Showing all 6 results
off!
ඈන්ගේ සිහින ලෝකය – Anne Of Green Gables
ISBN – 9789556525625
ඔබ කවදාවත් හිතුවේ නෑ නේද? අනාථ ගහැණු ළමයෙක් දරුකමට හදාගන්න? මාරිල්ලා කැත්බත් තම සොහොයුරාගෙන් ඇසුවාය. එයින් මොන දෙයක් සිද්ධ වෙයිද කියලා දෙයියො විතරයි දන්නේ.
ඔවුන්ගේ සාමකාමි නිහඩ ජීවිත තුළට බලාපොරොත්තු නොවු ආකාරයෙන් ඇතුළු වු රතු හිසකෙස් ඇති , කෙට්ටු , අනාථ දැරියක වන ඈන් ෂර්ලිගෙන් තමන්ට සැනසීමක් ලැබෙනු ඇතැයි කැත්බත් කල්පනා කළේය.
දැරියගේ දගකාරකම්වලින් ඇතිවන අවිහිංසක තරහවත් , ඇය දවල් හීනවලින් මනස පුරවාගෙන තොර තෝංචියක් නැතිව දෙඩවීම්වලින් ලබා දෙන සතුටත් කියා නිම කල නොහැකිය. එවන් සෙනෙහසක්, ආලෝකයක් නැති නිවහනජ් පිලිබදව ඔවුන්ට දැන් සිතා ගත නොහැකිය
off!
දෛවය දෙතැනක – The Two Destinies
ISBN – 9789556565969
එන්ගලන්තයේ වන්ශාධිපතියෙකුගේ පුතෙකු සහ ඔහුගේ සේවකයකුගේ දියණිය අතර වු බැදීම් වයසින් මුහුකුරා යද්දි , ධනය , බලය සහ සමාජ චාරිත්‍ර වාරිත්‍ර නිසා ඔවුන්ගේ ගමන් මාර්ගයන් දිසා දෙකකට යොමුවේ.
එහෙත් ඔවුන් ගතින් වෙන් වි වසර ගණනාවක් ගත වුවද මානසික හා ආත්මීය බැදීම් කිසිලෙසකින් නොවෙනස්ව පැවතියේය.
අවසානයේ දි…
off!
හොල්මන් වාසනාව – Holman Wasanawa
ISBN – 97895551596873
හොරේස් වොරන් මහත්මය මගෙන් මොන විදිහේ උප්දෙස් ගන්නද බලාගෙන ඉන්නේ… මේසන් ඇසුවේය.
එක නම් අබිරහසක්. ඩෙලා කීවාය.
මොනවා? මේසන් ඇසුවේය
මොකක්ද අබිරහස?.
off!
off!
නොමළ මරණය – The Dead Alive
ISBN – 9789556565072
ස්නායු කම්පනයකට පත් තරුණ ලෝයර් මහතෙකු විවේකය පතා එංගලන්තයේ සිට ඇමරිකාවේ පදිංචි තම නැයෙකුගේ නිවාස වෙත යයි. එහිදී සිදුවන අදහාගත නොහැකි අභිරහස් මරණයක් නිසා ඔහුගේ සනිපයත් විවේකයත් නෑ පිරිසද අහිමි කර ගනී. එහෙත් සිය රට බලා පැමිණෙන්නේ එක අපේක්ෂාවක් පමණක් මල්පල ගන්වමිනි.
off!
නොසැලකිලිමත් යුවතිය – Nosalakilimath Yuwathiya (Negligent Nymph)
ISBN – 9789556565096
තරුණියක් වෙරළාසන්නයේ පිහිනා යන ආකාරය පෙරී මේසන් දියබෙහි ඔරුවක සිටිමින් නිරීක්ෂණය කළේය. ඒ මොහොතේ දුපතෙහි පිහිටි මන්දිරයේ රාත්‍රී හොජන සංග්‍රහයක් පැවැත්වෙමින් තිබුණ. තරුණිය ජලය කාන්දු නොවන බාගයක දමා ගෙන ආ ඇදුම් වෙරළේ සිට ඇද ගත්තාය. ඉන්පසු ඇය කිසි චකිතයක් නැතිව එම නිවසට ගොස් විනාඩි කිහිපයකට පසු ආපසු දුව ආවේ එහි සිටි මිනිසුන් තමා ලුහුබැද ආ බැවිනි.
ඇය දියට පැන පෙරී මේසන් සිටි ඔරුව වෙත පිහිනා ආවේ තමා බේරාගන්නා ලෙස අයදිමනි.
තරුණිය නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන ආ පෙරී මේසන් ඉන් අනතුරුව පැන නැගෙන ඇගේ අතොරක් නැති බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කෙසේද?