Sale!

පොත් කට්ටල අංක 2 – Book Bundle 02

රු3,175.00

වෙනස් වෙන්න හිතෙන කතා – සමාජයේ දුබලතම තැනක් ලෙස සලකන වෙනස් වීමට ඇති අකැමැත්ත වෙනස් කිරීමට දැරු උත්සහයක්.

12.12.12 – ලොව සුන්දරතම නගරයක දෙසැම්බරයේ නාදුන්න්නෙක් විසින් ඔවුන්ගේ ජීවිත බිළිගෙන සිහින විනාශ කර දමන ලදි කිසිදු සැක සටහනක් නොමැතිව මිනීමැරුමක් ලෙස පෙනි ගියද අපරාධය විසදා ගැනිමේ මගක් නොපෙනේ. පැරිස් පොලිසියට මෙය විසදා ගත හැකී වේද?

නොත්‍ර දාමයේ කුදා – වික්‍ටර් හියුගේ ගේ අතිශය ජනප්‍රිය , අසාධාරණ මිනිස් නිතියේත් , රුධිර පිපාසයෙන් රොක්ව සිටි ව්‍යග්‍ර රැළගෙත් ග්‍රහණයෙන් අහිගුණ්ඨික යුවතිය ඉස්මිරල්ඩා බේරාගත් විරුපි නොත්‍රදාමයේ කුදා ගේ කතාව

නාලන්දාවේ ශාපය – ලෝකයටම දැනුම බෙදු නාලන්දා විශ්ව විද්‍යලයේ ස්වර්ණම යුගයේ ජිවත් වූ ඇය අතින් සිදුවි බියකරු වරදට සියවස් ගනාවකට පසුත් එම ශාපයෙන් ගැලවෙන්නට නොහැකී වේද?

දිය තලයේ සැගවුනු රහස – දැන් නෙල් මිය ගොස් ය, ඇය පොකුණට පැන සියදිවි නසා ගත්තා ය කියා මිනිස්සු කියති. අවුරුදු ගනනාවක් සිතේ කොනකට තල්ලු කර දැමු මතකයන් , මහගෙදර පිහිටි රහස් වලින් වලින් පිරි මේ කුඩ නගරයටත් ඇය බිය වුවාය. 

( පොත් කට්ටල ඕනීම එකක ඇති පොත් 5කට වඩා එක වර ලබා ගැනීමේදි ඩිලිවර් ෆ්‍රි පහසුකම ලැබෙන අතර පොත් කට්ටල වලින් අනවශ්‍ය පොත් ඇතිනම් ඉවත් කර අවශ්‍ය පොත් ඇනවුම සම්පුර්න කිරිමේදි එය සදහන් කරන්න, නැතිනම් 071-1114422 ට ඇමතුමක් ලබා දෙන්න )

 

 

Out of stock