Showing all 4 results

20%
off!

සතුටු උයනේ මාරකය – HARDY BOYS 04

රු400.00

ISBN – 9786245664009

බර්නි මාමාගේ විනෝද උයනේ සිදුවු කාන්තාවකගේ මරණය සහ තවත් සිදුවිම් පිළිබදව විමර්ෂනය කිරිම

20%
off!

සයුරු තෙරේ සංග්‍රාමය – HARDY BOYS 03

රු400.00

ISBN – 9786245664047

නිව්ජර්සි හී ඕෂන් පොයින්ට් වෙරළ තීරය කරා ගොස් එහි වර්ථමානයේ සිදුවෙමින් පවතින මංකොල්ලකෑම් පිළිබදව නිරික්ෂනය කිරීම සහ ඊට වගකිවයුතු පුද්ගලයන් හදුනා ගැනීම

20%
off!

රුදුරු කතරේ වික්‍රමය – HARDY BOYS 02

රු400.00

ISBN – 9786245664016

කැලිෆොනියා කාන්තාරය මද්‍යේ පිහිටා තිබෙන ආතර් ස්ටෙන්ච් නම් දැඩි මත දාරි පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලබන “ස්වර්ගය” නමින් හදුන්වන ජනාවාසය කරා ගොස් එහි කිසියම් නිති විරෝදී කටයුත්තක් සිදුවේදැයි විපරම් කිරිම

20%
off!

අතිශයින්ම අනතුරුදායකයි – HARDY BOYS 01

රු400.00

ISBN – 9786245664030

දැවන්ත ගුවන් කරනම් සැණකෙලිය කඩාකප්පල් කිරීම පිණිස රහසිගත ප්‍රහාර සැලසුම් කරන මහ මොළකරු හෙළිකර ගැනීම