Book information
Weight | 350 g |
---|
රු350.00 රු312.00
ISBN – 978-955-551-767-6
Out of stock
Weight | 350 g |
---|
ප්රජාතන්ත්රවාදයේ ඒකාධිපතියා – ජේ ආර් යුගයේ නොපල කතා
එලීනා ජයවර්ධන – චරිතයක කථාවක්
J R Yugaye Nopala katha – Elina Jayawardana
ISBN – 9789559144324
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789553490247
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ නවවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556973181
වොෂින්ටන් නුවර ජාතික කලාගාරයේ දී 19 වැනි සියවසට අයත් චිත්‍රයක් පිහියකින් ඉරා දැමීමට උත්සාහ කළ රොබර්ට් ඔලිවර් නමැති චිත්‍ර ශිල්පියා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව යොමු කෙරෙන්නේ ගෝල්ඩන්ග්රෝව් හී මනෝචිකිත්සක ඒකකය වෙතය. එහි ප්‍රධානී ඇන්ඩෲ මාර්ලෝ ද චිත්‍ර ශිල්පය විනෝදාංශය කරගත් කෘතහස්ත මනෝවෛද්‍යවරයෙකි. කිසිවකුට අත තැබීමට ඉඩ නොදෙන පැරණි ලිපි මිටියක් තුරුළු කරගනිමින් පුරා මාස දොළහක් නිහ`ඩතාව රකිමින් සිටින රොබර්ට් ඔලිවර් සුවපත් කිරීමට වෛද්‍ය මාර්ලෝට සිය රෝගියාගේ අතීතයට යාමට සිදුවෙයි. මේ අතර රොබර්ට් ඔලිවර් පහරදුන් චිත්‍රය ග්‍රීක පුරාවෘත්තයක් වන ලේඩා නමැති නිරුවත් කාන්තාවගේ චිත්‍රය බව වෛද්‍ය මාර්ලෝ සොයා ගනී.
ඒ අතරතුර යම්කිසි හෝඩුවාවක් දැනගැනීමේ අටියෙන් වෛද්‍ය මාර්ලෝ විසින් ඔලිවර් රොබර්ට්ගේ කුටියේ සිතියම් මැස්සක්, වර්ණ ඵලකයක්, තීන්ත, බුරුසු සහ කැන්වස් රෙදි පුරවාලමින් ඔහු චිත්‍ර ඇඳීමට පොළඹවාගනු ලබයි. රොබර්ට් ඔලිවර් විසින් දිනෙන් දින අඳිනු ලබන චිත්‍ර නිරීක්ෂණය කිරීමේදී වෛද්‍ය මාර්ලෝට දැකගත හැකිවන්නේ මේ ගුප්ත මිනිසාගේ සෑම චිත්‍රයකටම පාදක වී ඇත්තේ කළු පැහැති දෑස් ඇති, රැුළි ගැසුණු හිසකේ සහිත දුටු විගස සිත සසළ කරවන ආකාරයේ සුරූපි කාන්තා මුහුණක් පමණක් බවය.
ඇය කවුරුන්ද..?
ISBN – 9786245087235
කියුබානු විප්ලවයේ මතක සටහන් – Ernesto ‘Che’ Guevara, Reminiscences of the Cuban Revolutionary War (Cubanu Viplawaye Mathaka Satahan)
ISBN – 978955803360X
කීඩෑවෝ ඇවිල්ලා – Keedewo Awilla
ISBN – 9789556562499
අසෝක මහත් වීමතියෙන් යුතුව එම රුව දෙස බලා සිටියේය. ඒ ඔහු දැන සිටි අනුලා නොවිය. එම සොදුරු රාත්‍රිය පාලනය කරන යම් ආත්මයක් විසින් එම දැරිය ග්‍රහණයට ගෙන උන්මාදනීය රූපයකින් යුත් ගැහැනියක් බවට පත් කරනු ලැබ ඇත.
කොටසක් පමනක් ලබා ගැනිමට Bookrack Facebook Page වට මැසේජ් කරන්න
නැතිනම් මිලට ගැනිමේ පියවර වල කස්ටමර් නොට් තිරුවේ සදහන් කරන්න හෝ 071 111 44 22 ට ඇමතුමක් ලබා දෙන්න
ISBN – 9789553116185
සාමාන්යෙන් ගැහැණියක අපේක්ෂා කරන සැම දෙයක්ම පාහේ වෙරොනිකා සතු බව පෙනේ. ඇ තරුණය. රූමත්ය, කඩවසම් පෙම්වත්තුන්ද ඇට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රියය. ස්ථිර රැකියාවක්ද ඇත. එහෙත් ඇ තුළ සතුට නැත. ජිවිතයේ කිසියම් දෙයක අඩුවක් ඇට දැනේ.
1997 නොවැම්බර් 11 වැනි දා ඇ සියදිවි නසාගන්නට තීරණය කරන්නිය. නිදිපෙති අධික ප්‍රමාණයක් පානය කරන ඇ මියයාම වෙනුවට පිස්සන් කොටුවකදි සිහිය ලබයි…..
WhatsApp Us