Showing all 65 results
off!
හොල්මන් තානායමේ අභිරහස
ISBN – 9789553308672
Holman Thanayame Abirahasa
ආන්ඩුකාරයා දින පහක් අතුරුදහන්ව සීටී, ඒ පුවත්පතේ දිනය 1929 නොවැම්බර් 14 දිනයයි. ඒ ලිපිය අනුව ඔහු ගියේ කොහේටද කිසිවෙක් නොදනී. එහෙත් පොලිසිය කියන්නේ මෙය කිසියම් කුමන්ත්රනයක් නොවන බවය.
off!
ඒක වචන සහ තවත් බෙංගලි කෙටිකතා
ISBN – 9789553309754
Eka Wachana Saha Thawath Bengali Ketikatha
off!
දුවිලි ගෙත්තම – Duwili Geththama
ISBN – 9789553310972
ඕස්ට්‍ර්ලියානු ආදීවාසීන්ගේ ඛේදවාචකය
මට නොනවතින අතීසාර රෝගයක් වැළදී තිබිණි. ගස් මට උපකාර කරාවි යැයි සිතුවද පේනතෙක් මානයේ ගසකුදු නොවීය. අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිණි. උස බැවින් අහස පෙනුනද ගහකොල දකගත හැකි නොවිය. එසේ වුවද , ගස් දකින්නට නොලැබිම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවිය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ පෙරටු කරගෙන ගස් පැමිනෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදි ඔහු මා අවදි කලේය, කොයි මොහොතකදි හො ඔවුන් මෙහි එනවා. යැයි මගේ කනට කෙදිරූ ඔහු අතිසාරය සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය. යහපත් ගොත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රොගයකින් පිඩා විදින්නේ අහම්භයකින් බව දැන සිටි හෙයින් , මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර මා අවදි වු කල දුටුවේ , ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රිට් පොලව මත අදිමින් සිටින බවය.
off!
මොනර දැල – Monara Dela
ISBN – 9789553302793
Painted Veil
තත්ත්වය තීන්දු වන්නේ සිය සැමියාගේ වෘත්තිය අනුවය යන කාරණයට අනුගත වන්නට ඇයට අසීරූ විය. සියලු දෙනා ඇයට කරුනාවන්ත වු බව සැබෑය. මාස දෙකක් ගතවන තුරු සෑම රාත්‍රියකම සම්භාෂණ සදහා යන්නට ඔවුනට සිදුවිය
off!
මන්දාකිණියේ තත්පරයක් – Mandakiniye
ISBN – 9789556762433
Mandakiniye Thathparayak
ජ්‍යාතන්තර සම්මාන රැසකට හිමිකම් කියන A Wrinkle In Time නැමැති යොවුන් විද්‍යා ප්‍රබන්ධයේ පරිවර්තනයයි
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
යාත්‍රා – Yathraa
ISBN – 9789553304742
වෛද්‍යවරියන් තිදෙනකුගේ ජීවිත වට ගෙතුණු පුදුමාකාර දෛවෝපගත සිදුවීම් මාලාවක එකතුවකි. එසේම. බටහිර ලෝකය විවිධාකාර ජීවන ගැටලු රාශියකින් සමන්විත උවත්, ඔවුහු එකිනෙකා වෙත තිළිණ කරනු ලබන ප්‍රේමය පුදුමාකාර අන්දමින් සොඳුරුය. ” යාත්‍රා” මේ සියල්ලෙහි සංකලනයකි
off!
රදල සැමියාට එරෙහිව – Radala Samiyata Erehiwa
ISBN – 9789553310927
ටෙහ්මිනා ඩුරානි ලියු MY Fedual Lord කෘතියේ සින්හල පරිවර්ථනය
off!
කන්‍යාවගේ ප්‍රේමය – Kanyawage Premaya
ISBN – 9789553310910
ආන්දොලනයට ලක්වු Lady Chaterley’s Lover ලියු ලේඛක ඩි එච් ලොරන්ස් ගේ The Virgin And The Gypsy හි සින්හල පරිවර්තනය
off!
කදුළු මාලිගා – Kadulu Maliga
ISBN – 9789553310903
ටජ් මහලට පාදකවු ෂා-ජහාන් මුම්ටාස් කදුළින් ලියවුණු පෙම් පුරාවත
off!
off!
off!
පුරවර අන්දරය – Purawara Andaraya
ISBN – 9789553300898
නිදහස , සමානාත්මතාව , සහොදරත්වය හො මරණය , ප්‍රන්ශ විප්ලවය පිළිබද ලියවුනු සම්භාව්‍ය නවකතාවකි
off!
අසනග වැසි – Asanaga Wasi
ISBN – 9789553307859
ස්වර්ණ පුස්තක සම්මාන 2018 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි
off!
මන්දාරම් උයන – Mandaram Uyana
ISBN – 9789553307850
ස්වර්ණ පුස්තක සම්මාන 2019 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි
off!
සුළං කපොලු මැද – Sulan kapolu meda
ISBN – 9789553306029
ඇය නමින් මේරි ඇන්ජි… මොමටම් නිවසේ පුන්චි කුමාරි… වත්ත පුරා දුව පනිමින් ගස් වැල් පාලු කරමින් සියලු දෙනාගේ ආදරය දිනා ගනිමින් සුරතලයට හැදුන පුන්චි දෝනිට දෛවයට මේ තරම් කුරිරු විය හැකිද… ඇය නොසිතූ ලෙස ඇගේ ජිවිතේ උඩු යටි කුරු කරමින් සියල්ල ඇයට අහිමි වෙන්නේ ඇසිපිය සලන වේගයෙන්… මේ සියලු නොලැබීම් අතර වසර ගනනාවක් ගෙවා විසි එක් වන වියට එලබෙන මේරි ඇන්ජිට හිමි වන ධනස්ක්න්ධය ඇයගේ ප්‍රශ්න විසදාවිද? ඇයට ජිවිතය පුරා නොලැබුන ආදරය ලබා දේවිද? නැත්නම් එය ඇයට මරනය කැදවාවිද?
off!
නාඩන් සැළලිහිණි – Nadan Salalihini
ISBN – 9789553309280
අසන්ක ඇගේ නෙතු අල්ලා ගත්තේ පෙර සසරේ හැමදාම ඈ දෙස බැලු සෙනෙහෙවන්ත බැල්මෙනි. අසන්කගේ වමතේ එල්ලි, සුලොචනා ඔහු පිටුපසින් ඒදන්ඩ තරණය කළාය.
off!
වසන්ත තිළිණය ආයෙත් – Wasantha Thilinaya Ayeth
ISBN – 9789553304728
ඇයට ඔනැම තැනක යාමේ මාවත විවෘතව තිබිණි. ඔනැම දෙයක් කිරිමේ ඉඩ හසර සැලසි තිබිණි. ඇගෙන් ප්‍රශ්න කිරිමට කිසිවකුත් ඉතිරිව සිටියේ නැත. ඇය ගැන වග වීමට සිටියේ ඇ පමනි.
off!
මුහුදු කොල්ලකරුවාගේ පෙම්වතිය – muhudhu kollakaruwaagea pemwathiya
ISBN – 9789553304711
රේෆ්ගේ සිරුර දැවෙන්නට විය. ඇගෙ සිරුර මත වැතිරී සියලු සිතිවිලි මුදා හරින්නට ඔහුට උවමන්න වූවත් යලිත් ඔහුට උවමනා වූයේ ඊට ප්‍රථම ඇගේ මුළු සිරුරේම සුන්දරත්වය දැක ගන්නටය. රේෆ්ගේ දෙනෙත් සැනසිණි. යුවතියක් විසින් රැක ගන්නට සටන් කරනු ලබන වටිනාම සම්පත් රේෆ්ගේ දෙනෙත් ඉදිරියේ විවෘතව තිබිණි. ඔහු ඇගේ සිරුරින් වහනය වන සුවඳ උරා ගන්නට මෙන් දිගු සුසුමක් ඉහළට ගත්තේය.ඔහුට තවදුරටත් තමා පාලනය කරගන්නට හැකිවූයේ නැත.
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
වසන්ත තිළිණය ආයෙත් – Wasantha Thilinaya Ayeth
ISBN – 9789553304728
මැරිබත් ඉතා අහිංසක යුවතියකි..එක් වසන්ත සමයක සැදෑ සාදයක සිදු වු එක් සිදුවිමක් ඇගේ ජිවිතය උඩුයටිකුරු කරාවි යැයි ඇයවත් නොසිතන්නට ඇත..තමාගේ ලෙයින් මසින් සැදුන දරැවෙකු තවත් අයකුට දිමට අමමා කෙනෙකුට හැකි වෙිද…එලෙසම අමමා කෙනෙකුට තම දරැවා වෙනඅවෙන් කල නොහැකි දෙයක් නොමැත.හද පිරි ඉතිරෙන දාරක සෙනෙහස හංගාගෙන දරැවාට සුපහැදිලා හෙට දවසක් උරැම කරදිමට අසීරැවෙන් හෝ හිත හදාගන්නට ඇය උත්සහා දරයි…ජෝන් හා ලීස් පවුලෙන් අනපේක්ෂිත අයුරින් වෙන්වු පවුලේ ආදරනිය පුංචි සුරංගනාවිය නැවතත් නත්තල් මාසයේ දෙවියන් දුන් තුටු පඩුරක් ලෙස ඔවුන්ට ලැබිම,ඔවුන් එය ජිවිතේ ලැබුන අමිලම තැග්ග වෙනවා නොඅනුමානය..ආදරය,පරිත්‍යාගය ,මිතුදම වැනි අපුර්ව මානව ගුණදමි සහිත මිනිස්සු ගැන ලියවුණු හදවත ස්පර්ශ කිරිමට හැකි වන වෘතාන්තයකි.
මෙය 1994 දි Danielle Steel විසින් රචනා කරන ලද The Gift නවකතාවෙි සිංහල පරිවර්තනයයි.