Showing all 65 results

20%
off!

හොල්මන් තානායමේ අභිරහස

රු230.00 රු185.00

ISBN – 9789553308672

Holman Thanayame Abirahasa

ආන්ඩුකාරයා දින පහක් අතුරුදහන්ව සීටී, ඒ පුවත්පතේ දිනය 1929 නොවැම්බර් 14 දිනයයි. ඒ ලිපිය අනුව ඔහු ගියේ කොහේටද කිසිවෙක් නොදනී. එහෙත් පොලිසිය කියන්නේ මෙය කිසියම් කුමන්ත්‍රනයක් නොවන බවය. 

20%
off!

ඒක වචන සහ තවත් බෙංගලි කෙටිකතා

රු320.00 රු255.00

ISBN – 9789553309754

Eka Wachana Saha Thawath Bengali Ketikatha

20%
off!

දුවිලි ගෙත්තම – Duwili Geththama

රු600.00 රු480.00

ISBN – 9789553310972

ඕස්ට්‍ර්‍ලියානු ආදීවාසීන්ගේ ඛේදවාචකය

මට නොනවතින අතීසාර රෝගයක් වැළදී තිබිණි. ගස් මට උපකාර කරාවි යැයි සිතුවද පේනතෙක් මානයේ ගසකුදු නොවීය. අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිණි. උස බැවින් අහස පෙනුනද ගහකොල දකගත හැකි නොවිය. එසේ වුවද , ගස් දකින්නට නොලැබිම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවිය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ පෙරටු කරගෙන ගස් පැමිනෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදි ඔහු මා අවදි කලේය, කොයි මොහොතකදි හො ඔවුන් මෙහි එනවා. යැයි මගේ කනට කෙදිරූ ඔහු අතිසාරය සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය. යහපත් ගොත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රොගයකින් පිඩා විදින්නේ අහම්භයකින් බව දැන සිටි හෙයින් , මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර මා අවදි වු කල දුටුවේ , ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රිට් පොලව මත අදිමින් සිටින බවය.

 

 

20%
off!

මොනර දැල – Monara Dela

රු350.00 රු280.00

ISBN – 9789553302793

Painted Veil

තත්ත්වය තීන්දු වන්නේ සිය සැමියාගේ වෘත්තිය අනුවය යන කාරණයට අනුගත වන්නට ඇයට අසීරූ විය. සියලු දෙනා ඇයට කරුනාවන්ත වු බව සැබෑය. මාස දෙකක් ගතවන තුරු සෑම රාත්‍රියකම සම්භාෂණ සදහා යන්නට ඔවුනට සිදුවිය

 

19%
off!

මන්දාකිණියේ තත්පරයක් – Mandakiniye

රු420.00 රු340.00

ISBN – 9789556762433

Mandakiniye Thathparayak

ජ්‍යාතන්තර සම්මාන රැසකට හිමිකම් කියන A Wrinkle In Time නැමැති යොවුන් විද්‍යා ප්‍රබන්ධයේ පරිවර්තනයයි

 

14%
off!

ලෝනාඩුන් – Lorna Doone

රු380.00 රු325.00

ISBN – 9789556762433

 

15%
off!

ජේන් අයර් – Jane Eyre

රු340.00 රු290.00

ISBN – 9789556762433

 

13%
off!

කළ වරදට දඩුවම – Kala Waradata Daduwama

රු400.00 රු350.00

ISBN – 9789553303080

 

12%
off!

රට සසල කළ ඝාතන – Rata Sasala kala

රු340.00 රු300.00

ISBN – 9789553303080

 

10%
off!

නදී නිම්න – Nadee Nimna

රු300.00 රු270.00

ISBN – 9789553309235

 

10%
off!

යාත්‍රා – Yathraa

රු750.00 රු675.00

ISBN – 9789553304742

වෛද්‍යවරියන් තිදෙනකුගේ ජීවිත වට ගෙතුණු පුදුමාකාර දෛවෝපගත සිදුවීම් මාලාවක එකතුවකි. එසේම. බටහිර ලෝකය විවිධාකාර ජීවන ගැටලු රාශියකින් සමන්විත උවත්, ඔවුහු එකිනෙකා වෙත තිළිණ කරනු ලබන ප්‍රේමය පුදුමාකාර අන්දමින් සොඳුරුය. ” යාත්‍රා” මේ සියල්ලෙහි සංකලනයකි

10%
off!

රදල සැමියාට එරෙහිව – Radala Samiyata Erehiwa

රු750.00 රු675.00

ISBN – 9789553310927

ටෙහ්මිනා ඩුරානි ලියු MY Fedual Lord කෘතියේ සින්හල පරිවර්ථනය

13%
off!

කන්‍යාවගේ ප්‍රේමය – Kanyawage Premaya

රු300.00 රු260.00

ISBN – 9789553310910

ආන්දොලනයට ලක්වු Lady Chaterley’s Lover ලියු ලේඛක ඩි එච් ලොරන්ස් ගේ The Virgin And The Gypsy හි සින්හල පරිවර්තනය

12%
off!

කදුළු මාලිගා – Kadulu Maliga

රු500.00 රු440.00

ISBN – 9789553310903

ටජ් මහලට පාදකවු ෂා-ජහාන් මුම්ටාස් කදුළින් ලියවුණු පෙම් පුරාවත

11%
off!

වනස්පතිනිය – Wanaspathiniya

රු450.00 රු400.00

ISBN – 9789553311252

11%
off!

ඇතුගල ඇල්ල – Athugala Ella

රු450.00 රු400.00

ISBN – 97895533

අබිරහස් කතා

10%
off!

වදාකඩ වත්ත – Wadakada Waththa

රු500.00 රු450.00

ISBN – 97895533

අබිරහස් කතා

10%
off!

හොරගල හොටලය – Horagala Hotalaya

රු350.00 රු315.00

ISBN – 9789553303561

අබිරහස් කතා

10%
off!

උඩුගම කන්ද – Udugama Kanda

රු390.00 රු350.00

ISBN –  9789553304384

අබිරහස් කතා

10%
off!

මාරකඩ අභිරහස – Marakada Abhirahasa

රු350.00 රු315.00

ISBN –  9789553301482

අබිරහස් කතා

10%
off!

වටවල වන්ගුව – Watawala Wanguwa

රු300.00 රු270.00

ISBN –  9789553301239

අබිරහස් කතා

10%
off!

‍යළි උපන් යුවතිය – Yali Upan Yuwathiya

රු500.00 රු450.00

ISBN –  9789556764536

අබිරහස් කතා

10%
off!

පුරවර අන්දරය – Purawara Andaraya

රු490.00 රු440.00

ISBN –  9789553300898

නිදහස , සමානාත්මතාව , සහොදරත්වය හො මරණය , ප්‍රන්ශ විප්ලවය පිළිබද ලියවුනු සම්භාව්ය නවකතාවකි

10%
off!

අසනග වැසි – Asanaga Wasi

රු650.00 රු585.00

ISBN – 9789553307859

ස්වර්ණ පුස්තක සම්මාන 2018 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි

 

11%
off!

මන්දාරම් උයන – Mandaram Uyana

රු450.00 රු400.00

ISBN – 9789553307850

ස්වර්ණ පුස්තක සම්මාන 2019 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි

 

11%
off!

සුළං කපොලු මැද – Sulan kapolu meda

රු450.00 රු400.00

ISBN – 9789553306029

ඇය නමින් මේරි ඇන්ජි… මොමටම් නිවසේ පුන්චි කුමාරි… වත්ත පුරා දුව පනිමින් ගස් වැල් පාලු කරමින් සියලු දෙනාගේ ආදරය දිනා ගනිමින් සුරතලයට හැදුන පුන්චි දෝනිට දෛවයට මේ තරම් කුරිරු විය හැකිද… ඇය නොසිතූ ලෙස ඇගේ ජිවිතේ උඩු යටි කුරු කරමින් සියල්ල ඇයට අහිමි වෙන්නේ ඇසිපිය සලන වේගයෙන්… මේ සියලු නොලැබීම් අතර වසර ගනනාවක් ගෙවා විසි එක් වන වියට එලබෙන මේරි ඇන්ජිට හිමි වන ධනස්ක්න්ධය ඇයගේ ප්‍රශ්න විසදාවිද? ඇයට ජිවිතය පුරා නොලැබුන ආදරය ලබා දේවිද? නැත්නම් එය ඇයට මරනය කැදවාවිද?

10%
off!

සප්ත පාරමි – Saptha Parami

රු250.00 රු225.00

ISBN – 9789553309242

 

9%
off!

රිදි විලන්ගු – Ridi Wilangu

රු220.00 රු200.00

ISBN – 9789553309259

 

13%
off!

අදුර ඉරා – Adura Ira

රු230.00 රු200.00

ISBN – 9789553309266

 

12%
off!

නාඩන් සැළලිහිණි – Nadan Salalihini

රු340.00 රු300.00

ISBN – 9789553309280

අසන්ක ඇගේ නෙතු අල්ලා ගත්තේ පෙර සසරේ හැමදාම ඈ දෙස බැලු සෙනෙහෙවන්ත බැල්මෙනි. අසන්කගේ වමතේ එල්ලි, සුලොචනා ඔහු පිටුපසින් ඒදන්ඩ තරණය කළාය.

20%
off!

වසන්ත තිළිණය ආයෙත් – Wasantha Thilinaya Ayeth

රු450.00 රු360.00

ISBN – 9789553304728

ඇයට ඔනැම තැනක යාමේ මාවත විවෘතව තිබිණි. ඔනැම දෙයක් කිරිමේ ඉඩ හසර සැලසි තිබිණි. ඇගෙන් ප්‍රශ්න කිරිමට කිසිවකුත් ඉතිරිව සිටියේ නැත. ඇය ගැන වග වීමට සිටියේ ඇ පමනි.

20%
off!

මුහුදු කොල්ලකරුවාගේ පෙම්වතිය – muhudhu kollakaruwaagea pemwathiya

රු300.00 රු240.00

ISBN – 9789553304711

රේෆ්ගේ සිරුර දැවෙන්නට විය. ඇගෙ සිරුර මත වැතිරී සියලු සිතිවිලි මුදා හරින්නට ඔහුට උවමන්න වූවත් යලිත් ඔහුට උවමනා වූයේ ඊට ප්‍රථම ඇගේ මුළු සිරුරේම සුන්දරත්වය දැක ගන්නටය. රේෆ්ගේ දෙනෙත් සැනසිණි. යුවතියක් විසින් රැක ගන්නට සටන් කරනු ලබන වටිනාම සම්පත් රේෆ්ගේ දෙනෙත් ඉදිරියේ විවෘතව තිබිණි. ඔහු ඇගේ සිරුරින් වහනය වන සුවඳ උරා ගන්නට මෙන් දිගු සුසුමක් ඉහළට ගත්තේය.ඔහුට තවදුරටත් තමා පාලනය කරගන්නට හැකිවූයේ නැත.

8%
off!

වසන්ත තිළිණය ආයෙත් – Wasantha Thilinaya Ayeth

රු600.00 රු550.00

ISBN – 9789553304728

මැරිබත් ඉතා අහිංසක යුවතියකි..එක් වසන්ත සමයක සැදෑ සාදයක සිදු වු එක් සිදුවිමක් ඇගේ ජිවිතය උඩුයටිකුරු කරාවි යැයි ඇයවත් නොසිතන්නට ඇත..තමාගේ ලෙයින් මසින් සැදුන දරැවෙකු තවත් අයකුට දිමට අමමා කෙනෙකු⁣ට හැකි වෙිද…එලෙසම අමමා කෙනෙකුට තම දරැවා වෙනඅවෙන් කල නොහැකි දෙයක් නොමැත.හද පිරි ඉතිරෙන දාරක සෙනෙහස හංගාගෙන දරැවාට සුපහැදිලා හෙට දවසක් උරැම කරදිමට අසීරැවෙන් හෝ හිත හදාගන්නට ඇය උත්සහා දරයි…ජෝන් හා ලීස් පවුලෙන් අනපේක්ෂිත අයුරින් වෙන්වු පවුලේ ආදරනිය පුංචි සුරංගනාවිය නැවතත් නත්තල් මාසයේ දෙවියන් දුන් තුටු පඩුරක් ලෙස ඔවුන්ට ලැබිම,ඔවුන් එය ජිවිතේ ලැබුන අමිලම තැග්ග වෙනවා නොඅනුමානය..ආදරය,පරිත්‍යාගය ,මිතුදම වැනි අපුර්ව මානව ගුණදමි සහිත මිනිස්සු ගැන ලියවුණු හදවත ස්පර්ශ කිරිමට හැකි වන වෘතාන්තයකි.

මෙය 1994 දි Danielle Steel විසින් රචනා කරන ලද The Gift නවකතාවෙි සිංහල පරිවර්තනයයි.