Book information
Weight | 350 g |
---|
රු500.00 රු450.00
ISBN – 978-955-686-029-0
Weight | 350 g |
---|
ISBN – 9789556972672
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
ISBN – 9789556565874
කැසැන්ඩ්‍රා මරණයේ පාලම – The Cassandra Crossing
ISBN – 9789556673296
Can I Let You Go කෘතියේ සිංහල පරිවර්තනය
ISBN – 9789555707322
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN – 9789556673241
පරි හිතුවේ කාර්තික් එන තෙක් හැමදේම අමතක කරලා නිදහසේ අද දවස විදිනවා කියලා මුණ සෝදාගෙන උදෑසන ආහාර ගත්තට පස්සෙස් ඇය වීර් ව එක්කගෙන ගියේ ඇගේ කාමරයට.
අරන්ගේත්‍රම් දා ගත් ඡ්යාරුපයක් විශාල කරලා කාමරේ ගැහුවේ කාර්තික්.
ඒ දවස්වල ඔහු පරී ව සැලකුවේ ඔවුන්ගේ පවුලේ අභරණය විදිහට
එවකට අවුරුදු හයක් වු ළදැරිය දිහා වීර් ඇස් නොපියා බලන් හිටියා
ISBN – 9789556562408
ඇමරිකාවට හා යුරෝපයට මහත් ව්‍යවසනයක් වූ කොකේන් ජාවරාම් මුලිනුපුටා දැමීම සදහා විශාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA වියාපෘතිය සදහා තෝරා ගන්නා නිලධාරින් අනුගමනය කරන ලද අද්විතීය උපක්‍රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප්‍රතික්‍රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆොසයිත් තම ගවේශනාත්මක මාධ්‍ය ජිවිතයේ අත්දැකීම් තුලින් ඉතා මැනවින් විස්තර කරයි.
නුතන තාක්ෂනය මැනවින් යොදාගෙන ක්‍රියාත්මක කරන COBRA වියාප්රුතියට සම්බන්ධ නිලධාරින් තම ජීවිතය පරදුවට තබා ක්‍රියාත්මක වන අයුරු හා මෙම වියාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම්කරුවන් මුහුණදෙන සිදුවීම් ද මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපැයීමේ තෘෂ්ණාවෙන් පෙලෙන මිනිසුන්ගේ විකෘති ස්වභාවය ද මෙම නවකතාවෙන් මැනවින් පැහැදිලි වෙයි.
ISBN – 9789556525267
සදාදාර රෝසි කතාවට පාදාක වන්නේ කුඩා කාලයේ සිටම හොදම යහලුවන් වු රෝසි හා ඇලෙක්ස් ය , සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාගත් හැවරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවි, රොසිගෙන් වෙන්වි , ඇමරිකාවේ බොස්ටන්වලට යන්නාට සිදුවෙයි.
ක්‍රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත , කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතකට ගෙන යනු ලබයි. ඔවූනොවුන් මග හැරි යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකර දශක ගනනාවක් ජිවාත් වෙන්නට ඔවුන්ට සිදුවෙයි.
සදාදර රෝසි සම්පුර්නයෙන්ම ලියා ඇත්තේ ලිපි , ඊමේල් , කාඩ්පත් හා චැට් පනිවිඩ මාර්ගයෙනි. සාම්ප්‍රාදායික කියවිමේ රටාවකට හුරු වි සිටින පාඨකයාට මුලදි එය අමුතු දෙයක් මෙන් දැනෙනු ඇත. එහෙත් පොත ලියවි ඇති නුහුරු ක්‍රමයට හුරු වු විට සදාදර රෝසි හදවතේ සතුට වේදනාව සෙනහස ඇති කරවන කතාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය. එයා එතරම්ම හෘදයාංගම ලෙස ලියවි ඇත.
ජුලි මාසයේ කියවන්න. ඔබේ පෙර ඇනවුම් ලබා දෙන්න.
WhatsApp Us