Showing all 44 results

10%
off!

පතිබ්බතා – Pathibbatha

රු585.00

ISBN – 978955

ගිත ලොවේ ඔබ කැමතිම ගී ගනනාවක් ලියු ඇය… ආරාධනා ඒකනායක විසින් ඔබට දායද කරන මුල්ම නවකතාව….

පතිබ්බතා….

10%
off!

අහස් ගන්තෙර – Ahas ganthera

රු540.00

ISBN – 9789554788688

ගස් නගින්නත් තෙමෙන තැන් හදන්නටත් වහළයට නගින්නටත් ඇයට සිදුවිය. අම්මා රකින්නටත් තමා ගැන බලාගන්නටත් ඇයට සිදුවිය

10%
off!

කදුළු මල්වර නේත්‍රා – Kadulu Malwara Nethra

රු540.00

ISBN – 9789554788695

මෙහෙම මන්ගල්යක් ලොකයේ කවර තැනකවත් සිදුව තිබේද? මන්ගල මදුසමයට පෙර මනාලයාගේ දෙපා අල්ලා වැද මනාලිය සිය ප්‍රෙමවන්තයා වෙත යන්නට අවසර ඉල්ලු මන්ගල්ලයක් ලොව කොතනකවත් සිදුව තිබේද?

10%
off!

තාත්තා – Thaththa

රු450.00

ISBN – 9789554788671

ආදරයේ උල්පත වු කලී අම්මාය. අම්මා තරම් කිසිවෙකුත් කිසිවෙකුට ආදරය නොකරයි. අම්මා යනු ආදරයේ සන්කේතයයි.

අම්මා ආදරයේ උල්පත නම්.. ඒ උල්පත පොෂනය කරන අසිරිමත් ආදර පොෂකය තාත්තා

12%
off!

ඒක දිග කතාවක් – Eka Diga kathawak

රු485.00

ISBN – 9789554788312

ප්‍රේමයෙන් හුස්ම ගෙන ප්‍රේමයෙන් මිය අදුන ප්‍රේමයක් නොම දුටුව පෙම්වති

අපතේම ගිය පෙමක් මත්තෙම දුක් වින්ද අමාවක කළුවරේ සදවති

දොරින් දොර නැවතුනත් ප්‍රේමයක් පතාගෙන අබ ඇටක් නොම ලැබුනු පෙම්වති

අන්ජලිකරණය ප්‍රේමයක් සොයන්නී නුබ තරම් ප්‍රේමයක් වෙන නැති

13%
off!

පෙති මත පිනි – Pethi Matha Pini

රු350.00

ISBN – 9789554788053

සිරස FM නාලිකාවේ විකාශය වූ ආදරේ ආහස තරම් ආදර කතාවේ දෙවෙනි කොටස 

11%
off!

පෙම් බැදන් ආ කින්නරාවි – Pem badan a Kinnarawi

රු400.00

ISBN – 9789554788046

සරිත් ඇත්තටම විසාලාට ආදරේ කරන්න පටන් අරන් කියලා මට හිතෙනවා තරුන්

ඔයා ඒ ගැන දුකෙන්ද ඉන්නේ නිෂි

මට දුර සරිත් ගැනඑක්කෙනෙක්ට ආදරේ කර කර තව කෙනෙක්ව මැරී කරන්න හිතන එක මොන තරන් අමාරුද කියලා මම දන්නවනේ

නි…..ෂි…

මට දන ගන්න ඕනා සරිත් වගේම විසාලත් සරිත් ගැන හිතනවද කියලා

මට දැනෙන විදිහට විසාලාත් සරිත් ට ආදරෙයි. එත් එයා ඒ ආදරේ හංගගෙන ඉන්නවා සමහරවිට ඒ ඔයා නිසා

11%
off!

වස්සානය මනරම් – Wassanaya Manaram

රු400.00

ISBN – 9789554788022

දෙයක් කියන්නද?

ඒ ස්වරයේ ලෙන්ගතුකමත් – ආදරණිය බවත් අවංක කමත් ඇතිල්ලී තියනවා මට දැනුනි.

මං ඔයාට ආදරෙයි. මා ඔහු දෙස බලන්නට ඇත්තේ බොද කදුළු දෑසිනි

පිස්සුද ඔයාට …… මං… ඔයාගේ….

ශ්ස්ස්ස්ස්

චමත්කාර සිය දබරැගිල්ල දෙතොල මත තබා මා වැළකිය

පිස්සුද ඔයාට …. මං ඔයාගේ ටීචර්

ඔයා මගේ ස්ටුඩන්ට්

එහෙම දෙයක් අපි අතරේ වෙන්න පුලුවන්ද?

 

12%
off!

හද වැස්ස – Hada Wessa

රු485.00

ISBN – 9789554788268

හිම කැටිත්තක් සේ මා ගල් ගැසිය

මේ සිතල නිද්‍රාවට මම රිසි වෙමි

රත්තරං පාට ඉර එළියක් වගේ

මා අබියස ඔබ පහළවෙන හැටි දැක

මම ප්‍රේමයෙන් හුස්ම ගනිමි

වෙන මොනවවත් නොඉල්ලන්ට 

පොරොන්දු විය හැකිය

මට ප්‍රේමයෙන් මියැදෙන්නට 

පමණක් ඉඩ දෙන්න

11%
off!

පියාසලම් – Piyasalam

රු400.00

ISBN – 9789554788237

ආදරේ රුව සුවද 

මට කියා

මා දැන නොසිටියාය

ලොවක ගෙන ගියා

කිසිදා ඒ ලොව මා තනිකර දා

යන්නෙපා

මේ සිහිනෙන් මා අවදිකර

කදුළු දෙන්නෙපා

15%
off!

පැතලි ලන්තය – Pathali Lanthaya

රු459.00

ISBN – 9789554788411

 

15%
off!

යුද බිමක පුදබිම – The Flowers Of War

රු468.00

ISBN – 9789554788459

වසර ගණනක පටන් චීනයේ ජිවත් වූ ඇමරිකානු ජාතික එන්ග්ල්මන් පියතුමා චිනයා හා ජපානය අතර ඇවිලී ඇති යුද්ධය අතරතුර සිය දේවස්ථානයේ මධ්‍යස්ථභාවය උපරිම අයුරින් රැක ගැනීමට උත්සහ කරයි. එහෙත් , ජපනුන් ජාත්‍යන්තර නීති පවා උල්ලංගනය කරන බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්නට ඇත. අතට අසුවන ඕනෑම ස්ත්‍රී පරාණයක් දුෂණයට ලක් කරමින්ද දේපල මංකොල්ල කමින්ද ජපන් හමුදාව නැංකින් නගරයේ විදි පුරා සැරිසරන බැවින් දැරියන්ගේ ජීවිතවල අවදානම තවත් වැඩි වී ඇත. තත්වය වඩාත් බරපතල වන්නේ , අසල ගණිකා නිවාසයක ගණිකාවන් කණ්ඩායමක් ආරක්ෂාව පතා දේවස්ථානයට ඇතුළු වීමත් සමගය

15%
off!

ඉස්කිරීම – Iskirima

රු340.00

ISBN – 9789554788527

 

15%
off!

ගම්මිරිස් කුරුල්ලා – Gam miris Kurulla

රු298.00

ISBN – 9789554788138

ඕනෑම දෙල් ගසකට අයිතිකාරයින් ඇත. ඕනෑම කතාවකටත් හිමිකාරයන් ඇත.

මේ එහෙම නැති දෙයක් හොයන අතර ඇති දෙයක් ගැන කියන විහිලුම විදිහ.

වඩාත් මායාමය තැන ගම්මිරිස් කුරුළු හිත. මේ එතැනින් පහලට දිය ඇල්ලක් මෙන් එක සීරුවට

15%
off!

සද මුදුව මැවෙන්නැති – Sada Muduwa Mewennathi

රු170.00

ISBN – 9789554788596

අනෝමාව පසුකරගෙන – රම්‍ය මාලිගා අතහැර

ආයාසයෙන් දුර නුවරට ගොඩවුණු සැටියා

රිදී කාසියක දිස්නෙට – ගමේ රිදී අමතක කර

රිදී මසුන් අල්ලන්නට ආවාද තොටියා

15%
off!

බුමරංගය ඔබේ ඇස් දෙක – Boomarangaya Obe as deka

රු213.00

ISBN – 9789554788480

කෙටි වැසි අතර

දීර්ඝව තෙමෙමි

දිගු අකුණු ලත් හෙයින්

සියල්ල කෙටිව පවසමි

මම බියෙනි

ප්‍රේමයෙනි

15%
off!

ප්‍රේමයේ කාර්තු – Premaye Karthu

රු170.00

ISBN – 9789554788145

ආදරය කියන්නේ

හිතෙන මල් වැටෙන එක

සුවද හමන එක

පරවෙන්නට පෙර

මුහුලසක දවටන එක

15%
off!

එහෙ මෙහෙ යන අතර – Ehe mehe Yana athara

රු212.00

ISBN – 9789554788626

පතුලේ මඩ පිරුණු විල්වල

තවත් මොන මගුලකට

පිපෙනවාද උත්පල

 

සබද

ඉතිං මොන එහෙකට 

නොලියමුද අපි 

කෙතුමතියේ විස්තර

13%
off!

අවපස අහස – Awapasa Ahasa

රු350.00

ISBN – 9789554788060

මං ඒ මිනිහා එක්ක මරාගන්න ගියා

වෙනදාට සිංහයෙක් වගේ කඩා පනින එකා එදා බල්ලෙක් වගේ

වල්ගේ කකුල් දෙක අස්සේ ගහගෙන පස්ස ගැහුවා

මං හිටියේ ආවේශ වෙලා

තමන් කසාද බැදලා ඉන්න මිනිහා ආදරේ කරන්නේ

වෙන ගැනියෙක්ට කියලා දැන ගත්තාම 

කොයි ගැනිද කොටි දෙනක් නොවෙන්නේ

12%
off!

අසෙනි කුසුම් සහ සුසුම් – Aseni Kusum ha Susum

රු485.00

ISBN – 9789554788558

රාශිට දුකක් දෙන්නේ නෑ කියලා මං පොරොන්දු වෙනවා ආන්ටි

පොරොන්දු කියන දේවල් රකින්න ලේසි නෑ පුතා

අමාරුවෙන් හරි මම එක කරනවා

ඔයා ඒ ගැන කරදර වෙන්න එපා

ප්ලීස් ආන්ටි මං ඔයාට වැදලා කියන්නම් රාශිව මගෙන් වෙන් කරන්න එපා 

11%
off!

මිදුම් සේයා – Meedum Seya

රු400.00

ISBN – 9789554788008

මේ තරං ලොකු පරතරයක් 

අපි අතරේ ඇති කරන්න 

මට ඕනෑ වුනේ ඇයි කියලා

මටම තේරුම් ගන්න බෑ

කුංෆු සටන් ශිල්පිනියක් වගේ

පෙනන්නට හැදුවාට 

ඔයා

මලක් – මල් පෙත්තක් – මල් රේණුවක් තරං

මුදු කෙල්ලක්

මට ගහක්-ගලක් වෙන්න පුලුව උනේ 

කොහොමද මන්දා

විශ්වාස කරන්න සේයා

මේ දුරස්වීම

මංම ඇති කළා උනත්

මට හරියට ඔයාව මතක් වෙනවා

11%
off!

ඇස් පියන් යට – Es Piyan Yata

රු400.00

ISBN – 9789554788244

ඔහු යන්නට හදයි

යන්නටම හදයි

ආයේ මුණ නොගසේන්නටම යන්නට හදයි

එය මොනතරම් සොචනියද?

ඔවුන් දෙදෙනා එක මිදුලේ

එකට වැටි සෙල්ලම් කල ළමා කාලයක් තිබේ.

ඔහුව නොදක සිටි එක දවසක්වත් ඇගේ ජීවිතය තුල නොමැත

ඇගේ මතක ඉතිහාසය පුරාම ඔහුගේ රුව 

දැවෙන්තයෙක් වාගේ හැම තැනම නැගී සිටි

ඇගේ මුළු ළමා විය පුරාම ඔහු ඈ ලග සිටියේය

නමුත් දැන් ඔහු යන්නට හදයි

12%
off!

ආදරයක් හින්දා – Adarayak Hinda

රු485.00

ISBN – 9789554788305

අපි ඇවිද ගිය මල් මාවතේ 

රෝබෝසියා ගස් කපලා

හැන්දෑකරේ පෙම් බස් දෙඩු

පොඩි අවන්හල වහලා

මද මුදු සරින් ඔබ කී කතා

උඩු සුළං ගෙනිහිල්ලා

මං තාම මෙතනම ඉමි බලං

ඔබ මග එතැයි සිතලා

 

12%
off!

Husmak Durin – හුස්මක් දුරින්

රු485.00

ISBN – 9789554788442

12%
off!

Oba Sewu Tharam – ඔබ සෙවූ තරම්

රු440.00

ISBN – 9789554788435

9%
off!

Para – පාරා

රු500.00

ISBN – 9789554788428

12%
off!

Tharaka Rathriya – තාරකා රාත්‍රිය

රු484.00

ISBN – 9789554788565

15%
off!

kondam Premayak Soyami

රු170.00

ISBN – 978-955-478-858-9