Showing all 43 results

14%
off!

සෙවණැලි – Sewanali

රු350.00 රු300.00

ISBN – 9789550929160

මෙලොව පියවි ඇසට පෙනෙන නොපෙනෙන යම් යම් අදශමාන බලවේග තිබිය නොහැකිද….?

ඇතැම් පුද්ගලයින් මරණාසන්න මොහොතේදි තම සමීපතමයන් ඉදිරියේ පෙනීසිටින බව සත්‍යක් ද?

තීරනය ඔබට භාර කරමි

 

10%
off!

ප්‍රාණ – Prana

රු750.00 රු675.00

ISBN – 9789550929405

හද කොයි වගේද කියලා ටෙලස්කොප් අරගෙන පෘථිවියේ ඉදලා බලන්න ඕනා නෑ. අපි ඒකේ ඇවිදලාම බලමු. රණගල මහතාගේ උපමාවට සියපත්ගේ මුවේ සොදුරු හසරැල්ලක් ඇදිණි

ඔව් සර් හද කොයි වගේද කියලා මං බලන්න පටන්ගන්නේ සිසිටිවි එකෙන්.

සුරුපි බුද්ධි අංශ නිලධාරිනිය දෙව්මි සියපත් ගේ රහස් පරික්ෂණ කතා මාලාවේ සිව්වැන්න

10%
off!

පිය සටහන් මැද – Piya satahan Meda

රු650.00 රු585.00

ISBN – 9789550929566

රශි…

මට මැරෙන්න දීපන් දස්සා… මට මැරෙන්න දීපං..

හැරී නොබැලුවත් මිතුරා පැමින ඇති බව දැනුනු හෙයින් ඒ හඩ පෙර තරම් වියරු නැත.

මැරෙන්න තරම් ප්‍රශ්නයක් උබට තියනවාද රශී…?

දසුන් , රශ්මිතගේ මනස නිරවුල් කරනු පිනිස නිවුනු හඩින් ඇසීය.

මාව පිච්චෙනවා බං.. ඇත්තටම පිච්චෙනවා.

ඔය උබට නින්ද නැති නිසා.. 

10%
off!

සන්සුන් පාර්ථනා – Sansun Prarthana

රු350.00 රු315.00

ISBN – 9789550929474

 

10%
off!

සෘතු – Irthu

රු450.00 රු405.00

ISBN – 9789550929382

 

10%
off!

නොහඩන අහසක් – Nohadana Ahasak

රු500.00 රු450.00

ISBN – 9789550929450

 

11%
off!

කප් සුවහස් කල් – Kap Suwahas Kal

රු420.00 රු375.00

ISBN – 9789550929276

 

10%
off!

අසාර බන්දන – Asara Bandana

රු360.00 රු325.00

ISBN – 9789550929085

 

10%
off!

වර්ණාවලී – Warnawali

රු450.00 රු405.00

ISBN – 9789550929436

 

10%
off!

දූලී – Duliee

රු600.00 රු540.00

ISBN – 9789550929153

 

9%
off!

මෞලි- Moli

රු550.00 රු500.00

ISBN – 9789550929214

 

10%
off!

මීනූ – miinuu

රු350.00 රු315.00

ISBN – 9789550929443

 

9%
off!

සෞරි – Sauri

රු550.00 රු500.00

ISBN – 9789550929306

 

9%
off!

භාවි – Bhavi

රු550.00 රු500.00

ISBN – 9789550929290

 

9%
off!

අවකාශ – Awakasha

රු550.00 රු500.00

ISBN – 9789550929313

ඔන්න මැඩම් වැඩේ පරක්කු කරන්න බැ කිව නිසා මමම ගිහින් රිපෝට් එක අරගෙන ආවා. සියපත්ගේ අනු දැනුම මත එම වාර්තාව රැගෙන ඒමට ගිය දුමිදු එහි මුද්‍රාව නොකඩාම එය සියපත්ගේ අතට පත් කළේය

තැන්ක්ස් දුමිදු මේක එනකල් ම පුදුම නොයිවසිල්ලකින් හිටියේ

මිදුම් නිම්න – Midum Nimna

රු390.00

ISBN – 9789550929108

ඔයා අර ඇගිලි සලකුණු වාර්තාවක් ගැන අහලා තිබුනානේ. එතන පොඩි ප්‍රශ්නයක් වෙලා.. සියපත් කරුණු විමසනු වෙනුවට රණගල මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කරුණු කියන්නට වුවේය. 

ඇයි සර් … ඒ වාර්තාවෙන් කිසි දෙයක් හොයාගන්න බැරි වෙලාද?

10%
off!

ධවල සියපත් – Dhawala Siyapath

රු400.00 රු360.00

ISBN – 9789550929078

අන්කල් බෝඩිමේ කොල්ලන්ගෙන් වැඩියෙන්ම ෆිට් වෙලා හිටියේ මායි කසුන් මල්ලියි එක්ක. තිලක් කම්පාවෙන් යුතුව කිවේය

කසුන් මල්ලි.. ? ඒ කවුද? 

එයා මටත් කලින් මේ බෝඩිමේ නවතින්න ආව කොල්ලෙක්. එත් මිනිහා හිටි හැටියේ අතුරුදහන් උනා.

මොනවා.. අතුරුදහන් උනා. ඒ මොනවා වෙලාද? සියපත් ඇසුවේ පුදුමයෙනි

මේ හේරත් අන්කල් මළා කියන ආරංචිය අහපු දවස්වලම තමයි මිනිහා පැදුරටත් නොකියා මෙහෙන් මාරුවෙලා ගිහින්….