Showing all 4 results
off!
පියාඹන සමනල්ලු – Piyabana Samanallu
ISBN – 9789556673470
විමලවීර අඩියට දෙකට මිදුලට බැස්සේය. අත වු හිස් බෝතලය බයිසිකලයේ කූඩයට දැමු ඔහු නිවසේ බිත්තියට හේත්තු කර තිබෙන බයිසිකලය වේගයෙන් ආපසු හරවා ගත්තේය. ඔහු වැරෙන් පාපැදිය පාගන්නට වුයේ ඔහුගේ සිතේ නැගුනු සතුට බිරිදත් සමග බෙදා හදා ගන්නටය.
off!
නුඹයි මගේ සදවති – Nubai Mage Sadawathi
ISBN – 9789556673340
හිරු ඒළිය හොදින් වැටි තිබුණු උදෑසනක් වුවද තවමත් සීතල පහව ගොස් නොතිබුනි. බැලු බැලු අත තිබුනේ කදු වැටි හා පල්ලම් ය.
නෙත් වලට හසු වුයේ කොළ පැහැය පමනක්මය
වැවිළි බෝගයක් ලෙස තේ වගාකල මේ ප්‍රදේශය රසවත් තේ වලට ඉතාමත් ප්‍රසිද්ධය
විනාවි ගේ තාත්තා තේ වත්තක රැකියාවක් කලේය
ඇගේ මට ගෘහණියකි.
off!
දෙව්ලි – Dewli
ISBN – 9789556673333
දෙව්ලිගේ පැනයට සුජාතා පිළිතුරු දෙන්නට නොගියාය
මේ රැවටිමේ අග ඇති මහා අසුන්දර කතාවට සුජාතා කැමති වුයේ නැත.
දැරිය ලබන්නේ මොහොතක සතුටකි. තවත් පැය කිපයකින් ඇග්මේ සතුට දුකට පත්වෙනු ඇත.
ඇය විදි සතුටට වඩා වේදනාවක් ඇය විදිනු ඇත.
සුජාතාගේ නෙතට කදුලක් ඉනුවේය.
ඇය ඒ කදුළු දෙව්ලිට නොපෙනෙන්නට සගවා ගත්තාය
off!
තටු දෙන්න ඉගිලෙන්න – Thatu denna Igilenna
ISBN – 9789556673258
දේවිකා පාරට පැමිණියේත්, පිටකොටුවට යන බසයට නැගුනේත් සිහිනයෙන් මෙනි. ඇය උදෑසන අට වනවිට මහ රෝහලේ සමාජ රෝග අංශය ඉදිරියේ පෙනි සිටියාය.
මෙතරම් පිළිකුල් සහගත රෝගයක් වැළදි සිටියදිත් එහි සේවය කළ සාත්තු සේවිකාවන් , හෙදියන් , වෙද්‍යවරුන් දේවිකාව පිලිගත්තේ ඉතාමත් සුහදශිලීවය..
ඔවුන්ගෙන් ලද කරුණාව නිසාම ඇයට මොහොතකට තමාගේ රොගි තත්වය අමතක විය