Showing all 23 results
off!
ගීයක සැඟවුණු ඇත්ත – Geeyaka Sagawunu Aththa
ISBN – 9789552125195
ගීයක සැඟවුණු ඇත්ත – Geeyaka Sagawunu Aththa
නිතර ඇසෙන ඇසුනු ගීත නිර්මානය වන්නට පසුබිම් කතාව..
off!
එදා හෙළදිව – Eda Heladiwa
ISBN – 9789552102235
මහනුවර රාජධානි සමයේ ලාංකිය ජන සමාජය රොබර්ට් නොක්ස් නම් වු ඉංග්‍රිසි ජාතිකයාගේ නෙතින් විවරනය කෙරෙන මේ කෘතිය අපුර්ව ඉතිහාස ග්රන්ථයක් සේම ලාකේය පරිවර්ථන සාහිත්‍ය කෘතින් අතර අමරණීය කෘතියක් ලෙසින් ද වැජඹෙයි
off!
උඩ රට මහ කැරල්ල – Uda Rata Maha Kerella
ISBN – 978955211568X
උඩ රට මහ කැරැල්ල පිලිබදව තෙන්නකොන් විමලානන්ද සූරීන් අතින් ලියවුනු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සින්හලෙන් පළවු විශිෂ්ඨතම කෘතිය ලෙස අවිවාදයෙන් පිලි ගැනෙයි.
off!
උයන්න බැරි කාටද? – Any One Can Cook ?
ISBN – 978
ආහාර පිසීම කලාවක්. එය කලාවක් වන්නේ ආහාර පිසීමට ඔබට යම් හික්මීමක්, සංයමයක් අවැසි නිසාම පමණක් නොවෙයි. ආහාරයක වර්ණය, එය පිළිගන්වන ආකාරය ඔබගේ නිර්මාණශීලිත්වය සමග මුසු වන නිසයි. කෑමක සුවඳ වගේම වර්ණ සංයෝජනය එම ආහාරය ඉදිරිපත් කරන ආකාරය අනුව එය රසවිඳීමට කැමැත්තක් ඇති වන බව අපි කවුරුත් දන්නා දෙයක්. බාහිර පෙනුම ඉතා ඉහළින් තියෙන ආහාරයක රසය ගැන අපි වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. ඒ නිසාම අපි ඔබට ‘Anyone Can Cook’ නමින් ආහාර වට්ටෝරු 100 ක් ඇතුළත් පොතක් ඉදිරිපත් කරන්න තීරණය කළේ. අපිට අවශ්‍ය ඔබට ආහාර පිසීමේ කලාව නිවැරදිව කියා දීමටයි.
off!
off!
off!
off!
off!
ලොක ඉතිහාසය – World History
ISBN – 9789552129946
ලොක ඉතිහාසය යනු පුළුල් විෂය පථයකි. ප්රාග් ඉතිහාසය මානව ශිෂ්ථාචාරය , එකි ශිෂ්ටාචාර කෙරෙහි බලපැ සුවිශේෂි සියවස්, මානව සන්හතිය තුළ පහලවු චරිත , ඉතිහාසය වෙනස් කරන්නට හේතු වු විවිධ සිදුවිම් ආදි කරුණු රැසක් ලොක ඉතිහාසය තුළින් පිළිඹුබු වේ
off!
off!
off!
off!
off!
අසු දවසකින් ලොව වටා – A bridged From Around the World in 80 Days
ISBN – 9789552117022