Showing all 2 results

20%
off!

වෙන් කරනු එපා අප – My Dad’s Policman

රු320.00

ISBN – 9789553490100

මට ඇයගේ මෝඩ මුහුණට හොඳ පාරක් දෙන්න හිතුණා. ඒ ඇය මට කරන දෙය වෙනුවෙන් නෙමෙයි. නමුත් මගේ අම්මාට කරන දෙය නිසායි. මාවත්, මල්ලීවත් පාසලෙන් පරිවාසයට අරගෙන ගිය බව කීවා ම අම්මා දුක් වන හැටි මා දැන සිටියා. ඇය ජීවත් වන්නේ මාත්, මල්ලීත් නිසා පමණක් නිසා කියලා අම්මා නිතරම කීවා. දැන් ඩෆි හදන්නේ අපව ඇයගෙන් ඉවතට රැගෙන යන්නයි.

20%
off!

HAPPY LIFE WITH හිරු

රු400.00

ISBN – 9789553490001

එතැන නම් උබ පට්ටම වැරදි සදු.. ගොඩක් උන් කරන වැරද්දක් ඕක. උබ ඇත්තටම වැරද්දක් කරලා නැතිනම් මොනවහරි වැරදි දෙයකට උබ මැදි වෙලා නම් උබ එකට තනියම විසදුම් හොයන්න ගිය එක වැරදි. මොකද තනියම උබ විසදුමක් හොයනකොට උබ දකින්නේ එක වහගෙන හංගගෙන තියාගෙන ඉන්න එක විතරයි. හැබැයි උබට හැමදාම ඕක හංගගෙන ඉන්නත් බැ. එත් උබ ඕක කලින්ම මට කිවා නම් මොනවා හරි ක්‍රමයකට උබව ගොඩ දානවනේ…