Showing 1–99 of 2517 results

11%
off!

Detective Story Pack – Gimhan Sooriyabandara

රු1,150.00 රු1,025.00

ISBN – Detective Story Pack – Gimhan Sooriyabandara

කතුවරයාගේ අත්සන් සහිත පිටපත් – තොග අවසන් වන තුරු පමණි.

රාජාලියා

තුන්වෙනියා

නාඳුනන සුබ පැතුම

20%
off!

චක්‍රවර්ති – Chakrvarti

රු750.00 රු600.00

ISBN – 9786242040233

චක්‍රවර්ති – Chakrvarti

15%
off!

රූප විපර්යාසය – Rupa Wiparyasaya

රු700.00 රු595.00

ISBN – 9789555511032

රූප විපර්යාසය – Rupa Wiparyasaya

15%
off!

ඉටිබෝලය – ITI Bolaya

රු600.00 රු510.00

ISBN – 9789555510998

ඉටිබෝලය – ITI Bolaya

15%
off!

හාදුව – Haduwa

රු600.00 රු510.00

ISBN – 9789555511001

හාදුව – Haduwa

10%
off!

ළබැදි සොයුරියෝ Full Set – Labandi Souriyo

රු3,270.00 රු2,950.00

ISBN – ළබැදි සොයුරියෝ

APRIL 8 වෙනිදාගෙන් පසු ප්‍රවාහනය කරනු ලබයි..

13%
off!

සන්ත්‍රාස – Santhrasa

රු1,000.00 රු875.00

ISBN – 9786245701001

නිරුවත් ගැහැනියගේ උස් සුන්දර දේහය කහ බල්බ් එළිය යට දිලෙමින් තිබිණ. ඒ හරියටම ළංව බැලුවොත් මිසක ඇති බවක් නොපෙනන අර බිත්ති සිදුරට ඉදිරියෙනි..

ඉදපිය උඹට…….

10%
off!

ටාර්සන් පොත් කට්ටලය – TARZEN BOOK SET

රු6,860.00 රු6,200.00

ISBN – 978624

tarzen 

1. Tarzan of the Apes (1912) – වානරයන් ගේ ටාර්සන් – කේ. ජී. කරුණාතිලක
2. The Return of Tarzan (1913) – ටාර්සන් ආපසු එයි – කේ. ජී. කරුණාතිලක
3. The Beasts of Tarzan (1914) – ටාර්සන්ගේ වන සිවුපාවෝ – කේ. ජී. කරුණාතිලක
4. The Son of Tarzan (1915) – ටාර්සන්ගේ පුත්‍රයා – කේ. ජී. කරුණාතිලක
5. Tarzan and the Jewels of Opar (1916) – ටාර්සන් හා ඔපාරයේ මැණික් – කේ. ජී. කරුණාතිලක
6. Tarzan the Untamed (1919) – නොදැමුනු ටාර්සන් – කේ. ජී. කරුණාතිලක
7. Tarzan the Terrible (1921) – බිහිසුණු ටාර්සන් – කේ. ජී. කරුණාතිලක
8. Tarzan and the Golden Lion (1922) – ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා – කේ. ජී. කරුණාතිලක
9. Tarzan and the Ant Men (1924) – ටාර්සන් සහ කුහුඹු මිනිස්සු – කේ. ජී. කරුණාතිලක
10. Tarzan the Invincible (1930) – අපරාජිත ටාර්සන් – ප්‍රභාත් මිරිහාගල්ල
11. Tarzan Triumphant (1931) – විජයග්‍රාහී ටාර්සන් – ප්‍රභාත් මිරිහාගල්ල
12. Tarzan and the City of Gold (1932) – ටාර්සන් සහ ස්වර්ණ පුරය – ප්‍රභාත් මිරිහාගල්ල
13. Tarzan and the Leopard Men (1932 – ටාර්සන් සහ දිවි මිනිස්සු – ප්‍රභාත් මිරිහාගල්ල
14. Tarzan and the Castaways (1940) ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ – ප්‍රභාත් මිරිහාගල්ල
15. Tarzan’s Quest (1935) – ටාර්සන් ගේ ගවේශණය – ප්‍රභාත් මිරිහාගල්ල
16. Tarzan and the Forbidden City (1938) – ටාර්සන් සහ තහනම් නගරය – ප්‍රභාත් මිරිහාගල්ල
17. Tarzan and The Lost Empire (1928) – ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය

 

15%
off!

මගේ ඉරිදාව – Mage Iridawa

රු700.00 රු595.00

ISBN – 9789556565911

මගේ ඉරිදාව – Mage Iridawa

20%
off!

සුළං දුර්ගය – Sulan Durgaya

රු750.00 රු600.00

ISBN – 9786245409174

කන්‍යා සොයුරියකට මොකටද ගර්භාෂයක් ..?

අසෙලියා හිනාවෙලා අහනවා වගේ චතුර්ට දැනුනා. හැමදෙයකටම විසදුමක් තියනවා. අසෙලියා උඹ දැන ගනින් මටත් ඉවසීමක් කියලා දෙයක් තියනවා. 

ඔව් උඹේ ආදරේ වෙනුවෙන් හැම දෙයක්ම නැති කරගත්තු.. ඔව් අඩුම තරමින් මට මාවවත් අහිමි කරගත්තු කාලකණ්ණියෙක් මං

20%
off!

අහංකාර කදුළු බිංදු – Ahankara Kadulu Bindu

රු700.00 රු560.00

ISBN – 9786245409167

අහංකාර කදුළු බිංදු – Ahankara Kadulu Bindu

ඔයා සතුටින් ඉන්න අභී , මේ පව්කාරි අමතක කරලා සතුටින් ඉන්න රත්තරං අර බෝල පැටියාවත් බලාගෙන පුර්ණි එක්ක සතුටින් ඉන්න මගේ  මහත්තයෝ. මං යන්නම්

14%
off!

හිත පිරුණු කුසගින්න- Hitha Pirunu Kusaginna

රු580.00 රු500.00

ISBN – 9786245695003

“අනේ අම්මේ මගේ සල්ලි නෑ”

මට දෙවියන් සිහි විය , මගේ හුස්ම වැටීම නැවතුනා මෙන් දැනිණී. මම හඩමින් කුස්සියට දිව්වෙමි.

බලන්න බලන්න නැතිවෙන්න විදිහක් නෑ. කො බලමු. කියක් තිබුනාද?

මම ද බොහෝ සේ කලබල විමි. මා කුළි වැඩවලින් හා දර කපා උපයා ගත් රුපියල් හතලියක් මගේ පොත් පෙට්ටියේ අඩියේ කවරයක දමා තිබුණි. එහි වු සල්ලි අතුරුදහන් වි තිබිණි.

දුවේ ඔයා ගත්තාද පොත් ගන්නවත්……

 

11%
off!

එක රුව දෙහදක නතර වෙලා – Eka Ruwa Dehadaka Nathara Wela

රු950.00 රු850.00

ISBN – 9786245626045

මේ මගේ කෙල්ල මචං….. මගේ ජිවිතේම වුණ කෙල්ල. එකියි දරුවයි මගේ යාළුවාගේ වුනත්… මගේ ජිවිතේ රැදිලා තියෙන්නේ එතන කිව්වොත් හරි මචං

ඕකේ….. බය වෙන්න එපා..

11%
off!

මකාර් චුද්‍ර – Makar Chudra

රු650.00 රු580.00

ISBN – 9789555511083

විජයග්‍රාහි කොනාන් නොහොත් මකරාගේ හෝරාව – Conan

11%
off!

විජයග්‍රාහි කොනාන් නොහොත් මකරාගේ හෝරාව

රු650.00 රු580.00

ISBN – 9789555511083

විජයග්‍රාහි කොනාන් නොහොත් මකරාගේ හෝරාව – Conan

11%
off!

ලිම්පෝපෝ ගලා බසී – LIMPOPO GALA BASI

රු950.00 රු850.00

ISBN – 

අප තිදෙනා උපන් දා සිට මුහුණ දුන්නේ අමුතුම අත්දැකීම්වලටය.තාත්තා මා මවු කුසෙන් එලියට ඇද්දේ එංගලන්තයට තදින් හිම වැටෙන ජනවාරි මාසයේ පාන්දරකය. රෑ තිස්සේ අම්මා ප්‍රසව වේදනාවෙන් කෙදිරිගාන විට තාත්තා වේදනාව අඩු කරන්නට කටු චිකිත්සක ක්‍රමය අත් හදා බැලුවේ බොස්ට්වානාවේ සිට සිය දියණියගේ උදව්වට පැමිණ සිටි මමා ආච්චි ගේ ඇස් උඩ යවමිනි. මුලින් නම් ඇය වේදනාවෙන් ඇඹරෙමින් කාමරය තුළ ඇවිදින නිරුවත් දුව දෙසත් ඇය පිටුපසින් බිරිඳ ගේ තට්ටම්වලට, විලුඹට, දෙකන්වලට ඉදිකටුවලින් අනිමින් යන තම බෑණන්ඩිය දෙසත් බොහෝ ඉවසීමෙන් යුතුව බලා සිටියාය. එහෙත් සිගරැට් ලය්ටරයක් ඇදගත් අපේ තාත්තා මේ ඉදිකටුවල නිදහස් කෙළවර රත් කරන්න ට පටන් ගත් විට මමා ආච්චි ට ඉවසුම් නැතිව ගියේලු. ඇය ආපසු කාමරයට යන්නට ධෛර්යය ගත්තේ මෙලොවට මා බිහි වී බෙරිහන් දීම ඇරඹුණාටත් පසුවලු.

ඉන් දහ අට මාසයකට පසුව ඕක්ලන්ඩ් හි කුලියට ගත් පාලු ගෙදරක ගෙහිමි කත විසින් පරිත්‍යාග කළ එකම පුටුවේ මාරුවෙන් මාරුවට ඉදගන්නා අතර දෙදෙනා ඔට්ටු අල්ලමින් සිටියේ කවුරු ඉස්සර වනු ඇතිද යන්න ගැනය.එංගලන්තයෙන් නැවට පැටවූ ලී බඩු සහ දෙවෙනි දරුවා වූ ඩේමියන් අතරින් ඉස්සර වූයේ ඩේමියන් ය. එහෙත් අපේ අම්මා නිවසේ තිබූ එකම ගෘහභාණ්ඩය වූ මෙට්ටය මත තම දෙවෙනි දරුවා ප්‍රසූත කරන්නට සිදුවීම ගැන කිසිසේත්ම කම්පා වූයේ නැත.

ඉන් හරියටම දෑ අවුරුද්දකට පසුව ජය්වරසායනික ගොවිපොලේ තාත්තා ගොඩනැගූ ලෑලි නිවසේදී අසම්මත පිළිවෙළට දරුවන් බිහි කරන පවුලේ බාලම දරුවා ගන්නට ළග ඉන්නට නියමිතව තිබුණේ පිය පක්ශයේ මවටය. එහෙත් මේවිස් ආච්චිටත් ඒ වැඩපිළිවෙළ දරා ගන්නට අපහසු වීලු. ලුලූ බිහි වූ බවට ආරංචිය ලැබෙනතුරු ඕ නාන කාමරයේ එකළ මෙකළ වෙමින් සිටියාය. යලි යලිත් මගේ සෙල්ලම් තාරා පැටවුන් නහවමින් උන් මගේ මුල්ම මතකය අලුත උපන් කුඩා සොහොයුරිය නොවේ. නාන බේසමේ දමා තිබුණ ලුලූගේ රත් පැහැයෙන් දිදුළන වැදෑමහය. තාත්තා පසුව එය මවුරි ජාතිකයන්ගේ විශ්වාසය අනුව වාසනාව උදා කරන පොහුටකොවා ගසක් යට වල දැම්මේය .

එහෙත් දෙදෙනා තම තමන් කරන කියන දෙය්න් පුදුමයට පත් වන්නේ කලාතුරකිනි.

සතියක් තිස්සේ තමාගේම මුත්‍ර පානය කරන්නට තාත්තා ගත් තීරණය ද එබදු අවස්ථාව කි. ඒ අවස්තාවේදීද අම්මා පුදුම වූයේ ඒතරම් අවුශදීය ගුණයක් මුත්‍රා වල තිබීම ගැන නොව තමන්ගේම මුත්‍රා ගිලින්නට තාත්තා හිත හදාගැනීම ගැනය.

21%
off!

පිනි වැස්සක් – Pini Wassak

රු760.00 රු600.00

ISBN – 9786245584017

පිනි වැස්සක් – Pini Wassak

පරිගණකය දෙස නෙත් රඳවාගෙන සංඛ්‍යා ලේඛන පවසමින් ඇය අවසානයේ දෑස් ඔසවා ඔහු දෙස බැලුවාය.අඩ අඳුරේ තම මුහුණ මතම නතර වී ඇති දෑස් දුටු ඇය තිගැස්සුණි.

“රාධි……… මේ විදියට මගේ වැරදි අඩුපාඩු පෙන්න පෙන්න ඉන්න හැමදාම මේ ගෙදර නතර වෙන්න බැරිද”

මුවඟට පැමිණියේ ගැඹුරු සුසුමක් පමණි.ඔහු ඒ සුසුම් හඞ මැදම නැවතත් මුව විවර කළේය.

“මම දන්නවා ඔයා කැම්පස් කාලෙවත් කොල්ලෙක් නොහිටපු කෙල්ලෙක්.මම ඔයා වගේ පිරිසිදු චරිතයක් නෙමෙයි.මගේ ජීවිතේට ආව ගිය අය ඕන තරම්.ඒත් මට කවදාවත් ඒ කවුරුවත් මගේ හිතේ නතර කර ගන්න උවමනාවක් තිබිලා නෑ.ඔයා කොච්චර මට දුරින් හිටියත් මගේ ළඟ හිර කර ගන්න මගේ හිත බල කරනවා”

හඞන්නද සිනාසෙන්නද පැහැදිලි නැති හැඟීම් ගොන්නකින් හදවත පුපුරන්නට ආසන්නය.නමුත් නැවතත් පෙරදින අන්තර්ජාලයේ දුටු ඡායාරූප කිහිපය දෑස් අභියසට පැමිණ හදවත හකුළා තැබීය.

“දැක්ක මුල් දවසෙ ඉඳලා ඔයා ගැන හැඟීමක් තිබ්බා කිව්වොත් බොරු.ඒත් මට මුල් දවසෙ ඉඳලම ඔයා විශේෂයි.මේ ලෝකෙ හැම ගෑණියෙක්ම මං දිහා බලන්නෙ ඇමති කෙනෙක් එහෙම නැත්නම් තව ටික කාලෙකින් රටේ නායකයා කියන හැඟීමෙන්.ඒත් ඔයා ඒ කිසි දෙයක් සතපහකට ගනන් ගත්තෙ නෑ.මොනවා හරි කියන්න අනුරාධි”

“මොනවද”

ඇය මුව විවර කළේ අසීරුවෙනි.

“මොනවා කිව්වත් කමක් නෑ.මට බෑ කියන්න නම් එපා”

මෙතෙක් නිහඞ මුව මද සිනහවකින් සැරසින. අවට සුළං සැර මදක් අඩු විය.

“බෑ කිව්වොත් මොකද කරන්නෙ”

“උන්මාද චිත්‍රට සහෝදරයො ටික කළ දේ තමයි”

කෝපගත යුතු පලා යා යුතු ඈත් විය යුතු සියළු තැන් හි ඊට ප්‍රතිවිරුද්ධ දෙයම කරන්නට තැත් කරන හදවත තම පාලනයෙන් ගිලිහෙමින් ඇත.දෑස් ඉදිරියේ මැවෙන ඡායාරූප මකන්නට ඇය වේගයෙන් ඇසිපිය සැළුවාය.

 

මාර්තු 26 වෙනිදාගෙන් පසුව ප්‍රවාහනය කෙරේ

20%
off!

සැරිසර කුමරී – Sarisara Kumari

රු920.00 රු735.00

ISBN – 9786245329080

සැරිසර කුමරී – Sarisara Kumari

මටත් සිංහල උගන්වනවාද?

මම උගන්වන්නේ ඉංග්‍රිසි, සිංහල නෙමෙයි. එහෙමනම් මේ හොදට ලස්සනට සිංහල කතා කරන්නේ..

මම ඉගෙන ගත්තා,

තව මොනවාද ඉගෙනගත්තේ

ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙන ගත්තා. ඔයා නැතිව තනිව නිදාගන්න පුරුදු උනා. කෙටියෙන්ම කිවොත් ඔයාව ඊලග ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජිවත්වෙන්න මම ඉගෙනගත්තා. 

මට සමාවෙන්න සුද්දි..

මාර්තු 26 වෙනිදාගෙන් පසුව ප්‍රවාහනය කෙරේ

20%
off!

සහෘද අන්ත – Need To Know – Pre Order

රු850.00 රු680.00

ISBN – 9786245663019

සහෘද අන්ත – ප්‍රදීප් කුමාර බාලසුරිය

රුසියානු ඔත්තුකරුවෙකු (SVR)සමග ආදරයෙන් බැදී විවාහ වු ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයෙහි (CIA)
රුසියානු ක්‍රියාකාරකම් විශ්ලේෂිකාවගේ අර්බුධකාරි ජිවිතය

සැබැ ජිවිතයේ CIA නිළධාරිණියක වු Karen Cleveland ගේ New York Best Selling කෘතියක් වු
NEED TO KNOW කෘතියේ පරිවර්තනය ,අප්‍රියල් 03 දා සිට නිකුත් වේ,

කෘතියේ මුල් පිටු කිහිපය කියවන්න – https://online.fliphtml5.com/kktar/toxd/

20%
off!

කල්ප හීනය – Kalpa Heenaya

රු780.00 රු625.00

ISBN – 9786245329

කල්ප හීනය – Kalpa Heenaya

20%
off!

ඔබයි මගේ රිදී හිරු – Obai Mage Ridee Hiru

රු580.00 රු465.00

ISBN – 9786245329106

ඔබයි මගේ රිදී හිරු – Obai Mage Ridee Hiru

11%
off!

නාදුනන සුබපැතුම – Nadunana Suba Pathuma

රු375.00 රු335.00

ISBN – 9789553121097

පරික්ෂකතුමා, මේ අපරාධකාරයාව ඉක්මනට හොයාගන්න වෙනවා. ආයේ කොහෙන් මතු වෙයිද දන්නේ නෑ. ඊලග සිදුවිමේදි තවත් බිල්ලක් ගන්නත් ඉඩ තියනවා. ඊට පිළිතුරු නොදුන් මාර්ෂල් සටහන් පුවරුව දෙස පරික්ෂාවෙන් බලා සිටියේය. මට මේ සිදුවීම් වල රටාවක් පේනවා

10%
off!

කොර්සිකානු සහෝදරයෝ – Corsican Brothers

රු350.00 රු315.00

ISBN – 9789555511411

කොර්සිකානු සහෝදරයෝ – Corsican Brothers

10%
off!

කන්දේ වලව්ව – Kande Walawwa

රු600.00 රු540.00

ISBN – 9789553593924

කන්දේ වලව්ව – Kande Walawwa

10%
off!

නපුරිච්චි – Napurichchi

රු890.00 රු800.00

ISBN – 9786245671004

Napurichchi – නපුරිච්චි

9%
off!

හංසියේ – Hansiye

රු990.00 රු900.00

ISBN – 9786245671007

හංසියේ – Hansiye

20%
off!

විරූපා – Virupa – UGlY

රු700.00 රු560.00

ISBN – 9786242040097

ස්ත්‍රිත්වයේ කොතග මිණ වන් පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාවකින් යුත් කෘර ගැහැනියකගේ ක්‍රියා කලාපයත් , එබදු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබස්නා දිරියෙන් කටයුතු කර සමාජයේ මුදුන් පෙත්තට නැග ගත් දිරිය දියණියක් අතීතය දෙසට හැරි බලමින් පවසන තම අනුවේදනීය ජිවිත කතාවත් ය .

ඇදහිය නොහැකි මන;කල්පිත ප්‍රබන්ධයක් ලෙස හැගි ගියද එය අප වසන මිනිස් සමාජය තුළම සැගවුනු ඇතැම් ජුගුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නා වු හද සසල කරවන සත්‍ය කතා පුවතකි

20%
off!

සතුටු උයනේ මාරකය – HARDY BOYS 04

රු500.00 රු400.00

ISBN – 9786245664009

බර්නි මාමාගේ විනෝද උයනේ සිදුවු කාන්තාවකගේ මරණය සහ තවත් සිදුවිම් පිළිබදව විමර්ෂනය කිරිම

20%
off!

සයුරු තෙරේ සංග්‍රාමය – HARDY BOYS 03

රු500.00 රු400.00

ISBN – 9786245664047

නිව්ජර්සි හී ඕෂන් පොයින්ට් වෙරළ තීරය කරා ගොස් එහි වර්ථමානයේ සිදුවෙමින් පවතින මංකොල්ලකෑම් පිළිබදව නිරික්ෂනය කිරීම සහ ඊට වගකිවයුතු පුද්ගලයන් හදුනා ගැනීම

20%
off!

රුදුරු කතරේ වික්‍රමය – HARDY BOYS 02

රු500.00 රු400.00

ISBN – 9786245664016

කැලිෆොනියා කාන්තාරය මද්‍යේ පිහිටා තිබෙන ආතර් ස්ටෙන්ච් නම් දැඩි මත දාරි පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලබන “ස්වර්ගය” නමින් හදුන්වන ජනාවාසය කරා ගොස් එහි කිසියම් නිති විරෝදී කටයුත්තක් සිදුවේදැයි විපරම් කිරිම

20%
off!

අතිශයින්ම අනතුරුදායකයි – HARDY BOYS 01

රු500.00 රු400.00

ISBN – 9786245664030

දැවන්ත ගුවන් කරනම් සැණකෙලිය කඩාකප්පල් කිරීම පිණිස රහසිගත ප්‍රහාර සැලසුම් කරන මහ මොළකරු හෙළිකර ගැනීම

20%
off!

පුසුඹ – Pusumba

රු490.00 රු390.00

ISBN – 9789557100302

නිකුත් වන දිනය මාර්තු 13 වනදා ලෙස ප්‍රකාශ කර ඇති අතර පුර්ව දැනුම් දිමකින් තොරව දිනය වෙනස් විය හැකි අතර පොත ලැබුන පසු ප්‍රවාහනය කරනු ලැබේ.

 

 

10%
off!

කාලාත්‍රයේ සරන්නී – The Midnight Rose (Kalathraye Saranni)

රු1,500.00 රු1,350.00

ISBN – 9789553609311

කාලාත්‍රයේ සරන්නී – The Midnight Rose (Kalathraye Saranni)

10%
off!

අනාචාරය – Adultery (Anacharaya)

රු650.00 රු585.00

ISBN – 9789557189093

අනාචාරය – Adultery (Anacharaya)

20%
off!

ස්වප්න සේවා – Swapna Seya

රු400.00 රු320.00

ISBN – 00000

ස්වප්න සේවා – Swapna Seya

15%
off!

හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni DRO

රු1,200.00 රු1,020.00

ISBN – 9789552072816

හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni DRO

10%
off!

ටාර්සන් සහ යටගිය අධිරාජ්ය – TARZEN saha yatagiya

රු550.00 රු495.00

ISBN – 978624

tarzen 

ටාර්සන් සහ යටගිය අධිරාජ්ය

10%
off!

සන්තර්පණ – SANTHARPANA

රු800.00 රු720.00

ISBN – 9786249646407

අබිරහස් කතා

10%
off!

දෙවියෝ සහ භූතයෝ – Dewiyo Saha Buthayo

රු650.00 රු585.00

ISBN – 9789550942282

ආචාර්‍ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ දෙවියෝ සහ භූතයෝ කෘතියේ සිංහල පරිවර්තනය

A T Kovvor – Dewiyo Saha Buthayo

11%
off!

ඔක්කොම අපි එක පන්තියේ – Okkoma Api Eka Panthiye

රු190.00 රු170.00

ISBN – 9789553119919

ඔක්කොම අපි එක පන්තියේ – Okkoma Api Eka Panthiye

10%
off!

මියැසි විරාමය යළි පැමිණ ඇත – Miyasi Wiramaya Yali Pamina Atha

රු450.00 රු405.00

ISBN – 9789553121516

මියැසි විරාමය යළි පැමිණ ඇත – Miyasi Wiramaya Yali Pamina Atha

10%
off!

හද බැඳුණු රුසියාව – Hada Bandunu Russiyawa

රු400.00 රු360.00

ISBN – 9789553120083

හද බැඳුණු රුසියාව – Hada Bandunu Russiyawa

9%
off!

සුළඟ සමග – Sulanga Samaga

රු375.00 රු340.00

ISBN – 9789553120823

සුළඟ සමග – Sulanga Samaga

10%
off!

හද සුමුදු සඳ – Hada Sumudu Sanda

රු300.00 රු270.00

ISBN – 9789553120953

හද සුමුදු සඳ – Hada Sumudu Sanda

10%
off!

ජයග්‍රහණය – Jayagrahanaya

රු450.00 රු405.00

ISBN – 9789553121493

ජයග්‍රහණය – Jayagrahanaya

10%
off!

පැරණි සංචාරකයින් දු‍ටු ශ්‍රී ලංකාව – Ceylon of the Early Travellers

රු350.00 රු315.00

ISBN – 9789553115485

පැරණි සංචාරකයින් දු‍ටු ශ්‍රී ලංකාව – Ceylon of the Early Travellers

10%
off!

දේදුනු කුමාරි – Dedunu Kumari

රු200.00 රු180.00

ISBN – 9789556717044

දේදුනු කුමාරි – Dedunu Kumari

10%
off!

ගමේ වීරයෝ – Game Weerayo

රු300.00 රු270.00

ISBN – 9789553114266

ගමේ වීරයෝ – Game Weerayo

10%
off!

මඝ ගිය මඟ – Magha Giya Maga

රු350.00 රු315.00

ISBN – 9789553121424

මඝ ගිය මඟ – Magha Giya Maga

10%
off!

රන් බිම – Ran Bima

රු350.00 රු315.00

ISBN – 9789553121295

රන් බිම – Ran Bima

9%
off!

මිදොරි – Midori

රු425.00 රු385.00

ISBN – 9789553121264

මිදොරි – Midori

10%
off!

තක්සලාවෙන් පිටමං කළත් – Thaksalawen Pitaman Kalath

රු450.00 රු405.00

ISBN – 9789553120786

තක්සලාවෙන් පිටමං කළත් – Thaksalawen Pitaman Kalath

10%
off!

විප්‍රවාස – Viprawasa

රු575.00 රු520.00

ISBN – 9789553121462

විප්‍රවාස – Viprawasa

20%
off!

පළායෑම – Palayama

රු650.00 රු520.00

ISBN – 978955

පළායෑම – Palayama

පැසිපික් සාගරයට කඩා වැටුණු අංක 121 දරණ ෆී‍්‍රඩම් ගුවන් යානයේ ගමන්ගත් මගීන් කිසිවකුත් දිවි ගලවා ගැනීමට සමත් නොවූවත්, ලොවම පුදුමයට පත් කරවමින් දහසය හැවිරිදි යුවතියක පමණක් දිවි ගලවා ගැනීමට සමත් වූවාය.
තරුණියට කිසිදු හානියක් සිදු නොවූවත් ඇගේ මතකය මුළුමනින්ම අහිමි වී තිබිණි. ඇයට ඇය ගැන කිසිවක්ම මතකයේ නොවීය. වෙනකක් තබා ඇගේ නමවත් ඇගේ මතකයේ නොවීය.
එකිනෙකට නොපෑහෙන හෝඩුවාවන් කීපයක් පමණක් ඇයට ශේෂව තිබිණි. ඒ හෝඩුවාවන් ඔස්සේ තම මතකය ලබාගැනීමට වෙර දැරුවත්, තව තවත් ගැටලූ මතු කරමින් ඇගේ උත්සාහයන් ව්‍යර්ථ කෙරිණි.
ආගන්තුක තරුණයෙක් ඇගේ එකම බලාපොරොත්තුව විය. ගුවන් අනතුරට පෙර සිටම ඔහු ඇයව දන්නා බව පැවසූවත් ඇයට ඔහු කෙරේ සම්පූර්ණ විශ්වාසයක් නොමැති විය. විශ්වාසය සහ අවිශ්වාසය අතර දෝලනය වෙමින් ඇයට තම මතකය යළි ලබා ගැනීමට හැක වේද? තම මතකය මකා දැමූ නපුරන්ගෙන් මිදීමට ඇයට හැක වේද? සැබැවින්ම ඇය කවුරුන්ද?

20%
off!

කාලතරණය – Kala Tharanaya

රු850.00 රු680.00

ISBN – 978955

කාලතරණය – Kala Tharanaya

ඇයව නිර්මාණය කළ ඩයෝටෙක් විද්‍යාඥයන්ගෙන් පලා ගිය සෙරපිනා සහ සෙන් විශ්වාස කළේ අවසානයේ දී ඇයගේ බිහිසුණු අතීතයෙන් ඔවුන් මිදුණු බවයි.
එහෙත් 1609 වසරේ ඔවුන්ගේ සිහින පාරාදීසයේ එලෙස නිදහස් සිතින් ජීවත් වීමට ඔවුන්ට වැඩි කලක් ඉඩ ලැබුණේ නැත. හදිස්සියේම සෙන් අබිරහස් අසනීපයකට ගොදුරු වීමත් සම`ගම ඒ සියල්ල කණපිට පෙරළිණි. එතැන් සිට ගත වන සෑම මොහොතකදීම ඔවුන්ට මුහුණ පෑමට සිදු වූයේ අලූත්ම තර්ජනවලටයි. සේරා සතුව තිබෙන අසාමාන්‍ය හැකියාවන් නිසා තත්ත්වය තවත් බරපතළ අතට හැරුණේය.
ඩයෝටෙක්ලා ද ඔවුන්ගේ ලූහුබැ`දීම නතර කර නොතිබිණි. ඔවුන් මෙවර ඒ සඳහා නිර්මාණය කර තිබුණේ මාරාන්තික අවියකි. එයින් බේරී සැ`ගව සිටීමට සෙරපිනාට හැකිවේද?
සෙන්ව බේරා ගැනීමටත් ඇයව නිර්මාණය කළ සමාගම පරාජය කිරීමටත් සෙරපිනාට ඇති එකම බලාපොරොත්තුව රහසක් ලෙස ඇයගේ මනස අභ්‍යන්තරයේ තැන්පත්ව පවතී. එහෙත් ඒ රහස රැුකගැනීමට ඩයෝටෙක්ලා මිනි මැරීමට වුවද සූදානම් ය. රහස හෙළි වේවිද? ඩයෝටෙක්ලා ඒ වෙනුවෙන් සෙරපිනාව අහිමි කරගනීවිද?

10%
off!

වගුරු බිම – Waguru Bima

රු500.00 රු450.00

ISBN – 97895555

වගුරු බිම – Waguru Bima

20%
off!

ප්‍රායෝගික ඉංග්‍රීසි -1-5 – Practical English – 1-5

රු1,400.00 රු1,120.00

ISBN – 978955

ප්‍රායෝගික ඉංග්‍රීසි – 1-5 – Practical English – 1-5