Showing all 7 results

10%
off!

නුවර යුගයේ සිoහල බව

රු1,980.00

ISBN – 9789556651614

NUWARA YUGAYE SINHALA BAWA

10%
off!

උත්තර දේවී – Uththara Devi

රු720.00

ISBN – 9789556654127

මෙම නවකතාවේ කතා නායිකාව ලෙස එන “දේවි” ඇයගේ කුඩා කාලයේදි ඇයටත් ඇගේ පවුලටත් අපකිර්ති කර කළු ජුලියේ ප්‍රතිපලය ලෙස මුහුනපාන්නට වු සමාජ අසාධාරණයට එරෙහිව “පලිගැනීම” මුලික අරමුන කරගත්තාය. එම අරමුණ මුදුන්පත් කර ගැනීම සදහා සන්විදානයට බැදුනු ඇය මරාගෙන මැරෙන බොම්බකාරිණියක වුයේ ඇගේ ජිවිතයේ එකායන අරමුණ වු පළිගැනිම සාර්ථක කර ගැනීම සදහාය.

10%
off!

අලිමංකඩ සිට – Alimankada Sita

රු630.00

ISBN – 9789551266851

10%
off!

කඩොල් ඇත්තු – Kadol Aththu

රු675.00

ISBN – 9789556653793

ලොව මෙතෙක් බිහිවූ කaරතම සහ මිල්විඡතම ත්‍රස්තවාදී සංවිධානයක් වූ LTTE සංවිධානයට එරෙහිව වසර 30ක පිරිස කාලයක් පුරා යුද්ධයේ නිරතව සිටි ශ්‍රී ලංකා හමුදාවේ වසර 2009 මැයි මස 19 වන දින නන්දිකඩාල් කලපුවේදී එය ජයග්‍රාහීව අවසන් කිරීමට සමත් වූහ. මෙම යුද ජයග්‍රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ අත පිටිසර ගම් දනව්වල ජීවත්වන දිලිඳු දෙමාපියනට දාව ඉපදී, නිසි කල වයස පැමිණි වහාම හමුදාවට බැදී තම රට, ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙබළුන්ටය. ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මවිබිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ට, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විදින අපන්ගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනඃකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සදහන් කළ යුතුය. මෙම ප්‍රශ්න මෙම නවකථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.

7%
off!

රණ මග ඔස්සේ නන්දිකඩාල් – Rana Maga Osse Nandikadal

රු1,625.00

ISBN – 9789554323711

තිස් වසරක් පුරා දිවූණු යුද්ධයකින් අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත්විය.වසර 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුවේදී මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් සටන් කළ 53 වන සේනාංකයේ සෙබළුන් විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රාශියක් සටනේදී මරා දමන ලද අතර එය ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ සංවිධානයේ අවසානය සනිටුහන් කළේය.මේ එම අවසන් මෙහෙයුමේ සත්‍ය කතාවයි.