Sale!

ගිනිගත් නවාතැනේ අභිරහස – PUNCHI RAHASPARIKSHAKAYO 01

රු330.00

ISBN – 9789555709095

ඔයාලට ආරන්චි ද? අර ගෙදර කවුරුහරි හිතාමතාම ගිනි තියලා කියලයි දැන් හැමොම කතා වෙන්නේ.
මහත පිරිමි ළමයා උනන්දුවෙන් කීවේය. ඔහුට පිලිතුරු දුන්නේ ලැරීය
ඔව් අපිටත් පිප් තමයි ආරන්චිය කිවේ.. ඔයා ඒ කතාව විශ්වාස කරනවාද?

Out of stock