Showing all 58 results

15%
off!

මගේ නරක සහෝදරී – Mage Naraka Sahodari

රු550.00

ISBN – 9786245834228

මගේ නරක සහෝදරී – Mage Naraka Sahodari

15%
off!

විරහ කදුළු මැද – Wiraha Kadulu Meda

රු410.00

ISBN – 9786245834051

විරහ කදුළු මැද – Wiraha Kadulu Meda

15%
off!

පාරා – PARAA

රු500.00

ISBN – 978624583020

සර් ගියාට පස්සේ මං උඩට ගියා. එතකොට පාරා කාමරේ හිටියේ නෑ ඉතින් මං බැල්කනියට යන්න හදද්දි කාමරටේ වතුර වැටෙනවා ඇහූනා. මං දොර ගාවට ගිහින් හෙමිට කතා කලා… මං නිකමට වගේ දොරට ගහන්න අත තියද්දිම දොර ඇරුනා. බලනකොට පාරා බිම වැටිලා හිටියා

15%
off!

ඒක රහසක් – No More Hurt – Eka Rahasak

රු660.00

ISBN – 9786245834068

“තාත්තා ඔයාගේ රහස්තැන් ඇල්ලුවොත්, ඔයා මට ඒක කියනවා නේද කැරොලිනා..?”
“නෑ.” කැරොලිනා සැරෙන් කීවාය.
“ඇයි කියන්නෙ නැත්තෙ පුුතේ.?”
“ඒක රහසක් නිසා..”
“රහසක්..?”
“ඔව්. ඒක තාත්තලාගෙයි බබාලාගෙයි රහසක්.. ඒක කාටවත් කියන්න බෑ..”
වයස අවුරුදු හතරක් වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය. කරන්නේ කුඩා දරුවෙකු නොකරන අමුතු සෙල්ලම් ය. තවමත් ළදැරියක වන ඇමී, නිරන්තරවම, පුදුමාකාර බියකින් වියරුවෙන් හඩන්නීය.
එහෙත් එයට හේතුව “රහසකි”.
ඒ අබිරහස විසදා ගන්නටත්, එයින් දරු දෙදෙනාව බේරා ගන්නටත් අම්මා කෙනෙකු ලෙසින් එලන්ට හැකිවේද.? ලෝකයම ඇයට එරෙහිව එද්දී, දරු දෙදෙනා වෙනුවෙන් ඇයට කරන්නට ඉතිරිව ඇති එකම දේ, ඔවුන් දෙදෙනාව “මරා දැමීම” පමණක්ද.?

පියාගේ ලිිංගිික හිංසනයන්ට ලක්වුණුු කුඩා දැරියන් දෙදෙනෙකු පිළිබද අනුවේදනීිය සත්‍ය කතාව

“ඒක රහසක්.

15%
off!

කිසිවක් නොකියමි අම්මේ – Mummy Told Me Not To Tell

රු635.00

ISBN – 9786245834112

Mummy Told Me Not To Tell කෘතියේ සිංහල පරිවර්තනය

12%
off!

ළබැදි සොයුරියෝ Full Set – Labandi Souriyo

රු3,200.00

ISBN – ළබැදි සොයුරියෝ

APRIL 8 වෙනිදාගෙන් පසු ප්‍රවාහනය කරනු ලබයි..

15%
off!

එමලි 3 – Emily 3

රු415.00

ISBN – 9789551451015

15%
off!

එමලි 1 – Emily 1

රු500.00

ISBN – 9789558909652

15%
off!

පාවාඩ – Pawada

රු415.00

ISBN – 9789556674194

කෙල්ලේ, මට ඇත්ත කියාපන්.. ඒක ඇත්තද?

ඔව් ඇය ඉකිගසමින් කිවාය.

රෙදි නැන්දාගේ සිරුර ගින්නකින් දාගියාක් මෙන් දැනින. දැන් කලබල වී පලක් නැති බව ඇය දනී

ඉතින් කවුද උබට ඔය අපරාදය කලේ.. එතනට ආව ගිය කෙනෙක් ද>

බේබිගෙන් පිළිතුරක් නැත. ඉකිබිදිනු පමණි.

මට ඇත්ත කියපන් කවුද ඒ මිනිහා. රෙදි නැන්දා පෙරැත්ත කරයි.

රාළහාමි….. බේබිගේ තොල් සෙලවිණි.

රාළහාමි? ඒ වෙලාවේ අරෙහෙම කතා කලේ එහෙමත් කරලාද? රෙදි නැන්දා එවිට කතා කලේ සැර පරුෂ ලෙස ය. 

දැන් කොච්චර කල් ද?

මාස තුනයි

 

 

15%
off!

හර්ද සාක්ෂි – Harda Sakshi

රු500.00

ISBN – 9789556673555

තමාගේ ජිවිතය ගන මේතරම් අපුරුවට තුරුණු පේන කියන්නේ කෙසේදැයි තේමා ට පුදුම සිතුණාය. තේමා කල්පනාකාරි වුවාය. ඇය හෙමිහිට ආපස්සට ගියේ අතීත සිදුවීම් සොයමිනි. තුරුණු වරදක් කර ඇත. උද්‍යාන දැන් හැර ගොසිනි. තමාගේ ලෙයින් උපන් දරුවා වෙනුවෙන් තුරුණු සමාව ඉල්ලයි. පියා ලෙස දරුවා ට නම දීපු උද්‍යාන දැන් මගහැර ගොසිනි

 

 

15%
off!

ආදරණිය යෙහෙනි – Adaraniya Yeheni

රු500.00

ISBN – 9789556673487

මතක හරියට හීනවාගේ – කලින් දවසක සැබෑවක් වු

හීන හරියට මතක වාගේ – නොවුන තරමට අමතකම වු

 

 

15%
off!

නිදිකුම්බා මල් කැකුළි – Nidikumba Mal

රු585.00

ISBN – 9789556673302

මම දන්නේ නැහැ ඉන්දු.. ඔයත් එක අතකින් දේවින්ද වගේම තමයි. තමන් ජිවිතයෙන් ඉල්ලන දේ මිසක්, ජිවිතය දෙන දේ ගන්නේ නෑ.. පුදුම විදිහට දඩබ්බරයි.   සයුරි අක්කා එහෙම කීව්වහම ඇත්තටම මට ඉවසුම් නැතුව ගියා.                                                             අක්කේ මම අක්කා එක්ක කට ගහනවා නෙමෙයි.  අක්කත් ජීවිතය දුන්න දේ ගන්න තරම් නිහතමානි උනා නම් අක්ක අද බැදලා ඉන්නේ කන්දේ ගෙදර කපු ගැණි ගෙන මොකෙක් හරි පිරිමියෙක්ව මිසක්. අක්කා ඔච්චර ආදරේ කරන ලක්ෂ්මන් අයියව නෙමෙයි. මම එහෙම කීවේ පුලුවන් තරම් හිත පාලනය කරගෙනයි

15%
off!

හිත අද්දර හීන පොදක් – Hitha Addara Heena

රු585.00

ISBN – 9789556673531

හදවත් දෙකක සිරවී තිබූ සිතුවිලී වචන බවට පෙරෙලෙද්දි හිතට මහා සැනසීමක් දැනින. සිහිනගේ ආදරය හිත ශක්තිමත් කරගන්නට ධෛර්ය්‍ ලැබිණි. ඒ හැගිමෙන් ඒ සැහැල්ලුවෙන් රිසදි දවස ගෙව්වාය

15%
off!

සඳ එළියේ මායාවී – Sanda Eliyee Mayawi

රු500.00

ISBN – 9789556673999

සපුමල් , චමෝද්ගේ පාසල්වියේ පටන් මිතුරෙකි. සපුමල් පාසල් කාලයේ පටන් ගීත ඇසීමටත් , ගායනයටත් දක්ෂයෙකු වුවද ඔහු සංගිත ක්ෂේත්‍රය තම වෘතිය ජිවිතය ලෙස තොරාගත්තේ නැත. ඔහුගේ අතිජාත මිත්‍රයා වු චමොද් පාසල් අවධියේ පටන් ගීත ගැයිමට අති දක්ෂයෙකු වුවෙන් මේ වනවිට ඔහු සගිත ලෝකයේ හොද නමක් දිනාගත් ගායකයකු වී අවසන් ය. ඔහුගේ සංගිත වැඩසටහන් සදහා සපුමල් නොපැකිලිව උදව් දුන්නේ ඔහු ද එම ක්ශේත්‍රයට බෙහෙවින් ඇලුම් කැරනා බැවිනි..

15%
off!

පියාඹන සමනල්ලු – Piyabana Samanallu

රු500.00

ISBN – 9789556673470

විමලවීර අඩියට දෙකට මිදුලට බැස්සේය. අත වු හිස් බෝතලය බයිසිකලයේ කූඩයට දැමු ඔහු නිවසේ බිත්තියට හේත්තු කර තිබෙන බයිසිකලය වේගයෙන් ආපසු හරවා ගත්තේය. ඔහු වැරෙන් පාපැදිය පාගන්නට වුයේ ඔහුගේ සිතේ නැගුනු සතුට බිරිදත් සමග බෙදා හදා ගන්නටය.

15%
off!

දුක්බරී – The Saddesr Girl

රු760.00

ISBN – 9789556673517

ආදරය අවශ්‍යම මොහොතක නොසලකා හරින ලද සහ කොන් කරන ලද කුඩා දැරියකගේ අනුවේදනිය සත්‍ය කතාව

 

 

 

15%
off!

දිව්‍ය අංගනා – Diwya Angana

රු500.00

ISBN – 97895566733371

වෙච්ච දේවල් වල හැටියට මේ සිද්ධ වෙන දේවල් දරාගැනීමට අමාරුයි. සෙනුකා හදිසියේම ඔහුගේ පපුවට තදින් මුහුන තබා ගත්තාය. අතුලගේ පපුව හිරිවැටි ගියේය. පුංචි කෙල්ලට හරියට දුක හිතිලාය

 

14%
off!

යළි එන්න වස්සානේ – Yali Enna Wassaane

රු385.00

ISBN – 97895566733234

මට එයා මොන තත්වෙන් හිටියත් කමක් නෑ. මට පුළුවන් එයාව භාර ගන්න . ඒත් එයා මේ දේවල් මට නොකියාම ඈත් උනේ එයා දන්නවා මට මේ දේවල් දරාගන්න බෑ කියලා. එයා හිතන්න ඇති මෙහෙම මේ විදිහට මාව අතහැරලා දැම්මාම මං හිත හදා ගනී  එයාට වේයිර කරයි කියලා

15%
off!

පිනි කදුල මම වෙමි – Pini Kadula Mama

රු500.00

ISBN – 9789556673319

මාව මෙහෙන් එක්ක යන්න.. මං මිගාර අයියාට පින්සෙන්ඩු උනා. ඒත් මිගාර අයියා ඒකට කැමති උනේම නෑ. එයා මට කිවේ ඔක්කොටම ඉස්සෙල්ලා සනිප වෙන්න කියලා. ඒත් දවස ගානෙම දුර්වල වෙලා යන මගේ ජිවිතේ ගැන දැන් මට ලොකු බලාපොරොත්තු නෑ. මගේ හිතේ දැන් තියන එකම බලාපොරොත්තුව අවන්තව දකින එක. එකම එක සැරයක් එයාව දකින එක ඇරුනම දැන් මට ජීවත් වෙන්න බලාපොරොත්තු නෑ.. එත් දැන් අවන්ත අයියා නිශාදි ගේ නම් 

15%
off!

නුඹයි මගේ සදවති – Nubai Mage Sadawathi

රු585.00

ISBN – 9789556673340

හිරු ඒළිය හොදින් වැටි තිබුණු උදෑසනක් වුවද තවමත් සීතල පහව ගොස් නොතිබුනි. බැලු බැලු අත තිබුනේ කදු වැටි හා පල්ලම් ය. 

නෙත් වලට හසු වුයේ කොළ පැහැය පමනක්මය

වැවිළි බෝගයක් ලෙස තේ වගාකල මේ ප්‍රදේශය රසවත් තේ වලට ඉතාමත් ප්‍රසිද්ධය

විනාවි ගේ තාත්තා තේ වත්තක රැකියාවක් කලේය

ඇගේ මට ගෘහණියකි.

15%
off!

දෙව්ලි – Dewli

රු500.00

ISBN – 9789556673333

දෙව්ලිගේ පැනයට සුජාතා පිළිතුරු දෙන්නට නොගියාය

මේ රැවටිමේ අග ඇති මහා අසුන්දර කතාවට සුජාතා කැමති වුයේ නැත. 

දැරිය ලබන්නේ මොහොතක සතුටකි. තවත් පැය කිපයකින් ඇග්මේ  සතුට දුකට පත්වෙනු ඇත. 

ඇය විදි සතුටට වඩා වේදනාවක් ඇය විදිනු ඇත. 

සුජාතාගේ නෙතට කදුලක් ඉනුවේය.

ඇය ඒ කදුළු දෙව්ලිට නොපෙනෙන්නට සගවා ගත්තාය

15%
off!

තටු දෙන්න ඉගිලෙන්න – Thatu denna Igilenna

රු500.00

ISBN – 9789556673258

දේවිකා පාරට පැමිණියේත්, පිටකොටුවට යන බසයට නැගුනේත් සිහිනයෙන් මෙනි. ඇය උදෑසන අට වනවිට මහ රෝහලේ සමාජ රෝග අංශය ඉදිරියේ පෙනි සිටියාය.

මෙතරම් පිළිකුල් සහගත රෝගයක් වැළදි සිටියදිත් එහි සේවය කළ සාත්තු සේවිකාවන් , හෙදියන් , වෙද්‍යවරුන් දේවිකාව පිලිගත්තේ ඉතාමත් සුහදශිලීවය..

ඔවුන්ගෙන් ලද කරුණාව නිසාම ඇයට මොහොතකට තමාගේ රොගි තත්වය අමතක විය

15%
off!

ඉසිවර ප්‍රේමය – Isiwara Preamaya

රු500.00

ISBN – 9789556673296

කවුද අර මෙලී ළග ඉන්න හෝතඹුවා…

අහස් පිටුපස හැරිලා බැලුවේ අභිත ගේ බැල්ම නැවතිලා තිබෙන අන්තය දෙස..

ආ… ඒ අපේ අම්මාගේ පැත්තෙන් නෑදෑ වෙන අයියා කෙනෙක්

උඹට කොයි පැත්තෙන් නෑදෑ වුනත් මට කමක් නෑ..

ඌට මැරුම් නොකා පැත්තකට වෙලා ඉන්න කියපන්..

මෙලී ගේ අතකිනුත් අල්ලාගෙන ඌ නටන නාඩගම මොකක්ද?

 

15%
off!

සුරංගනාවී මගේ – Suranganawi Mage

රු500.00

ISBN – 9789556673241

පරි හිතුවේ කාර්තික් එන තෙක් හැමදේම අමතක කරලා නිදහසේ අද දවස විදිනවා කියලා මුණ සෝදාගෙන උදෑසන ආහාර ගත්තට පස්සෙස් ඇය වීර් ව එක්කගෙන ගියේ ඇගේ කාමරයට. 

අරන්ගේත්‍රම් දා ගත් ඡ්යාරුපයක් විශාල කරලා කාමරේ ගැහුවේ කාර්තික්.

ඒ දවස්වල ඔහු පරී ව සැලකුවේ ඔවුන්ගේ පවුලේ අභරණය විදිහට 

එවකට අවුරුදු හයක් වු ළදැරිය දිහා වීර් ඇස් නොපියා බලන් හිටියා

15%
off!

අභිසාරිකා – Mummy, Come Home

රු670.00

ISBN – 9789556673524

Abhisarika

වෙනදා වාගේම මම පිළිගැනීමේ කවුන්ටරයේ ඉදගෙන උන්නෙමි. ගණුදෙනු කරුවෝ එහි පැමිණ, කවුන්ටරයට උඩින් එබී බලා, මේ වන විට ගණුදෙනුකරුවෙකු නැතිව සිටින කෙල්ලන් අතරින් එකියක තෝරා ගනිති. සාමාන්‍යයෙන් සිදු වෙන්නේ එහෙමය.
මා ඔහු දෙස බැලුවේ කිිසිම උනන්දුවකින් නොවේ.. මට ඔය කවුරුත් එකය. මෙතැනට එන පිරිමින් කවුරුත් එන්නේ රමණය කරන්නට මස් වැදැල්ලක් සොයාගෙනය. එහෙත් එදා රාත්‍රිය මට බෙහෙවින් නිශ්චල එකක් විය. ඉතින් මා ඉක්මනින්ම ගණුදෙනුකරුවෙකු සොයා ගත්තේ නැතිනම්, මට එයට විදවන්නට සිදුවනු ඇත.
මගේ පිම්පියා, නොහොත් තැරැව්කරුවා ආර්ඩි මා එනතෙක් බලා හිදී. හැමදාමත් එහෙමය. ඔහු මා එනතෙක් බලා හිදින ඔහු පළමුවෙන්ම කරන්නේ එදා හැන්දෑව පුරා මා උපයා ගත් මුදල් ඔහු අතට ගැනීමය. දෙවනුව මට පැන යන්නට නොහැකි බව තහවුරු කර ගැනීමය. මා ඔහු වෙතින් පැන ගියහොත් ඔහුගේ ආදායම් මාර්ගයද මා සමගම අතුරුදහන් වී යයි. ඒ නිසාම කවදා හෝ මා පැන ගියහොත්, කොහෙන් හෝ මාව සොයාගෙන, මාව මරා දමන බව ඔහු මට සහතික කොට කියා ඇත.
එසේම, කිසිදු කලබලයක් නැති නිශ්චල රාත්‍රියක් පවා මට දඩුවම් ලැබෙන වරදකි. එදාට දඩුවම් ලබන්නට මා කරන වරද නම්, ආර්ඩිගේ සාක්කුව පුරවන්නට මට නොහැකි වීමය.
ඒ කොල්ලා දෑස් විසල් කරගෙන මා දෙස බලා සිටියේය. ඔහුගේ දෑසේ තිබුණේ සාමාන්‍යයෙන් බීමත් මිනිසෙකුගේ දෑස් වල ඇති තෝන්තු බැල්මය. එහෙත් ඔහු බෙහෙවින් තරුණය. ඒ නිසා ඔහුව සම්බාහනයකින් පමණක්.. එසේත් නැතිනම් මුඛ සංසර්ගයකින් පමණක් සෑහීමකට පත් කළ හැකි බවක් පෙනෙයි. අප දෙදෙනාගේ දෑස් වල බැල්ම මුණ ගැසිණ. ඔහු මා හා සිනාසුණේය.
“ඔයාට මාත් එක්ක එන්ඩ පුළුවන්ද.?” ඔහු ඇසුවේය.
“අපොයි පුළුවන්.. මොකෝ බැරි.?” මම උත්තර දුන්නෙමි.
“ඔයා ඉංග්‍රිසි ජාතික කෙනෙක් නෙවෙයිනෙ..” ඔහු කීවේය. “ඔයා කොහේ කෙනෙක්ද.?”
“තුර්කියෙ..” මම බොරුවක් කීවෙමි. ඒ මම හැමෝටම කියන කතාන්දරයයි. කොයි හැටි වෙතත් එය වඩාත් පහසුය. මට හැබෑවටම සිදුවුණේ කුමක්දැයි කියා කාටවත් කියන්නේ කොහොමද.? ඒ කතාව පටන් ගන්නේ කොතැනින්ද.?
අප දෙදෙන කුඩා සම්බාහන කුටිය වෙත ඇවිද යද්දීම, මගේ තට්ටම් ස්පර්ශ කරන්නට ඔහු උත්සාහ කළේය.
“ඕක කරන්ඩ එපා..” මම සැරෙන් කීවෙමි.
“හරි එහෙනම්.. ඇයි ඔයා ඒකට කැමති නැද්ද.?”
“නෑ.”
කාමරයට ඇතුළු වූ පසුව මම දොර වසා දැම්මෙමි. “පැය බාගෙකට පවුම් හතලිස් පහයි.”
කලිසම් සාක්කුවට අත යැවූ ඔහු, පොඩි වුණු නෝට්ටු කිහිපයක් ගෙන මා අත තැබුවේය. මම ඒවා ගතිමි.
“මම රිසෙප්ෂන් එකට ඒ ගොල්ලන්ගෙ ගාණ දෙන්ඩ ඕන. ඒක දීලා මං ආපහු එන්නං..” කාමරයෙන් පිටව ගොස් මා ආපසු පැමිණියේ මිනිත්තු කිහිපයකට පසුවය. මා එන විට ඔහු සම්බාහන මේසය අසල වූ පුටුවේ ඉදගෙන සිටියේය.
“ඉතින්.? ඔයාට මසාජ් එකක්ද ඕන..?” මම ඔහුගෙන් ඇසුවෙමි.
“නෑ.. මට ඕන ඔයත් එක්ක නිදාගන්ඩ..”
මම ඔහු දෙස බැලුවෙමි. ඔහු සිටින්නේ හොදටෝම බීමත්වය. එවැනි මිනිසුන් සමග පරිස්සමින් වැඩ කරන්නේ කෙසේදැයි මම දැන් දනිමි. ඔවුන්ට අපව පුදුමයට පත් වෙන තරම් නරක විදිහට හැසිරෙන්නට පුළුවන. එහෙත් මට මේ වෙලාවේ නම් පුදුම නොවී සිටින්නට බැරි විය. ඔහු එතරම්ම ලාබාල පෙනුමය.
“ඇයි ඔයා කැමති නැද්ද හොද සිනිදු මසාජ් එකකට..?” මම සෙමෙන් කීවේය. අප එය එ් අයුරින් පටන් ගත්තොත් මට එය පහසුවක් වනු ඇත.
“නෑ.. දැන්මම ඔයාගෙ ඇදුම් ගලවන්ඩ..”
මා ඔහුට උවමනා දේ කළ යුතුය. එහෙත් සියල්ල මෘදුව සිදු වෙන්නට නම් මා ඔහු කී දේ කළ යුත්තේ සෙමෙන් හා බැරෑරුම් ලෙසිනි.
“හොදයි.. ඒත් එතකොට.. ඔයා ඇදුම් ගලවන්නෙ නැද්ද..?”
“නෑ.. ඉස්සර වෙලාම ඔයාගෙ ඇදුම් ගලවන්ඩ..”
මම මගේ ගවොමේ බොත්තම් ගැලවූයෙමි. මගේ යට ඇදුම් නිරාවරණය කරමින්‍, ගවොම බිම වැටෙන්නට ඉඩ හරින මොහොතේම මට බියක් දැනෙන්නට විය. ඔහු අනුකම්පා විරහිතව මට අණ දෙයි. ඔහු ඔහුගේ ඇදුම් ගලවන්නේ නැත්තේ ඇයි.? ඔහුගේ සාක්කු වල සගවාගත් කුමක් හෝ දෙයක් තිබෙනවාද.?
මා අඩ නිරුවතින් ඔහු ඉදිරියේ සිටගනිද්දී, ඔහු සෑහීමකට පත් වූ අයුරින් හිස වැනුවේය.
මම ඇද අසල වූ පෙට්ටියෙන් කොන්ඩමයක් අතට ගතිමි.
“නෑ.. කොන්ඩම් එපා..”
“ඒත්.. ඒක තමයි නීතිය..””
“ඒත් මං ඔයාට පවුම් සීයක්ම ගෙව්වනෙ..”
“ඒකෙන් වැඩක් නෑ. එක්කො කොන්ඩම් දාන්ඩ. නැත්තම් මොකුත් කෙරෙන්නෙ නෑ..”
“ඔහ්.. අතඇරලා දාන්ඩ.. මං හොද ක්ලීන් මිනිහෙක්..”
“නෑ.. ඔයා මේකට කැමති නැත්තම්, වෙන කෙල්ලෙක් තෝරගන්ඩ..”
මා ඔහු ඉදිරියේ බිම දණගසා ගන්නා විට ඔහු නිහඩ වූයේය. ඔහු තවමත් සූදානම් නැති නිසා ඔහුට කොන්ඩමය පැලදවීම අපහසු විය. ඉතින් මම මගේ අතින් ඔහුව සූදානම් කරන්නට උත්සාහ ගත්තෙමි.
“අද ගොඩක් බිව්වද.?” මම ඇසුවෙමි.
“වැඩිය බිව්වෙ නෑ. ඇයි මොකක්ද ප්‍රශ්නෙ.?”
“නෑ.. මේක කරන්ඩ අමාරුයිනෙ..”
ඔහුට කේන්ති ගියේය.
“ඉතින්..? උඹ වේසියෙක්නෙ.. මේක උඹේ රස්සාවනෙ..”
ඔහුගේ ස්වරයේ නැග එන තරහව මගේ හිතට ඇල්ලුවේ නැත. මා ඔහුගේ තරහව නිවා දැමිය යුතු බව මට ක්ෂණිකව වැටහිණ. ඉතින් මම සාධාරණව කතා කරන්නට උත්සාහ කළෙමි.
“මං දන්නව. ඒත් ඔයා ගොඩක් බීලා, ඩ්‍රග්ස් අරගෙන ඉන්න වෙලාවක.. මට ඒක කරන්ඩ බෑ..”
ඔහු මාව ඉවතට තල්ලු කලේය.
“මං දන්නව කොහොමද ඒක කරන්නෙ කියලා..” ඔහු ගෙරවූයේය. ඉන්පසු ඔහු ඔහුගේ අඩක් ප්‍රාණවත් වූ ලිගුවෙන් කොණ්ඩමය ගලවා දැමීය. ඉදගෙන උන් පුටුවෙන් නැගිටගත් ඔහු මා අල්ලා තල්ලු කරමින්, මගේ පසුපස ඔහුගේ පැත්තට සිටින සේ මාව අනෙක් පසට කරකැවූයේය. ඉන්පසු ඔහු බලහත්කාරයෙන් මාව ඉදිරියට නවා, සම්බාහන මේසය මතට තද කරගත්තේය. මගේ පසුපස පෙදෙස ඔහු වෙතට නිරාවරණය විය. එක් අතකින් ඔහු මගේ හිස මේසය මතට තදකොට ඔබා අල්ලා ගත්තේය. මේසය මත එලා තිබුණු ලාබ කපු රෙද්දේ මගේ කම්මුලක් තදින් තෙරපිණ. ඉන්පසු ඒ අතින් මගේ කෙස් වැටියෙන් මිටක් වැරෙන් අල්ලාගෙන අනෙක් අතින් මගේ උකුල් පෙදෙස අල්ලා ගත්තේය. ඉන්පසු ඔහු ඔහුගේ සිරුර මගේ සිරුරට තෙරපවන්නට වීය. ඔහුගේ යටිකය දැඩි වෙමින් එන අයුරු මට දැනිණ. දැන් ඔහු ප්‍රාණවත්ය. ඔහු මා රිදවමින් මගේ කය තුළට පිවිසියේය.
මා ඔහුගෙන් ගැලවෙන්නට උත්සාහ කළේ නැත. එයින් පලක් නොවන බව මම දනිමි. ඔහු මට වඩා ශක්තිමත්ය. දඩබ්බරය. ඔහුගෙන් ගැලවෙන්නට මට පුළුවන් කමක් නැත.
ඔහු ඉදිරියටත් පසුපසටත් චලනය වෙන්නට පටන් ගත්තේය. ඔහුගේ යටිකය මගේ තට්ටමෙහි වැරෙන් වැදිණ.
“මට කියපං උඹ මේකට කැමතියි කියලා..” ඔහු හදිසියේම කෑ ගෑවේය.. “මට කියපං උඹ බැල්ලියක් කියලා.. වේසියක් කියලා..”
මා ඒ කිසිවක් කීවේ නැත. මා මේ කරුමය ඉවසා සිටීමම මදිද.?
“කියපං එහෙම..”
“බෑ..”
“නෑ උඹට පුළුවන්..”
ඔහු මගේ හිසකෙස් වැරෙන් අදිමින් මගේ තට්ටම් වලට පහර දෙන්නට පටන් ගත්තේය.
“ඒක කියපං.. නැත්තං මං මේක ඉවර කරන්නෙ නෑ.. හා දැන් කියපං.. උඹ මහ ජරා ගෑනියෙක්.. බැල්ලියෙක්.. වේසියෙක්..”
මම එය කොහොමටවත් නොකියමි. මට එය කියන්නට නොහැකිය.
“බෑ..” මම හීන් හඩින් කීවෙමි. ඔහු තව තවත් තදින් ඔහුගේ යටිකය මගේ සිරුර තුළට තෙරපවන්නට වීය.
“කියපං..” ඔහු සැර කළේය. මගේ යටිකයට දැඩි වේදනාවක් දැනෙන්නට විය.
“බෑ..”
“උඹ වේසියෙක්..”
ඔහු මගේ කෙස්වැටිය වඩාත් තදින් අල්ලාගෙන මගේ කයට වේදනා දෙවමින් ඔහුගේ කය චලනය කළේය.
“කියපං..”
මගේ ඇතුලාන්තයේ කේන්තිය වඩාත් දැඩි විය.
“කියපං ඒක..”
“බෑ..”
“මං කිව්ව දේ කරපං..” ඔහු බෙරිහන් දුන්නේය.
ඔහු පෙරටත් වඩා මගේ සිරුර රිදවන්නට වූයේය. මගේ සිරුර වේගයෙන් මේසයේ එක් පැත්තක වදින්නට විය. මට ඕනෑ වූයේ මේ කරදරය ඉවරයක් කරගන්නටය. ඔහුගේ කෑ ගැසීමෙන් මිදෙන්නටය. මගේ සිත තුල වූ කේන්තිය මියැදී ගියේය.
“මං වේසියෙක්..” මම සෙමෙන් කීවෙමි.
“ආයෙමත් කියපං..” ඔහු කෑ ගෑවේය.
“මං බැල්ලියක්..” මගේ කටහඩ හැගීම් වලින් තොර වියලි එකක් විය.
කෙදිරියකුත් සමග ඔහුගේ චලනය නතර විය. ඔහු මගේ සිරුර මත අප්‍රාණිකව කඩා වැටුණේය. කොන්ඩමය ඉවතට ඇදගත් මම ඔහුව අහකට තල්ලු කර දැමුවෙමි. ඉන්පසු මගේ ගවොම අහුලා ගත්තෙමි.
තම ඇදුම අතට ගෙන නාන කාමරයට යද්දී, ඔහු මගේ මුහුණ දෙස කෙළින් බැලුවේ නැත. තවත් විනාඩි ගණනකට පසුව, ඇදුම් ඇදගෙන කාමරයෙන් පිටවෙන්නට සැරසෙද්දී ඔහු ආපසු හැරී මා වෙතට පවුම් පහේ නෝට්ටුවක් දිගු කළේය.
“මට සමාවෙන්ඩ..” ඔහු මගේ දෑස් මග හරිමින් කීවේය.
“මෙතනින් යනව යන්ඩ..” මම කීවෙමි. “මට තමුසෙගෙ සල්ලි ඕන නෑ..”
තරුණයා කිසිවක් නොකියා පිටව ගියේය. මගේ දෙපා වල තිබුණු අවසන් ශක්තිය බිදුවත් දියවී ගියේය. මම එතැනම හිද ගතිමි.
“මට මේක ඉවසන්ඩ බෑ..” හිස දෑතට මැදි කරගනිමින් මම තනිවම මටම කොදුරා ගතිමි. “මට තවත් නම් මේක ඉවසන්ඩ බෑ.. මේ විදිහට විදවනවට වැඩිය හොදයි මැරිලා යන එක..”
මට මගේ මනසින් ලේ ගලන අයුරු පෙනෙයි. මගේ හදවත ප්‍රචණ්ඩකාරී වන අයුරුද පෙනෙයි. පලමු වතාවට මම මගේ ඇතුලාන්තයේ සිට පිටතට කඩා පනින්නට වෙර දරන යම් දෙයකට බිය වූයෙමි. ඒ කොල්ලාව නැවතත් දුටුවහොත් මට මොනවා වේදැයි මා දන්නේ නැත. මගේ ඇතුලාන්තයේ සිට පිටතට කඩා පනින්නට වෙර දරන මෘගයාව යටපත් කරගන්නට උත්සාහ දරමින්, බිත්තිය දෙස රවාගත් වනම මම නිහඩව හිදගෙන සිටියෙමි.
මගේ පාලනය යලි දිනා ගැනීමට මා අරගලයක් කළ යුතු බව මම දැන උන්නෙමි. ජීවිතය රැක ගන්නට මා තුළ ඇති ආශාව තවමත් දැඩිය. මා ජීවිතය රැක ගත යුතුමය. මගේ දරුවන් වෙනුවෙන් මා ආපසු ගෙදර යා යුතුය. මා මෙතෙක් විදි දුක් කම්කටොලු හා බිහිසුණු අතවර සියල්ල මා දරා සිටියේ ඔවුන් වෙනුවෙනි. මම ඔවුන්ට කියා ආවේ අම්මා ආපහු ගෙදර එන බවය. මගේ ඒ පොරොන්දුව ඉටු කරන්නට මා ජීවත් විය යුතුය.

———————————————————–
ඇගේ හොදම මිතුරිය විසින් ඇයව රවටා විකුණා දමන ලදී. යුක්රේනයේදී දාමරිකයින් විසින් රවටා විකුණනු ලැබූ ඇය අන්තිමේදී නතර වූයේ ලන්ඩනයේ ගණිකා නිවාසයකය. දාමරික තැරැව්කරුවන් විසින්, වධ දෙමින් ඇයව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන, දිනකට සළෙලුන් පහලොවක් පමණ පිනවන්නට සිදුවන, හරිහැටි කෑමක් බීමක්වත් නොලැබෙන බිහිසුණු ඉරණම විසින් ඇයව මානසික රෝගියෙකු කරනු ඇතිද.? ගණිකා නිවාසයක සිරවුණු සිරකාරියකගේ සිට, ගත් කතුවරියක දක්වා ඇය එන ගමන ගැන අනුවේදනීය කතාව…

අභිසාරිකා..

10%
off!

මරණයේ වලාකුළු – Young Sherlock

රු650.00

ISBN – 9789556674033

 

10%
off!

හඬමි වැළපෙමි හදවතින් – Hadami Walapemi Hadawathin

රු555.00

ISBN – 9789556672817

The Silent Cry කෘතියේ සිංහල පරිවර්තනය

10%
off!

කැපුම්කාරි – Kepum kari

රු645.00

ISBN – 9789556673654

Cut  කෘතියේ සිංහල පරිවර්තනය

10%
off!

අඬන්නෙපා මගෙ පුංචි පුතේ – Andannepa Mage Punchi Puthe

රු675.00

ISBN – 9789556673647

A Baby’s Cry  කෘතියේ සිංහල පරිවර්තනය

10%
off!

ඔබට යන්නට දිය හැකිද – Obata Yannata Diya Hakida

රු620.00

ISBN – 9789556673296

Can I Let You Go කෘතියේ සිංහල පරිවර්තනය

10%
off!

ඩැනී ඔයා මැරෙන්නේ නෑ – Danny Oya Marenne Ne

රු700.00

ISBN – 9789556673661

Saving Danny කෘතියේ සිංහල පරිවර්තනය

11%
off!

ලෝන් රේන්ජර් – The Lone Ranger

රු340.00

ISBN – 9789556861204

මාරකතා චක්‍රවර්ති ලෙසින් හැදින්වූ ඩීමන් ආනන්ද මහතා විසින් නවකතා 1050 කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර 1960 වසරේ සිට 2007 වසරේ ජීවිතෙන් සමු ගත්තද ලංකාවේ ත්‍රාසජනක මාරක කතා වල ප්‍රමුඛයා වන්නේ ඔහුයි.

මේ නවකතාව ඔහුගේ අවසන් පරිවර්තන නවකතාව වේ.

10%
off!

වනරාජ කාසන් – Wanaraja Kasan

රු315.00

ISBN – 9789556672794 

10%
off!

හොද නරක කැත මිනිස්සු – Hoda Naraka Ketha Minissu

රු351.00

ISBN – 9789556673708

දිය ස්වල්පයකින් දඩයක්කරුට යම් ප්‍රාණවත් බවක් ලැබිණි. එහෙත් ඔහු පසුවූයේ ඉතා දුබල තත්ත්වයකය. ඔහුගේ නෙත් සගල හිස් බැල්මෙන් ඒ මේ අත යැවුණ අතර ඉදිමි පැලි ගිය දෙතොල් අතරින් නික්මුනේ නොපැහැදිලි කෙදිරියක් පමණි. 

10%
off!

හොරු හත්දෙනා – Horu Hathdena

රු315.00

ISBN – 9789556673418