Showing all 4 results
off!
ප්‍රාණ – Prana
ISBN – 9789550929405
හද කොයි වගේද කියලා ටෙලස්කොප් අරගෙන පෘථිවියේ ඉදලා බලන්න ඕනා නෑ. අපි ඒකේ ඇවිදලාම බලමු. රණගල මහතාගේ උපමාවට සියපත්ගේ මුවේ සොදුරු හසරැල්ලක් ඇදිණි
ඔව් සර් හද කොයි වගේද කියලා මං බලන්න පටන්ගන්නේ සිසිටිවි එකෙන්.
සුරුපි බුද්ධි අංශ නිලධාරිනිය දෙව්මි සියපත් ගේ රහස් පරික්ෂණ කතා මාලාවේ සිව්වැන්න
off!
අවකාශ – Awakasha
ISBN – 9789550929313
ඔන්න මැඩම් වැඩේ පරක්කු කරන්න බැ කිව නිසා මමම ගිහින් රිපෝට් එක අරගෙන ආවා. සියපත්ගේ අනු දැනුම මත එම වාර්තාව රැගෙන ඒමට ගිය දුමිදු එහි මුද්‍රාව නොකඩාම එය සියපත්ගේ අතට පත් කළේය
තැන්ක්ස් දුමිදු මේක එනකල් ම පුදුම නොයිවසිල්ලකින් හිටියේ
මිදුම් නිම්න – Midum Nimna
රු390.00ISBN – 9789550929108
ඔයා අර ඇගිලි සලකුණු වාර්තාවක් ගැන අහලා තිබුනානේ. එතන පොඩි ප්‍රශ්නයක් වෙලා.. සියපත් කරුණු විමසනු වෙනුවට රණගල මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කරුණු කියන්නට වුවේය.
ඇයි සර් … ඒ වාර්තාවෙන් කිසි දෙයක් හොයාගන්න බැරි වෙලාද?
off!
ධවල සියපත් – Dhawala Siyapath
ISBN – 9789550929078
අන්කල් බෝඩිමේ කොල්ලන්ගෙන් වැඩියෙන්ම ෆිට් වෙලා හිටියේ මායි කසුන් මල්ලියි එක්ක. තිලක් කම්පාවෙන් යුතුව කිවේය
කසුන් මල්ලි.. ? ඒ කවුද?
එයා මටත් කලින් මේ බෝඩිමේ නවතින්න ආව කොල්ලෙක්. එත් මිනිහා හිටි හැටියේ අතුරුදහන් උනා.
මොනවා.. අතුරුදහන් උනා. ඒ මොනවා වෙලාද? සියපත් ඇසුවේ පුදුමයෙනි
මේ හේරත් අන්කල් මළා කියන ආරංචිය අහපු දවස්වලම තමයි මිනිහා පැදුරටත් නොකියා මෙහෙන් මාරුවෙලා ගිහින්….