Sale!
දෙව්ලි – Dewli
රු531.00
ISBN – 9789556673333
දෙව්ලිගේ පැනයට සුජාතා පිළිතුරු දෙන්නට නොගියාය
මේ රැවටිමේ අග ඇති මහා අසුන්දර කතාවට සුජාතා කැමති වුයේ නැත.
දැරිය ලබන්නේ මොහොතක සතුටකි. තවත් පැය කිපයකින් ඇග්මේ සතුට දුකට පත්වෙනු ඇත.
ඇය විදි සතුටට වඩා වේදනාවක් ඇය විදිනු ඇත.
සුජාතාගේ නෙතට කදුලක් ඉනුවේය.
ඇය ඒ කදුළු දෙව්ලිට නොපෙනෙන්නට සගවා ගත්තාය