Showing all 11 results
off!
SIDNEY SHELDON BOOK PACK
ලොව පුරා ජනප්‍රිය ලේඛක සිඩ්න් ශෙල්ඩන් ගේ කෘති 8 ක් වැඩි වට්ටම් හා නොමිලේ ප්‍රවාහනය යටතේ
ඔබ කළුවරට බයද ? 1
ඔබ කළුවරට බයද ? 2
යාත්‍රා
දියමන්ති දඩබිම
හිරි ඔතප්
අවසන් දින කුමන්ත්‍රණය
රෑ මැදියම
සොරාගත් මතක
off!
රන් කුරුසිය – The Sands Of Time
ISBN – 9786245152247
මෙගන් – තම අතීත කතාව නොදන්නා අනාථයෙකි. ඈ ජේම් මීරෝ හා පෙමින් වෙලෙයි
ලුසියා – සිසිලියානු ධන කුවේරයකුගේ දියණියයි. ඈ සම්බන්ධයෙන් මිනිමැරුම් චෝදනා ඇත. රූබියෝ ආසනෝ තම දිවි පරදුවට තබා ඇගේ ශිවිය රැක ගනි
තෙරේසා – අධික දේව භක්තිය නිසා තම මිතුරන් පාවාදිමට ඈ පෙලබේ
ග්රෂිලා – ප්‍රබල රහසක් සගවා ගෙන සිටී
off!
හිරි ඔතප් – The Best Laid Plans
ISBN – 9789556913453
2020 අගොස්තු මුල් සතියේ නිකුත් වේ.
off!
ඔබ කළුවරට බයද 2 – Are You afraid
ISBN – 9789556912807
නිව් යොක් , ඩෙන්වර් පැරිස් හා බර්ලින් නගරවලදි පුද්ගලයො හතර දෙනෙක් මියයති. එම සීදුවීම් හදිසි අනතුරු සේ පෙනෙන්නට සලස්වා ඇත. එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු ද මරණ තාර්ජන වලට ලක්වෙති. ඔවුන් මෙසේ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක් ද? එය ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මරණවලට යම් සබදතාවයක් දරයි ද?
off!
ඔබ කළුවරට බයද 1 – Are You afraid
ISBN – 9789556971446
නිව් යොක් , ඩෙන්වර් පැරිස් හා බර්ලින් නගරවලදි පුද්ගලයො හතර දෙනෙක් මියයති. එම සීදුවීම් හදිසි අනතුරු සේ පෙනෙන්නට සලස්වා ඇත. එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු ද මරණ තාර්ජන වලට ලක්වෙති. ඔවුන් මෙසේ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක් ද? එය ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මරණවලට යම් සබදතාවයක් දරයි ද?
off!
off!
off!
off!
යාත්‍රා – Yathraa
ISBN – 9789553304742
වෛද්‍යවරියන් තිදෙනකුගේ ජීවිත වට ගෙතුණු පුදුමාකාර දෛවෝපගත සිදුවීම් මාලාවක එකතුවකි. එසේම. බටහිර ලෝකය විවිධාකාර ජීවන ගැටලු රාශියකින් සමන්විත උවත්, ඔවුහු එකිනෙකා වෙත තිළිණ කරනු ලබන ප්‍රේමය පුදුමාකාර අන්දමින් සොඳුරුය. ” යාත්‍රා” මේ සියල්ලෙහි සංකලනයකි
off!
සොරාගත් මතක – Soragath Mathaka
ISBN – 9789556971446
සත්‍ය සිදුවීම් පදනම් කරගනිමින් ලියවුනු කතාවකි.
බොහොම බයානක මිනිමැරුම් ගොන්නක් සිදු කිරිම සම්බන්දයෙන් ලස්සන , තරුණ කාන්තාවො තුන් දෙනෙක් සැකයට ලක්වෙති. පොලිසිය එක් පුද්ගලයෙක් අත් අඩන්ගුවට ගන්නා අතර ඒ නිසාම සියවසේ ලොකුම , අමුතුම නඩු විභාගයට මග පැදෙන්නෙය.
off!