Showing all 2 results
off!
හේඩිස්ගේ දෙවොල – The House Of Hades
ISBN – 9789556973433
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.
ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.
නමුත් ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.
හේසල් ට, ෆ්රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?
off!
මායා කවය – Maya Kawaya
ISBN – 9789556972917
දයාබර පියෙක් ද? නිර්දය මිනිමරුවෙක් ද?
වසර කීපයකට පෙර ළමා මිනිමැරුම් දාමයකට වරදකරුවකු වු ලැරි ග්ලාස්බ්රුක්ව අත් අඩංගුවට ගැනීම ෆ්ලොරන්ස් ලව්ලේඩිගේ වෘත්තීමය දිවියේ හැරවුම් ලක්ෂය විය. භයානක සිහිනයකදි මෙන් ලැරි තම ගොදුර වළ දමා තිබුනේ පණපිටින්මය.
ලැරි තම වරද පාපොච්චාරණය කල අතර දඩුවම් ලැබිය.
එහෙත් වසර 30 කට පසු ලැරිගේ මරණයත් සමගම අතීත සිදුවීම් නැවතත් සිදුවන්නට පටන් ගනියි. කවුරුන් හෝ ලැරිගේ මිනිමැරුම් ප්‍රතිනිර්මාණය කරනවාද? නැතිනම් මිනිමරුවා ලැරි නොවේද?
සැගවි ඇති රහස සොයා කියවන්න දැන්ම ඇනවුම් කරන්න