Sale!

හොද නරක කැත මිනිස්සු – Hoda Naraka Ketha Minissu

රු351.00

ISBN – 9789556673708

දිය ස්වල්පයකින් දඩයක්කරුට යම් ප්‍රාණවත් බවක් ලැබිණි. එහෙත් ඔහු පසුවූයේ ඉතා දුබල තත්ත්වයකය. ඔහුගේ නෙත් සගල හිස් බැල්මෙන් ඒ මේ අත යැවුණ අතර ඉදිමි පැලි ගිය දෙතොල් අතරින් නික්මුනේ නොපැහැදිලි කෙදිරියක් පමණි. 

Out of stock