Showing all 9 results
off!
ෆ්රන්කන්ස්ටයින්ගේ පලිගැනීම – The Revenge Of Frankenstein
ISBN – 9789555515541
මාරකතා චක්රවර්ති ලෙසින් හැදින්වූ ඩීමන් ආනන්ද මහතා විසින් නවකතා 1050 කට අධික ප්රමාණයක් රචනා කර ඇති අතර 1960 වසරේ සිට 2007 වසරේ ජීවිතෙන් සමු ගත්තද ලංකාවේ ත්රාසජනක මාරක කතා වල ප්රමුඛයා වන්නේ ඔහුයි.
off!
ලෝන් රේන්ජර් – The Lone Ranger
ISBN – 9789556861204
මාරකතා චක්රවර්ති ලෙසින් හැදින්වූ ඩීමන් ආනන්ද මහතා විසින් නවකතා 1050 කට අධික ප්රමාණයක් රචනා කර ඇති අතර 1960 වසරේ සිට 2007 වසරේ ජීවිතෙන් සමු ගත්තද ලංකාවේ ත්රාසජනක මාරක කතා වල ප්රමුඛයා වන්නේ ඔහුයි.
මේ නවකතාව ඔහුගේ අවසන් පරිවර්තන නවකතාව වේ.
off!
off!
හොද නරක කැත මිනිස්සු – Hoda Naraka Ketha Minissu
ISBN – 9789556673708
දිය ස්වල්පයකින් දඩයක්කරුට යම් ප්රාණවත් බවක් ලැබිණි. එහෙත් ඔහු පසුවූයේ ඉතා දුබල තත්ත්වයකය. ඔහුගේ නෙත් සගල හිස් බැල්මෙන් ඒ මේ අත යැවුණ අතර ඉදිමි පැලි ගිය දෙතොල් අතරින් නික්මුනේ නොපැහැදිලි කෙදිරියක් පමණි.
off!
off!
ඩොක්ටර් X – Doctor X
ISBN – 9789558217108
ඔහු ඇගේ ගෙල වටා තදවුණු සිය ඇගිලි මදක් බුරුල් කළේය. තරුණියගේ දෙනෙත්වල බලාපොරොත්තු සහගත පෙනුමක් එවිට ඇතිවිය.
මෙය ඔහුගේ ආශ්වාදනීය මොහොතකි. මැය තව මොහොතකින් මරා දමන්නට සිදුවන බව ඔහු දනියි. එහෙත් තමා සුදානම් වන්නේ ඇය දුෂණය කිරීමට යැයි තරුණිය සිතන බව වැටහුණු ඔහුගේ මුවගට සිනහක් නැගුනේය.
ඔහු පසෙක වූ කුඩා කළු පැහැති හම් බැගය තුලින් නිමේෂයකින් පිටතට ගත්තේ තියුණු දැලි පිහියකි
off!
මරණ වරෙන්තුව – Marana Warenthuwa
ISBN – 9789558217092
ඔහුට අවියෙන් ලොව දිනා ගැනීමට හැකි වේද? මරුවා තමා දෙස බලා සිනාසෙමින් සිටියදීම ඔහු පෝරකයෙන් පිටතට පැන්නේය. මැෂින් තුවක්කුවේ ආධාරයෙන් නිලධාරින් ගණනාවක් මරා දැමු හෙතෙම බෝගම්බර බන්ධනාගාරයේ උස් තාප්පයෙන් පැන මාර්ගයේ කෙළවරක නතර කර තිබු මෝටර් රථයක නැගී පලා ගියේය.
මැෂින් තුවක්කුවේ බලයෙන් දාමරික රාජ්යක් ගොඩනැංවූ අති බිහිසුණු අපරාධකරුවෙකු පිළිබද ඇග ලොමුදහගැන්වන මෙමෙ බිහිසුණු ත්රාස ජනක නවකතාව ඔබ ත්රාසයෙන් මුසපත් කරනවා ඇත.
off!
ඩේන්ජර් සිග්නල් – Dengar Signal
ISBN – 9789558217115
මිනීමරුවා රහස් පරීක්ෂක ඩිකී විරකොන්ද….?
රහස් පරීක්ෂක ඩිකී වීරකෝන් නිවසට ඇතුල්වන විට දුටුවේ ඇග කිලිපොලවන සුළු දර්ශනයකි. නළල් තලය පාසා කරගෙන යනසේ වෙඩි පහරක් වැදුණු මළ සිරුරක් බිම වැතිරී තිබිණ. වෙඩි වැදුණු සිරුරෙන් ගලා ගිය ලේ ධාරාව මිදී ගොස් තිබුනේය. මළ සිරුර අයිස් මෙන් සීතලය.
off!