Sale!

නොසැලකිලිමත් යුවතිය – Nosalakilimath Yuwathiya (Negligent Nymph)

රු405.00

ISBN –  9789556565096

තරුණියක් වෙරළාසන්නයේ පිහිනා යන ආකාරය පෙරී මේසන් දියබෙහි ඔරුවක සිටිමින් නිරීක්ෂණය කළේය. ඒ මොහොතේ දුපතෙහි පිහිටි මන්දිරයේ රාත්‍රී හොජන සංග්‍රහයක් පැවැත්වෙමින් තිබුණ. තරුණිය ජලය කාන්දු නොවන බාගයක දමා ගෙන ආ ඇදුම් වෙරළේ සිට ඇද ගත්තාය. ඉන්පසු ඇය කිසි චකිතයක් නැතිව එම නිවසට ගොස් විනාඩි කිහිපයකට පසු ආපසු දුව ආවේ එහි සිටි මිනිසුන් තමා ලුහුබැද ආ බැවිනි.

ඇය දියට පැන පෙරී මේසන් සිටි ඔරුව වෙත පිහිනා ආවේ තමා බේරාගන්නා ලෙස අයදිමනි.

තරුණිය නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන ආ පෙරී මේසන් ඉන් අනතුරුව පැන නැගෙන ඇගේ අතොරක් නැති බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කෙසේද?  

Out of stock

Description