Showing all 6 results

20%
off!

කවිය නුඹ – Kaviya Nuba

රු640.00

ISBN – 9786245677016

ජුලි මස නිකුත් විමෙන් පසු බෙදා හැරේ

20%
off!

ගිම්හානයට පසු – Gimhanayata pasu

රු416.00

ISBN – 9789553524003

මගේ රවීන්..

ඔයා විශ්වාස කරනවාද සිද්ද වෙච්ච කිසිම දෙයක් එහෙම උනේ මගේ කැමත්තෙන් නෙවෙයි කියන එක.. ඒත් ඇත්ත කතාව දැන් ඔයාගේ පුංචි රෝස මල වන්චාකාරයෙකුට අහුවෙලා තැලිලා පොඩිවෙලා ගිහින් ඉවරයි කියන එක. විතරයි. මන් ඔයාත් එක්ක එකතුවෙලා හදන්න හිතාගෙන හිටපු සිහින මාලිගාව මගේ ඇස් ඉස්සරහම බොදවෙලා ගියා රවීන්….

ඒත් ඔයා වෙනුවෙන් මගේ හිතේ උපන්න සෙනහස තාමත් එහෙමමයි. මට කියන්න රත්තරන්.. දුක හිතෙන හැමදේම අමතක කරලා ඔයා ලගට දුවගෙන ආවොත්…. ආයෙත් ඔයාගෙ පපුවට තුරුල් වෙලා ඔය පපුව ගැහෙන වාර ගණන් කරන්න…. ඔයාගේ හුස්ම වල සුවද විදින්න,… ඔයාගේ උණුසුම සුවය විදින්න…

එකම එක වතාවක්…. එක වතාවක් විතරක්ම,… ආදරයෙන් ඔය පපුවට තුරුල් වෙන්න මට ඉඩ දෙනවාද රවීන්….

20%
off!

සංක්‍රාන්තියේ හෝරාව

රු504.00

ISBN – 9789553524027

Sankranthi Horawa

සංක්‍රාන්තියේ හොරාව උදාවෙන්න ළගයි අෂේරා… මොහොතකටවත් පමා වෙන්න එපා… කෙවින්ගේ හදවතේ තියෙන යක්ෂ හැගිම් වෙනස් කරන්න පුළුවන් එකම දේ ඔයාගේ ආදරය..
ජේමිස් මැතිව්.. ඔබ තුමා තමයි අතිතයෙන් අනාගතයට ආපු ආත්මය..  ඇය පැවසුයේ රහස්‍ය හඩකින්ය.  ඇය බියපත්ව සිටියේ ද ඔහුගේ හඩ අප්‍රමාණව බර සංවේදිතාවයටය. කරුණාවන්ත භාවයටය. 
කෙවින්ගේ ආත්මය හුස්ම ගන්න මනුස්සයෙක් බවට පත් කරන්න පුලුවන් ඔයාට විතරයි… යන්න අෂේරා...