම දේ.
මම බයවෙලා ඉන්න මුනට දබරාගිල්ල උලුක් කළා
off!
දයාබර නෝටි.03 – Dear Naughty 03
ISBN – 9789559876236
අ..අනේ… නෝටි.. ඔයා ඇත්තටම නෙතලිත් එක්ක යාළුද? දෙව්මිනිගේ මුනේ තිබ්බ අහිංසකකම මං එයාව දැකපු ඉස්සෙල්ලාම දවස මට මතක් කරා. අෂේන්ව හොයාගෙන අපේ ගෙදරට ආවහම නැව් ගානක් බොරු තොගයක් කියලා මං මේ කෙල්ලව මඩවපු හැටි , එහෙම තත්පරේට දෙකට මගේ හිතේ ඇදිලා ගියා..
off!
දයාබර නෝටි.02 – Dear Naughty 02
ISBN – 9789559876228
නෝටි.. තාත්තාගේ කටහඩ කාමරේ දොරකඩින් ඇහුනා, හිත ඇතුලේ ඉදපු නිටව පැත්තකින් තියලා මම හෙමිට ඔලුව උස්සලා තාත්තා දිහා බැලුවා. මගේ පිගානට කෑමත් බෙදාගෙන දොරකඩ ගාව හිටගෙන ඉන්න තාත්තා දැක්කම මගේ පපුව වෙව්ලලා ගියා
off!
දයාබර නෝටි.01 – Dear Naughty 01
ISBN – 978955987621x
දෙය්යනේ. ඔයාගේ කටෙන් ලේත් එනවා.
කවිතාගේ රෝස පාට ඇගිලි මුණේ ගැවේද්දී මට දැනුනේ අමුත්තක්.
මෙච්චර කාලයකට මගේ ලගට ලං වෙන්න කිසිම කෙල්ලෙක්ට ඉඩ දීලා තිබුනේ නෑ. එත් හිතුවෙවත් නැති විදිහට ඒ හැම සිමාවක්ම කඩාගෙන කවිතා ඉස්සරහට ඇවිත් තිබුනා