Sale!

අන්ධකාරයේ රැජින – Andakaraye Rajina

රු1,840.00

ISBN9786245663484

අන්ධකාරයේ රැජින – Andakaraye Rajina – Crown of Midnight

සෙලේනා සදෝතියන්ගේ , රාජකීය ඝාතකයා , ආඩර්ලන්හි මාරක අවිය …

ඇයගේ නිදහස ලබා ගැනීමට නම් , රජුගේ සතුරන්ගේ ලේ වැගිරිය යුතු වුවද , කිරුළෙහි පැවැත්ම වෙනුවෙන් තවකෙකු මරා දැමීම ඇයට සිදු කළ හැක්කක් නොවීය.
ඇය සිදුකළා යැයි කියන සියළු මරණයන් ව්‍යාජ ලෙස සකසමින් ඇය රජු වෙත පවසන සෑම මුසාවක් නිසාවෙන්ම , ඇයගේ ආදරණීයන්ගේ ජීවිත අනතුරකට හෙළන බව දැන දැනම,

ඇය සටන් කරණුයේ…
ඇයගේ නිදහස වෙනුවෙන් ද? නැතහොත්
ඇ‍යගේ හෘද ශාක්ෂිය වෙනුවෙන් ද?

එසේ නොමැති නම්
රාජධානියේ ඉරණම වෙනුවෙන්ද ?  

මාර්තු මස 30 නිකුත්  වේ

In stock