Book information
Weight | 350 g |
---|
රු280.00 රු245.00
ISBN – 978-955-551-790-4
Weight | 350 g |
---|
ISBN – 9789552129946
ලොක ඉතිහාසය යනු පුළුල් විෂය පථයකි. ප්රාග් ඉතිහාසය මානව ශිෂ්ථාචාරය , එකි ශිෂ්ටාචාර කෙරෙහි බලපැ සුවිශේෂි සියවස්, මානව සන්හතිය තුළ පහලවු චරිත , ඉතිහාසය වෙනස් කරන්නට හේතු වු විවිධ සිදුවිම් ආදි කරුණු රැසක් ලොක ඉතිහාසය තුළින් පිළිඹුබු වේ
ISBN – 9789555706490
අපි දැක්කා.
මිස් ටිරන්ච්බුල්
පොඩි ගෑනු ළමයෙක්ගේ දිගට ගොතාපු කොන්ඩා කැරළි දෙකකින් උස්සලා අරගෙන එයාගේ ඔලුව වටේ
වේගයෙන් කරකවලා පිට්ටනිය වටේ තියන කම්බි වැටෙයි ගස්ටිකයි උඩින් යන්න විසි කරපු හැටි
ISBN – 9786245329021
මේ සන්සුන්ව සිටින්නේ හේමන්තගේ ආදරනීය සැවැන්දරියයි. තමාව මේ සමාජයේ මහා මිනිසෙකුගේ තැනට ඔසවා තබපු ඒ මුදුන් මුලයි. එදා ඉගනීම අත්හැරපු , විශ්වවිද්‍යාලයේදි සිසු උද්ඝෝෂන මැදින් , පොලිසියේ පහර කමින් දියකල හැරි අනපේක්ෂිත ජිවිතයෙන් ගලවාගෙන හේමන්තව උපාධීධාරියෙක් කලේ ඇයයි. සෙව්වන්දිය දවසින් දවස ගුණ සුවද විහිදුවනා දුලබ සැවන්දරා මුලක්ම වෙද්දි …. ඒ ජිවිතයෙන් කවදත් හැමුවේ සිත සනහාලන සුවදක්ම විතරයි.
ISBN – 9789556680809
මටත් අත්ඇරුණු…
මගේ මේ ජිවිතේ….
හිතින් අල්ලගෙන නුඹ…
ඉන්නවාද මං වෙනුවෙන්…
නොවෙනස්ව එකලෙසම…
ආදරයේ නාමයෙන්…
ISBN – 9786245087303
වැලන්ටයින් කුමාරයා – Valentine Kumaraya
ISBN – 9789556971970
රූමත් ප්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ ශෝකාන්තයකිනි. එක් වරටම අනාථයන් බවට පත් වෙන ඔවුන්ගේ දියණියන් තිදෙනා, බොහොම නපුරු ලෙස එකිනෙකාගෙන් වෙන් කරනු ලබයි. තිදෙනා තෙආකාරයකට හැදී වැඩෙති. නොසිතූ ලෙස ජීවිතය ජය ගනු ලබති.
වසර ගණනාවකට පසු නීතිඥයකු හා වැදගත් පෞද්ගලික විමර්ශකයකු වෙන ජෝන් චැප්මන්ට ඒ වෙන විට වැඩුණු කාන්තාවන් බවට පත් වී ඇති මේ දැරියන් තිදෙනා සොයාගෙන, නැවත එකිනෙකා හා මුණ ගැස්වීමේ රාජකාරිය පැවරෙන්නේය. ඔවුන් සොයමින් යන ඔහුගේ ගමන සුඛෝපභෝගී නිව් යෝක් නගරයේ සිට බෝස්ටන්වල මුඩුක්කුවලට, ශෝභන පැරීසියානු විසිත්ත කාමරවල සිට ඇපලාචියානු කඳුකරය දක්වා ඔහු ගෙන යන්නේය. තම වර්තමාන ජීවන තත්ත්වය පරදුවට තබා ජලයට වඩා ලේවල ඝනකම වැඩි බව පෙන්වමින් සොහොයුරියන් එක් වන්නේ සියල්ල සතුටින් අවසන් කරවමිනි.
කොටසක් පමනක් ලබා ගැනිමට Bookrack Facebook Page වට මැසේජ් කරන්න
නැතිනම් මිලට ගැනිමේ පියවර වල කස්ටමර් නොට් තිරුවේ සදහන් කරන්න හෝ 071 111 44 22 ට ඇමතුමක් ලබා දෙන්න
ISBN – 9789550201587
දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය , චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවකුගේ අත් දැකීම් වලට සමාන වෙයි.
ISBN – 978624544690
WhatsApp Us