Showing all 67 results

15%
off!

Roald Dahl Book Set

රු4,160.00 රු3,550.00

රෝල් ඩාල් පොත් කට්ටලය

Roald Dahl Book set

හෙන්රි සුග(ර්) ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා

සූර වීර ඩැනී

පොඩ්ඩා

චාලි සහ අරුම පුදුම වීදුරු සෝපානය

චාර්ලි සහ අරුම පුදුම චොකලට් කම්හල

මායාකාරියෝ  – OUT OF STOCK ( මිල අඩු කර ඇත)

චාලි සහ අරුම පුදුම පීච් ගෙඩිය

යෝධ කිඹුල් පතයා

ඩික් විටින්ටන්

බිලී සහ මින්පින්ස්

ජෝර්ජ් ගේ අරුම පුදුම බෙහෙත් වඩිය

පුංචි මැජික්කාරි

අවශ්‍ය පොත් පමණක් මිලටගැනීමට Roald Dahl  වෙත පිවිසෙන්න

15%
off!

පුංචි මැජික්කාරි – Roald Dahl

රු260.00 රු220.00

ISBN – 9789555704717

Punchi Majikkari

14%
off!

ජෝර්ජ්ගේ අරුම පුදුම බෙහෙත් වඩිය

රු320.00 රු275.00

ISBN – 9789555703787

RoALD DAHL – George Ge aruma puduma Beheth Wadiya

14%
off!

රෝස් ඉයර්ස් – The Rose Years Full Set

රු3,285.00 රු2,825.00

රෝස් වයිද්ලර්  යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත

11%
off!

The Caroline Years Pack

රු3,020.00 රු2,675.00

ප්‍රවාහන ගාස්තු ලෙස ශ්‍රි ලංකාව තුල රු 200 යොදන්න

කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE  නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS  ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි

20%
off!

සමුගැනීමත් මරණයක් – Samuganimath Maranayak

රු450.00 රු360.00

ISBN – 9789557081120

මාර්සෙල් එක්ක කොච්චර තරහින් හිටියත් මාලා එයාගේ කර්ත්ව්‍යයන් අකුරටම ඉටු කළා. ලෙඩ්ඩු බලාගන්න එකයි. ගෙවල් හා ආයතන පිරිසිදු කරන එකයි එයාගේ ඇගේම තිබුණා. ඇයි උයන එක…… මාලාට තමන් ගැන ම උපහාසයකින් වගේ හිතට නැගුනා. අවුරුදු දාහතරේ ඉදන් මෙහෙකාරිය. එතන ඉදලා අද වෙනකන් සාත්තු සේවිකාව , පිරිසිදු කරනිය , අත් උදව්කාරිණිය… ඇයි කඩේ යන්නිය… මාලාගේ හිතට ආයේත් උපහාසයක් පැන්නා. සමහර වයසක ප්‍රංශ මිනිස්සුන්ට කඩේ ගිහින් බඩු ගෙනත් දෙන එකත් මාලා කරපු එක රැකියාවක්.

15%
off!

හෙන්‍ රි සුග(ර්) ගේ අරුම පුදුම කතාව

රු560.00 රු475.00

ISBN – 97895557081151

හෙන්‍ රි සුග(ර්) ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා – Henry Suge(R) ge Aruma Puduma kathawa saha Wenath katha

20%
off!

බබාලා එන්නේ කොහේ ඉඳන්ද?

රු375.00 රු300.00

ISBN – 9789557081076

බබාලා එන්නේ කොහේ ඉඳන්ද? – Babala Enne Kohe Idanda

ආයුබොවන් ළමයිනේ….

මම තමයි මහාචාර්‍ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න

ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අම්මා කෙනෙක්ගේ බඩ ඇතුළේ චුටි බබෙක් ටික ටික ලොකු වෙන්නේ කොහොමද කියලා බලන්න

ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න

20%
off!

බඩ ඇතුළට සවාරියක්

රු300.00 රු240.00

ISBN – 9789557081052

බඩ ඇතුළට සවාරියක් – Bada Athulata Sawariyak

ආයුබොවන් ළමයිනේ….

මම තමයි මහාචාර්‍ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න

ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපි කන කෑම වලට ඇග ඇතුලේදි මොකද වෙන්නේ කියලා බලන්න

ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න

20%
off!

ලේ ඇතුළෙන් චාරිකාවක්

රු300.00 රු240.00

ISBN – 9789557081069

ලේ ඇතුළෙන් චාරිකාවක් – ley Athulen Charikawak

ආයුබොවන් ළමයිනේ….

මම තමයි මහාචාර්‍ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න

ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපේ ඇගේ ලේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න

ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න

20%
off!

කන ඇතුලට ගමනක්

රු300.00 රු240.00

ISBN – 9789557081083

කන ඇතුලට ගමනක්  – Kana Athulata Gamanak

ආයුබොවන් ළමයිනේ….

මම තමයි මහාචාර්‍ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න

ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපිට ශබ්ද ඇහෙන්නේ කොහොමද කියලා බලන්න

ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න

20%
off!

දෙහදක කුඩා නිවහන – A Little House Of Their Own

රු530.00 රු425.00

ISBN – 9789557080970

කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE  නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS  ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි

11%
off!

මායාකාරියෝ – RoALD DAHL

රු450.00 රු400.00

ISBN – 9789555704058

10%
off!

මගේ අවුරුද්ද – RoALD DAHL

රු300.00 රු270.00

ISBN – 9789555704861

හැම වේලකටම කුකුලෙක් ගාණෙ මරාගෙන කන ලොකු බඩක් තියෙන බොගිස් මහත්මයායි,
පාන් ගෙඩියෙ මැද්දෑවට පාත්ත පීකුදු පුරවගෙන පුටුව උඩ හිටගෙන කෑම කන මිටි තඩි බඩක් තියෙන බන්ස් මහත්මයායි,
කෑම නොකා ඇපල් යුෂ මත්පැන් විතරක්ම පානය කරමින් ජීවත්වුණු පැන්සලක් තරමට කෙට්ටු බීන් මහත්මයයි,
තුන්දෙනාම එකතුවෙලා තුවක්කු මානාගෙන නරි හාමිගෙ ගුහාව ලඟ මුර කරන්නේ නරි හාමිව කෑලි කෑලො වෙන්න වෙඩි තියන්නයි.
.
මේ අතරේ වෙඩි වැදිලා වලිගයත් අහිමි කරගනිපු අපේ නරි හාමි , මුගටි හාමි එක්ක එකතුවෙලා කරන වික්‍රමය

10%
off!

නරිහාමිගේ අපූරු වැඩ – RoALD DAHL

රකුසු නැන්දා – Rakusu Nanda

රු650.00 රු585.00

ISBN9789555709224

ස්ටෙලා කියන්නේ වන්ශවත් පවුලක ඉපදුනු ගැනු ළමයෙක්. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැ. එයාට හිටියේ හරිම නපුරු ම නපුරු නැන්දා කෙනෙක්

14%
off!

නරක තාත්තා – Naraka Thaththa

රු780.00 රු670.00

ISBN9789557080321

තාත්තලා එක එක හැඩයෙන් සහ එක එක හැඩයෙන් සහ එක එක තරමින් ලැබෙනවා. තරබාරු තාත්තලා ඉන්නවා. කෙට්ටුම කෙට්ටු තාත්තලා ඉන්නවා

15%
off!

දුගද මාමා – Dugada Mama

රු390.00 රු330.00

ISBN978955706162

ක්ලොයි මේ ලොකයේ හුදකලාවම ඉන්න ගැහැණු ළමයෙක් වෙන්නයි හිටියේ… එත් ඔන්න එතකොටම තමා එයාට මේ දුගද මාමා හමුවෙන්නේ…

10%
off!

අයිස් යකා – Ice Yaka

රු985.00 රු885.00

ISBN9789557080819

මේ අවුරුදු 10 ක් වයසැති අනාථ දැරියක් සහ අවුරුදු 10000ක් වයසැති මැමත් හස්තියෙකු පිලිබද කතාවයි.

11%
off!

පුන්චි නන්ගි ගර්ටි – Eka Iththaka Mal 5

රු380.00 රු340.00

ISBN – 9789557080710

කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.

මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී

11%
off!

සිහින දකින චාලට් – Eka Iththaka Mal 4

රු370.00 රු330.00

ISBN – 9789557080420

කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.

මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී

11%
off!

කල්පනාකාරි සාරා – Eka Iththaka Mal 3

රු375.00 රු335.00

ISBN – 9789557080345

කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.

මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී

11%
off!

දගකාර හෙනි – Eka Iththaka Mal 2

රු370.00 රු330.00

ISBN – 9789557080338

කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.

මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී

11%
off!

ලොකු අක්කා එලා – Eka Iththaka Mal 1

රු375.00 රු335.00

ISBN – 9789557080260

කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.

මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී

9%
off!

විල් තෙරේ පුන්චි නගරය – Little City By The Lake

රු475.00 රු430.00

ISBN – 9789557080857

කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE  නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS  ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි

13%
off!

නිවෙසින් බැහැර දෙවසරක් – Niwesin Bahara Dewasarak

රු375.00 රු325.00

ISBN – 97895570

රෝස් වයිද්ලර්  යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත

14%
off!

නවෝදය – Navodaya

රු360.00 රු310.00

ISBN – 97895570

රෝස් වයිද්ලර්  යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත

14%
off!

තැනිතලා රෝස මල – Thanithala Rosa Mala

රු440.00 රු380.00

ISBN – 97895570

රෝස් වයිද්ලර්  යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත

14%
off!

දොළ ඉවුරෙන් සිදාදියට- Dola Iwuren Sidadiyata

රු420.00 රු360.00

ISBN – 97895570

රෝස් වයිද්ලර්  යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත

14%
off!

ඇපල් සුවඳ මුසු වූ ගොවි බිම – Apple Suwanda Musu Wu Govibima

රු400.00 රු345.00

ISBN – 978955705936

රෝස් වයිද්ලර්  යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත

14%
off!

කඳු මුදුනේ සොඳුරු නිවස – Kandu Mudune Sonduru Niwasa

රු400.00 රු345.00

ISBN – 978955705936

රෝස් වයිද්ලර්  යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත

14%
off!

අස්වනු සමයේ පුරහද – Aswanu Samaye Pura hada

රු390.00 රු335.00

ISBN – 978955706148

රෝස් වයිද්ලර්  යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත

15%
off!

අරුණැල්ල – Arunella

රු500.00 රු425.00

ISBN – 9789557080444

රෝස් වයිද්ලර්  යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත

11%
off!

පැහැරගත් කුමාරයාගේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 10

රු475.00 රු425.00

ISBN – 97895557080352

මේ බොත්තම ප්‍රයොජනවත් වෙයි කියලා ඔයාට හිතෙනවාද පිප්? කුමරයා පැහැර ගත්තේ කවුද?

10%
off!

අතුරුදහන්වු සොරාගේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 09

රු390.00 රු350.00

ISBN – 9789555709798

ඔයා කරපු දේ හරියට හරි ජිනි. ඉතින් හොරා කොයි වගෙ කෙනෙක් ද ?
අවාසනාව…. එක නම් පුදුම විදියේ අවාසනාවක්…

10%
off!

පැන්ටොමිම් පුසාගේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 08

රු390.00 රු350.00

ISBN – 9789555709781

අනේ මට හරිම බයයි..
මොඩියෙක් වගේ හැසිරෙන්නේ නැතිව ඉන්න බෙට්ස්,

11%
off!

සැගවුණු මන්දිරයේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 07

රු450.00 රු400.00

ISBN – 9789555709446

ෆැටි… ඔයා අද රැම හැරිස්ෆොලිවලට යනවා නම් අපිත් එන්නද?

11%
off!

නැතිවු මාලයේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 06

රු420.00 රු375.00

ISBN – 9789555709408

ඔයා කියන දේ මට තෙරෙන්නේ නැහැ ෆැටී. වෙස් වලාගෙන වුනත් ඔයා එතනට ගියාම හොරුන්ට සැක හිතෙයි නේ

10%
off!

ෆෙයාර්ලින් මැදුරේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 05

රු385.00 රු345.00

ISBN – 9789555709323

හොදයි,, අපි දැන් මේ ලියුම් ටිකේ තියන විස්තර පෙළගස්වලා බලමුකො. එහෙම ඛලාම අපිට මොකක් හරි අදහසක් ගන්න පුලුවන් වෙයි

10%
off!

නිර්නාමික ලිපියේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 04

රු390.00 රු350.00

ISBN – 9789555709217

ඇත්තම කියනවා නම් ඒ කාරණය හින්දා මගේ හිතටත් ලොකු ප්‍රෙහෙලිකාවක් ඇතිවුනා. හැබයි ඊට පස්සේ මම තීරණය කළා මේ සැකකාරයන් තුන් දෙනාගේ අත් අකුරු සාම්පල ලබාගන්න

12%
off!

රහස් කාමරයේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 03

රු390.00 රු345.00

ISBN – 9789555709156

මිල්ටන් හවුස්…? එකනම් හරිම ලෙසි වැඩක්.
සිම්ස් මහතා පැවසුයේ සිනාසෙමිනි. ඊට පසුව ඔහු තම මතකය හාරා බලමින් මෙවෙනි පිලිතුරක් ලබා දුන්නේය.

11%
off!

අතුරුදහන් වු පුසාගේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 02

රු370.00 රු330.00

ISBN – 9789555709101

ඒ පුසන්ගේ මුහුනයි කකුලුඉ වලිගයයි තද දුඹුරු පාටයි.හැබැයි ඇග කහ පාටයි.

ඒ ගෙදර ඉන්න ගැහැණු ළමයෙක් මේ පුසන් වඩාගෙන සුරතල් කරන හැටි මම දැකලා තියනවා.

11%
off!

ගිනිගත් නවාතැනේ අභිරහස – PUNCHI RAHASPARIKSHAKAYO 01

රු370.00 රු330.00

ISBN – 9789555709095

ඔයාලට ආරන්චි ද? අර ගෙදර කවුරුහරි හිතාමතාම ගිනි තියලා කියලයි දැන් හැමොම කතා වෙන්නේ.
මහත පිරිමි ළමයා උනන්දුවෙන් කීවේය. ඔහුට පිලිතුරු දුන්නේ ලැරීය
ඔව් අපිටත් පිප් තමයි ආරන්චිය කිවේ.. ඔයා ඒ කතාව විශ්වාස කරනවාද?

15%
off!

චාර්ලි සහ අරුම පුදුම චොකලට් කම්හල – Charly & chocolate Factory

රු460.00 රු390.00

ISBN – 978955570337-X

මම විලි වොන්කා. මෙ අවුරුද්දේ ළමුන් පස්දෙනෙකුට මගෙ ෆැක්ටරිය නැරඹිමට අවස්තාවක් දෙන්න මම තිරණය කලා..

මේ වාසනාවන්තයින් පස් දෙනාට සියලුම රහස් සහ මායාවන් නැරඹිමටත් අවසර ලැබේ

10%
off!

ජිරාෆුයි පෙලියි මායි – RoALD DAHL Jirafui peliyi mai

රු300.00 රු270.00

ISBN – 9789555704397

අනේ මගේ ආභරණ! කවුද හොරකම් කළේ මගේ ආභරණ

10%
off!

නදි තෙර වසන්තය – Across The Rolling River

රු400.00 රු360.00

ISBN – 9789557080444

කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE  නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS  ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි

10%
off!

පුන්චි ගෙදර වසන්තය – On Top Of Concord Hill

රු420.00 රු380.00

ISBN – 9789555709712

කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE  නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS  ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි

10%
off!

වන වදුලේ පුන්චි ගෙදර – Little Clearing in the Woods

රු420.00 රු380.00

පුනර්මුද්‍රන 2020 ජුලි මස 28 වෙනිදාගෙන් පසු නිකුත් විමෙන් අනතුරුව ප්‍රවහනය කරනු ලැබේ

ISBN – 9789555708562

කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE  නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS  ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි

9%
off!

සිව් මන්සලේ පුන්චි නගරය – Little Town at The Crossroads

රු475.00 රු430.00

ISBN – 9789555707541

කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE  නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS  ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි

10%
off!

පුන්චි ගෙදර විත්ති – Little House In Brookfield

රු300.00 රු270.00

ISBN – 9789555707322

කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE  නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS  ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි

15%
off!

සුර විර ඩැනී – RoALD DAHL Sura Weera Deni

රු400.00 රු340.00

ISBN – 9789555704066

ඔහේ පැත්තකට වෙලා ඉන්න දෙමව්පියෝ එක්ක ඉන්නකොට කිසි විනෝදයක් නෑ.

එකටත් එක්ක ළමයෙක් බලාපොරොත්තු වෙන්නේ 

ළමයෙකුට ලැබෙන්න ඕනා මෙන්න මේ වගේ 

හරිම ආස හිතෙන විදිහේ වැඩ කරන අම්මලා තාත්තලා

12%
off!

මමියෝ – RoALD DAHL Mamiyo

රු430.00 රු380.00

ISBN – 9789555703264

ඇත්තට මනුසත්තු අපි යෝධයෝ කියලා විශ්වාස කරන්නේ නැ

ඒ වගේම අපි තවමත් ජීවත්වෙනවා කියලත් මනුසත්තු හිතන්නේ නෑ

15%
off!

චාලි සහ අරුම පුදුම විදුරු සෝපානය – RoALD DAHL

රු400.00 රු340.00

ISBN – 9789555703485

අන්න අතන ඉන්නවා.

බලන්න ඉක්මනට ! චාලි කෑ ගැහුවා

ඔයාට පෙන්නේ නැද්ද ?

ඔව් චාලි…. මට පේනවා

10%
off!

මැටිල්ඩා – RoALD DAHL – Matilda

රු480.00 රු430.00

ISBN – 9789555706490

අපි දැක්කා. 

මිස් ටිරන්ච්බුල් 

පොඩි ගෑනු ළමයෙක්ගේ දිගට ගොතාපු කොන්ඩා කැරළි දෙකකින් උස්සලා අරගෙන එයාගේ ඔලුව වටේ 

වේගයෙන් කරකවලා පිට්ටනිය වටේ තියන කම්බි වැටෙයි ගස්ටිකයි උඩින් යන්න විසි කරපු හැටි

12%
off!

පිස්සු ගෙදර ඇත්තෝ – RoALD DAHL Pissu Gedara

රු285.00 රු250.00

ISBN – 9789555706186

ස්පගැටි වෙනුවෙන් වැඩිපුර පනුවන් ලබාගැනීම සදහා විවිට්ස් මහත්මියට ඔබේ ඇත හිත දෙන්න

එවිට

ටිව්ට්ස් මහතා සැබෑම නුවණක්කාර නපුරු උපායන් ගැන වැඩි වැඩියෙන් සිතනු ඇත

14%
off!

පොඩ්ඩා – RoALD DAHL Podda

රු420.00 රු360.00

ISBN – 9789555709019

මට තාම වයස අටයිනේ. 

මම මටම කියා ගත්තෙමි.

කවදාවත් මං වගේ පොඩි ළමයෙක් කාවවත් මරලා නෑ

එක වෙන්න බැරි දෙයක්

14%
off!

චාලි සහ අරුම පුදුම පිච් ගෙඩිය – RoALD DAHL

රු350.00 රු300.00

ISBN – 9789555703205

ලොකුවට  තවත් ලොකුවට පිච් ගෙඩිය ලොකු වුණා..

ලොකු උණා…

තවත් ලොකු උනා…

තවත් ලොකු උණා..