Showing all 3 results

10%
off!

අනාචාරය – Adultery (Anacharaya)

රු650.00 රු585.00

ISBN – 9789557189093

අනාචාරය – Adultery (Anacharaya)

11%
off!

සිල්කාගේ දිවිසැරිය – Cilka’s Journey

රු950.00 රු850.00

ISBN – 9789557189222

ඇයගේ දිවි රැකදුන්නේ තම රූමත් බවයි- ඇයව අවමානයට ලක්කලේ ද තම රූමත් බවයි.

1942 වසරේ දි, අවුෂ්විට්ස්-බර්කෙනු වධකදවුරට රැගෙන යනවිට සිල්කා යන්තම් සොළොස් හැවිරිදි වියෙහි පසු වූවා පමනී. ඇයගේ කිතුල් රෑනක් බදු , දිගැති මනරම් කේශ කලාපය දැක ඊට වහවැටුණු බර්කේනු කදවුර භාර ශෝවාර්සු’බර් විසින් ඇයව සෙසු සිරකාරියන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කරගනු ලැබිණ. තමන්ගේ මනාපයෙන් තොරව වුව ද තමන්ට ලබාදෙනු ලබන බලය , දිවිගලවා ගැනීමට සම වන බැව් වැඩි දිනක් ගතවීමට මත්තෙන් සිල්කා අවබොධ කර ගත්තාය.