Showing all 3 results
off!
සේද වළාකුළු – Seda Walakulu
ISBN – 9789558175347
ගීතයට ආදරය කරන එහෙත් සමූහයක් ඉදිරියේ ගීත ගයන්නට නොහැකි හොදින් ගීත ගැයිඋඅ හැකි ධනවත් යුවතිය අභිශේක් පිලිගන්නේ මිතුරෙක් ලෙසිනි.
ඇයගේ ආදරය හිමිවන්නේ මනලෝලි කටහඩක් ඇති අවන්ත නම් දුප්පත් තරුනයාටය.
off!
සුර දුතිකා – Sura Duthika
ISBN – 9789558175408
ඇය අසරණ විය . අනාථ විය. ඇය තෝරාගත්තේ බොහෝ නිසල පෙදෙසක කුඩා ළමුන් දෙදෙනෙකුට ඉගැන්විමේ රැකියාවය. එම මන්දිරය පිලිබදව ගම් වැසියන්ගේ වුයේ එතරම් හොද ප්රතිචාරයක් නොවේ.
සද පිරෙන රැයේ එම මන්දිරයේ වෙසෙන බියකරු සත්වයා පිළිබද නිබද කතාන්දරයක් එහී ගැබ්වි තිබිණ. එහෙත් ඒ දරුවන් දෙදෙනා… ඒ දරුවන් දෙදෙනා බාරවු සොහොයුරා ඇයට අමතක කරන්නට නොහැකි විය.
ජීවිතය අතරමැද නැවති සිටි ඔහුගේ නිවසට පැමිණි ඇය තමන්ගෙ කුඩා සොහොයුරියටත් සෙනෙහෙබර ගුරුවරයෙක් විය. මාතාවක් විය. ඔහුට දයාබර පෙම්වතෙක් විය.
එහෙත් මේ බියකරු සත්වයා..
මේ බියකරු බව කොහෙන් ආවේද? ඒ සත්වයා කෙලෙස මැවුනේද?
off!
අන්සතු සුරගන – Ansathu Suragana
ISBN – 9789558175415
ඔයාට දැනෙනවාද කියන්න හිමාශා… දෙමාපිඅන් අත් හැරලා දාලා පාරක් පාරක් ගානේ හොය හොයා ඇවිදපු මගේ ජීවිතේ.. ඒ රස්තියාදු වෙච්ච ජිවිතේට සරනක් නවාතැනක් උනේ ඔයා
මම මගේ තුන් හිතම ඔයා ළග ඇතිරුවේ.. පෙර සසර පුරුද්දකට නේද? යන්න එපා මැණික… ඔයා නැතිව මගේ හදවත හිස් වෙලා…. මට ඔයා දුන්නු ඒ මහ මෙරක් වගේ සෙනහසයි න්, ඔයා ලග තියෙන මගේ හදවතයි. අරගෙන ආයෙත් මගේ ලගට එන්න එන්න..
ඇස් රිදෙනකන් මම බලාගෙන ඉන්නවා රත්තරන්