Sale!

රන් කුරුසිය – The Sands Of Time

රු800.00

ISBN – 9786245152247

මෙගන් – තම අතීත කතාව නොදන්නා අනාථයෙකි. ඈ ජේම් මීරෝ හා පෙමින් වෙලෙයි

ලුසියා – සිසිලියානු ධන කුවේරයකුගේ දියණියයි. ඈ සම්බන්ධයෙන් මිනිමැරුම් චෝදනා ඇත. රූබියෝ ආසනෝ තම දිවි පරදුවට තබා ඇගේ ශිවිය රැක ගනි

තෙරේසා – අධික දේව භක්තිය නිසා තම මිතුරන් පාවාදිමට ඈ පෙලබේ

ග්‍රෂිලා – ප්‍රබල රහසක් සගවා ගෙන සිටී

Out of stock