Showing all 32 results

10%
off!

මාර්ටින් වික්‍රමසිoහ – නවකතා එකතුව

රු5,025.00 රු4,525.00

මාර්ටින් වික්‍රමසිoහ මහතා රචිත නවකතා එකතුවක් වට්ටම් සහිතව ගෙන්වා ගන්න

මිරිගුව
සොමා

ශිතා
ලීලා

කළුනික සෙවිම
අපේ ගම

රොහිණි
අයිරාන්ගනි

කලියුගය
යුගාන්තය

කරුවල ගෙදර
විරාගය

ගම්පෙරලිය
උපන්දා සිට

මඩොල් දූව
බව තරනය

10%
off!

මාර්ටින් වික්‍රමසිoහ – කෙටිකතා එකතුව

රු1,750.00 රු1,575.00

මාර්ටින් වික්‍රමසි හ මහතා රචිත කෙටිකතා එකතුවක් වට්ටම් සහිතව ගෙන්වා ගන්න

අපේ විත්ති
ගැහැනියක් සහ තවත් කෙටිකතා
මගේ කතාව
පව්කාරයාට ගල් ගැසීම
බිල්ල සහ අපුරු මුහුණ
හද සාක්කි දීම
මගුල් ගෙදර
කතා අහුර

10%
off!

මාර්ටින් වික්‍රමසිoහ – විචාරාත්මක නිබන්ධ

රු1,400.00 රු1,260.00

මාර්ටින් වික්‍රමසි හ මහතා රචිත විචාරාත්මක නිබන්ධ එකතුවක් වට්ටම් සහිතව ගෙන්වා ගන්න

විචාර ලිපි
බණ කතා සාහිත්ය
සාහිත්ය කලාව
නව පද්ය සින්හලය
සකස්කඩ

 

10%
off!

සෝමා – Soma

රු200.00 රු180.00

ISBN – 9789550201310

 

7%
off!

ලීලා – Lila

රු225.00 රු210.00

ISBN – 9789550201303

 

8%
off!

ශිතා – Shitha

රු250.00 රු230.00

ISBN – 9789550201334

 

10%
off!

මඩොල් දූව – Madol Doova

රු300.00 රු270.00

ISBN – 9789550201396

මඩොල් දුව නවකතාවේ වීරයන් , නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තියෙනි. ඔවුන්ගේ වැටහෙන නුවන නුගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපුර්ව වීරයෙකි. උතුරා යන ජිවය ඇත්තෙකි ඔහු. 

ආචාර්ය අයි ස්කාවේජ් – බ්රුනෝ විශ්ව විද්‍යාලය – චෙකොස්ලෝවෙකියාව

 

7%
off!

විරාගය – Wiragaya

රු375.00 රු350.00

ISBN – 9789550201402

1956 දී පළවූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහිවූ විශිෂ්ඨතම නවකතාව බව විචාරක මතයයි.

 

8%
off!

අපේ ගම – Ape Gama

රු250.00 රු230.00

ISBN – 9789550201587

දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය , චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවකුගේ අත් දැකීම් වලට සමාන වෙයි. 

6%
off!

උපන්දා සිට – Upanda Sita

රු550.00 රු515.00

ISBN – 9789550201860

ගැමි පරිසරය වික්‍රමසිංහ කෙරෙහි පැවැත්වූ බලයත් ඒ පරිසරයේහි බැසගත් මුදුන් මුල ඇති ඔහුගේ චරිතය හැම ආපදාවන්ට ඔරොත්තු දෙන දැඩි ශක්තියක් ලැබූ හැටිත් ඔහු මේ පොතින් ව්‍යක්ත ලෙස නිරුපනය කරන්නේ තමා කල පින් පව් නොසගවා කියන මමත්වයෙන් තොර දරුවෙකු ලෙසිනි.

9%
off!

රෝහිණි – Rohini

රු275.00 රු250.00

ISBN – 9789550201358

දුටුගැමුණු රජ සමයේ විසු සිංහලයන්ගේ සුරවිරකම් ගැන ලියවුනු හොදම කතා සංග්‍රය හැටියටත් සිංහලෙන් ලියවුනු උසස්ම එතිහාසික නවකතාව ලෙසත් සැලකේ