Sale!

දෙව්ලි – Dewli

රු531.00

ISBN – 9789556673333

දෙව්ලිගේ පැනයට සුජාතා පිළිතුරු දෙන්නට නොගියාය

මේ රැවටිමේ අග ඇති මහා අසුන්දර කතාවට සුජාතා කැමති වුයේ නැත. 

දැරිය ලබන්නේ මොහොතක සතුටකි. තවත් පැය කිපයකින් ඇග්මේ  සතුට දුකට පත්වෙනු ඇත. 

ඇය විදි සතුටට වඩා වේදනාවක් ඇය විදිනු ඇත. 

සුජාතාගේ නෙතට කදුලක් ඉනුවේය.

ඇය ඒ කදුළු දෙව්ලිට නොපෙනෙන්නට සගවා ගත්තාය