Showing all 6 results
off!
පුසුඹ – Pusumba – Pre Order
ISBN – 9789557100302
නිකුත් වන දිනය මාර්තු 13 වනදා ලෙස ප්‍රකාශ කර ඇති අතර පුර්ව දැනුම් දිමකින් තොරව දිනය වෙනස් විය හැකි අතර පොත ලැබුන පසු ප්‍රවාහනය කරනු ලැබේ.
off!
සපත්තුවෙන් මිනිසුන් මැනීමේ කලාව- Sapaththuwen Minisun
ISBN – 978955
සපත්තුවෙන් මිනිසෙකු පිළිබඳව නිර්ණය කළ හැකි ද…
එසේ සපත්තුවෙන් මිනිසෙකු මැනීම කෙතරම් දුරට සාධාරණ ද…
ඔබගේ ජීවිතයේ මාන මොනවාද….
ආර්ථිකමට සහ සෞඛ්‍යමය ගැටලු හමුවේ ඔබගේ ජීවිතයේ ප්රමුඛතාවයන් වෙනස් වන්නේද…??
සපත්තුවෙන් මිනිසුන් මැනීමේ කලාව වෛද්‍ය ආසිරි මුණසිංහ විසින් රචනා කරන ලද අලුත්ම ග්‍රන්ථය.
off!
off!
නිදහස් වහල්ලු – Nidahas Wahallu
ISBN – 9789556809053
පැට්ට්‍රික් ඇමතිතුමා මෙසේ නිහඩව සිටිමේ රහස කුමක්ද ? ජයවීරට වැටහෙන අයුරින් නම් දැන් ඔහු බෙල්ල මුලටම සිරවි ඇට්. පැට්රික්ගේ රියදුරු ඊයේ පැවසු ලෙසින් අගමැතිතුමා නැවත වරක් පැට්රික්ව කැදවා ඇති බව දැනගන්නට ලැබිණි.
අගමති තුමා මේ කතා කරන්නේ ඔහුගේ දේශපාලන ගමනේ අවසානය සනිටුවහන් කරන්නද?
නිදහසේ වහල්ලු… අගොස්තු 24 සිට කියවන්න… වට්ටම් සහිතව ඔබේ පිටපත වෙන් කරවාගන්න
off!
සික් – Sick
ISBN – 9789556808261
අපාය මුළුමනින්ම හිස්ව ඇත. මක්නිසාදයත් සියළුම යක්ශයන් මිහිමතට ගොඩ බැස ඇත…..
අම්මට සිරි ඔරිජිනල් බඩු…… කාලෙකින්…!
නිල් බාලු දෙස ස්තුතිපුර්වක බැල්මක් හෙළිය.. මේ කිසිවක් වෙත තම අවදානය යොමු නොකළ ර0ජා තැටියෙන් ඉහලට නැගි කුළුදුල් ළා පැහැති දුම් වළාව තම මුවෙහි රධවාගෙන සිටි බටයට හසුකරගැනිමට සමත් විය. එවැනි තවත් උගුරු තුනක පමණ ආස්වාදය විදි හෙතෙම දිප්තිමත් දැසින් යුතුව බටය නීල් හට දිගු කලේය…
සත්‍ය සිදුවිම් මතින් ලියවුනු තාරුණ්‍ය පාට කළ අමුතුම නවකතාව
off!
ජපනුන්ට වගේ අපිට බැරි ඇයි – japanunta wagea apita bAri Ayi
ISBN – 9789556802962
බොහො උජාරුකම් ලොකයට පෙන්වා මනුශ්‍යත්වය පගා දමමින් වහල් වෙළදාමේ යෙදුනු , දුප්පත් රටවල ධනය , සම්පත් සුරාකමින් වැජඹෙන , කළු හමට නිග්‍රහ කරමින් ලොකය පාලනය කිරිමට කැස කවන බටහිර ජේත්තුකාරයින්ට වඩා ජපනුන් සැබවින්ම මනුශ්යයොය….
මේ ඔවුන්ගේ කතාවයි.