Showing all 28 results
off!
නිහඩ ආදරවන්තයා හෙවත් තා ත් තා
ISBN – 9789557829951
10 Things Great Dads DO
Nihada Adarawanthaya Hewath Thaththa
off!
දෑ රගමිණ – Da Ragamina
ISBN – 9789551602789
මොකක්ද නගා අවුල?
මම දහයේ ඉදන් ඩාන්සින් දිගටම කරන්නද ඇහුවා කියලා
කොහොමත් අපේ තාත්තාට නැටුම් සංගිත පේන්න බැරි ලෙඩක් තියනවානේ
off!
සුසුමක සුවද මිස – Susumaka Suwada Misa
ISBN – 9786245409020
මේ සඳසිගෙයි බුමිතගෙයි මංගල රාත්‍රිය හීනියට පෙරෙන අදූර දිහා සඳසි බලන් උන්නේ ඔවුන් උන්නු කාමරයේ ජනෙල් කවුලුවෙන්.
පුංචි කෙල්ලගේ හිත ගැහෙනවා,මුළු ඇගම හීතල වෙලා වගේ වෙව්ලනවා. දෙයියනේ.. මට බයයි ඇස් ඇරලා බුමිතගේ ඇස් දිහා කෙලින් බලන්න බැරි මං කොහොමද? අද බුමිතට ජීවීතය උදුරගන්න ඉඩ දෙන්නේ. සඳසි ගැහි ගැහි වෙවිල වෙවුල හිතන්න උනා.
off!
ඇත්කඳ වලව්ව – Athkada Walawwa
ISBN – 9786245409143
මට තේරේන්නේ නෑ කිසි දෙයක්, ඔලුව කැක්කුමයි පැලෙන්න වගේ. සාරන්‍යා. මේ වෙලාවේ ඔයා , කොහොමද මෙච්චර දුරක් තනියෙන් මාව හොයාගෙන ආවේ. ඕහ් ගෝඩ්. මොනවා හරි කරදරයක් උනා නම්. පිස්සුද කෙල්ලේ, ඔයාට මොනවා හරි උනා නම් මං ජිවත් වෙලා මොකටද?
කේශර් සාරන්‍යාගේ හිස මතින් අත්ල තබා ඇය මෙවන් අඳුරු රාත්‍රියක කිසිඳු බියක් නොමැතිව මෙලෙසින් කෙසේ පැමිණියාදැයි සිතා ගත නොහැකිව පැවසුවේය.
ඔයා කිව්වාට විශ්වාස කරයිද දන්නේ නෑ කේශ්.. මං.. මං දන්නේ නෑ දෙයියනේ…
off!
දොරකඩ දෙවොල – Dorakada Dewola
ISBN – 9786245409006
අනිත්තෙක නාමලියෝ… මේ එක තත්පරේටවත් ජිවිතේ අංග සම්පුර්ණයි කියලා හිතන්න එපා. මේ මනුස්ස ජිවිතේ වැරදෙන එව්වා අනන්තයි, කෙනෙහෙලිකම් , මදිපුන්චිකම් , හතුරු පිඩා අනන්තයි. අප්‍රමානයි. බුදු හාමුදුරුවන්ටත්… නින්දා අපහාස කරදර තිබ්බ එකේ.. උඹල අපි කවුද බං…
නැන්දම්මාට නම් කියන්න බැරියැ. විදවලානේ බලන්න ඕනා
උඹ ඔය තාම තරුන නිසා ඔහොම කියන්නේ..
off!
පාදපරිචාරිකා – Pada Paricharika
ISBN – 9789557829975
අනුන්ට රිදවන්නේ ජිවිතයේ රිදවුම් ලැබු පුද්ගලයින් ය. කෙනෙකු තවකෙකු පිඩාවට පත්කරන්නේ නම් එයින් කියවෙන්නේ ඔහු යම් වේදනාවකින් හෝ ප්‍රශ්නයකින් වඩාත් පිඩාවට පත්ව ඇති බවය..
බොහෝ පුද්ගලයින්ගේ වැලලී ඇති කටුක යථාර්තය එයයි.. ලෝකයාට බෝසත් චරිත මවාපාන්නන් බහුතරයක් කළු යථාර්ථය සුදු පිරුවටවලින් වසාගනිති
පාදපරිචාරිකා
off!
නරියා කන්ද බංගලාව – Foxhill view Resort
ISBN – 9789557829869
ඉංග්‍රීසි න් ලංකාවට පැමිණි කාල වකවානුවේ ඉංග්‍රීසි ආණ්ඩු කාර වරයෙකුගේ තරුණ බිරිද ක් ලැරිස් ඩින් විසින් දියතලාවේ බංගලාවක් සාදව යි. එය එංගලන්තේ නොදියුණු ප්‍රාන්තයක පිහිටි ගොඩනැගිල්ලක හැඩය ගනී. එහෙත් තම සැමියාගේ අයහපත් ක්‍රියා කලාපය හේතුවෙන් හිත රිදවා ගන්න ක්ලැරිස් deen තම කුඩා පුතා එංගලන්තයට යවා සිය දිවි හානි කරගනී. ඉන් පසු බංගලාව අයත් කරගනුයේ එය බලාගැනීමට හිටි ඩයස් මහතාගේ දියණිය කාන්ති ඩයස් ය. බංගලාව අයති කර ගැනීමේ කු ට අදහසින් තවත් අයෙක් කාන්ති මරන්නට සැලසුම් කරයි. සියදිවි නසාගත්ත ද ක්ලැරිස් ඩින්ගේ ආත්මය බංගලාවෙන් ඉවත් වන්නේ නැත. ඇගේ ආත්මය බංගලාව පුරාම සැරිසර යි.
සිංහල පියෙකුට හා ඉංග්‍රීසි මවකට දා ව උපත ලැබූ විශ්මිතා මානසි දූ ල් වල නරියකන්ද බංගලාවට පිවිසෙන්නේ අහම්බෙනි. මෙතෙක් කිසිවෙකු ඉදිරියේ ප්‍රදර්ශනය නොවූ ක්ලැරිස් ඩීන් ගේ අද්බු ත ආත්මය විශ්මිතා ඉදිරියේ පෙනීසිටි යි.
off!
අවසරයි හිනැහෙන්න – Awasarai Hinahenna
ISBN – 9789557829944
සුදු,
හිතෙන් ගිලිහුන සොදුරු හීනෙක
මතක යලි ඇහැරි…
නෙතේ රග දෙන කදුලු බිදුවක
සුසුම් වැල් පැටලි.
හිනා ගෙනෙනා වසන්තය යලි
නුඹ ලගට ගෙනෙමි..
සදාකල් රකීමී
off!
හිතුමතේ හිත පුරා මල් පිපේ
ISBN – 9786245409013
Hithumathe Hitha Pura mal Pipe
සිනා මල් පොකුරක් අරන් මගේ
වසන්තය දොරකඩට ආ හැටි
හැගුම් බර රස කවි පොතක් මට
හමුවුනා කියවලාවත් නැති
off!
නුරා සිත්තරාවි – Nura Siththarawi
ISBN – 9789557829999
ඔයා ඒ අයියාට ආදරෙයි..
නැගණිය පහන්දි පැවසුවේ මගේ වත දෙස බලා එහි හැගීම් මැනවින් නිරික්ෂනය කරමිනි. ඔව් එය සත්‍ය එය විය හැක , මම පිලිගත යුතුව ඇති.
මට එයාව පෙන්නන්න
මම වහා දුරකතනය ඇතුළත තිබු ඔහුගේ ජයාරුපය නැගෙණියට පෙන්වුවෙමි
විදෙස් සංචාරයක ගොස් තිබියදි ජයාරුපගතකර තිබු එහි නිරේශ් සිටියේ පසෙකට හරි ඉදිරිය බලමින් නමුදු සිනහ නොමති වතෙනි. ඔහු කඩවසම් ය
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!