Showing all 8 results

20%
off!

නිල් කට්රොල් – Nil Katrol – Pre Order

රු640.00

ISBN – 9786246039004

නිකුත් විමෙන් අනතුරුව ප්‍රවාහනය කරනු ලැබේ

 

20%
off!

අයි . ඩී – I.D

රු600.00

ISBN – 9789554690103

2021 ස්වර්ණ පුස්තක සම්මාන සදහා තේරුනු කෘති 12 න් එකකී

 

21%
off!

කලම්බෝ – Colombo

රු500.00

ISBN – 9789554690066

අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්‍රීසීන්ට සිලෝන් විය. ඒ අතර අතීතයේ කොලොන්තොට වූ නගරය පෘතුගීසීන්ට Colombo විය. ලන්දේසීන්ටද Colombo විය. ඉංග්‍රීසීන්ටද Colombo විය. නවසිය හතලිස් අටෙන් පසුවද Colombo කොළඹ වුයේ නැත. Colombo, ‘Colombo’ ම විය.

20%
off!

රැජිණ – Rajina

රු520.00

ISBN – 9789554690059

ඈ බොල නාකිච්චියේ…මොන මළ ඉලව්වක් කරනවද මේ මහ රෑ නැගිටගෙන උඹ!’ හැම දවසකම වගේ එක අතක පිරුනු මධු කුසලානයද දරාගෙන දොරෙන් කුටිය ඇතුලට එන ගමන් ඇගේ නිදිමත බේරෙන මූන දෙස බලා ඔහු මේ සෙල්ලම ආරම්භ කරන්නේ එසේය.

20%
off!

ආදරණිය වික්ටෝරියා – Adaraniya Victoriya

රු520.00

ISBN – 9789554690028

ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වුයේ ඇයයි. 

එසේම නම කියූ සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුල බලාපොරොත්තු දැල්වුයේද ඇයය

එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවනැල්ල වුයේද ඇයය