Showing all 23 results

16%
off!

ගීයක සැඟවුණු ඇත්ත – Geeyaka Sagawunu Aththa

රු380.00

ISBN – 9789552125195

ගීයක සැඟවුණු ඇත්ත – Geeyaka Sagawunu Aththa

නිතර ඇසෙන ඇසුනු ගීත නිර්මානය වන්නට පසුබිම් කතාව..

9%
off!

එදා හෙළදිව – Eda Heladiwa

රු630.00

ISBN – 9789552102235

මහනුවර රාජධානි සමයේ ලාංකිය ජන සමාජය රොබර්ට් නොක්ස් නම් වු ඉංග්‍රිසි ජාතිකයාගේ නෙතින් විවරනය කෙරෙන මේ කෘතිය අපුර්ව ඉතිහාස ග්‍රන්ථයක් සේම ලාකේය පරිවර්ථන සාහිත්‍ය කෘතින් අතර අමරණීය කෘතියක් ලෙසින් ද වැජඹෙයි

9%
off!

උඩ රට මහ කැරල්ල – Uda Rata Maha Kerella

රු1,775.00

ISBN – 978955211568X

උඩ රට මහ කැරැල්ල පිලිබදව තෙන්නකොන් විමලානන්ද සූරීන් අතින් ලියවුනු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සින්හලෙන් පළවු විශිෂ්ඨතම කෘතිය ලෙස අවිවාදයෙන් පිලි ගැනෙයි.

10%
off!

උයන්න බැරි කාටද? – Any One Can Cook ?

රු650.00

ISBN – 978

ආහාර පිසීම කලාවක්. එය කලාවක් වන්නේ ආහාර පිසීමට ඔබට යම් හික්මීමක්, සංයමයක් අවැසි නිසාම පමණක් නොවෙයි. ආහාරයක වර්ණය, එය පිළිගන්වන ආකාරය ඔබගේ නිර්මාණශීලිත්වය සමග මුසු වන නිසයි. කෑමක සුවඳ වගේම වර්ණ සංයෝජනය එම ආහාරය ඉදිරිපත් කරන ආකාරය අනුව එය රසවිඳීමට කැමැත්තක් ඇති වන බව අපි කවුරුත් දන්නා දෙයක්. බාහිර පෙනුම ඉතා ඉහළින් තියෙන ආහාරයක රසය ගැන අපි වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. ඒ නිසාම අපි ඔබට ‘Anyone Can Cook’ නමින් ආහාර වට්ටෝරු 100 ක් ඇතුළත් පොතක් ඉදිරිපත් කරන්න තීරණය කළේ. අපිට අවශ්ය ඔබට ආහාර පිසීමේ කලාව නිවැරදිව කියා දීමටයි.

10%
off!

කන්ද උඩ ගින්දර – Kanda Uda Gindara

රු630.00

ISBN – 9789552129077

10%
off!

ලොක ඉතිහාසය – World History

රු1,350.00

ISBN – 9789552129946

ලොක ඉතිහාසය යනු පුළුල් විෂය පථයකි. ප්‍රාග් ඉතිහාසය මානව ශිෂ්ථාචාරය , එකි ශිෂ්ටාචාර කෙරෙහි බලපැ සුවිශේෂි සියවස්, මානව සන්හතිය තුළ පහලවු චරිත , ඉතිහාසය වෙනස් කරන්නට හේතු වු විවිධ සිදුවිම් ආදි කරුණු රැසක් ලොක ඉතිහාසය තුළින් පිළිඹුබු වේ

10%
off!

සුවිසල් පැතුම් – Great expectations

රු215.00

ISBN – 9789552116599

 

10%
off!

ටිකිරි ළදුන් – Little Women

රු225.00

ISBN – 9789552117046

 

10%
off!

එමා – Emma

රු360.00

ISBN – 9789552116544

 

7%
off!

කැලැ දරුවා – A bridged From The Jungle Book

රු250.00

ISBN – 9789552116988

 

13%
off!

මයාකාර ඔස් – A bridged From The Wizard Oz

රු240.00

ISBN – 9789552117008

 

10%
off!

බ්ලැක් බියුටි – A bridged From Black Beauty

රු180.00

ISBN – 97895521116995

 

9%
off!

How To STOP Worrying And Start Living Part 1-2

රු510.00

ISBN – 9789381438718