Showing all 10 results
off!
පැහැරගත් කුමාරයාගේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 10
ISBN – 97895557080352
මේ බොත්තම ප්‍රයොජනවත් වෙයි කියලා ඔයාට හිතෙනවාද පිප්? කුමරයා පැහැර ගත්තේ කවුද?
off!
අතුරුදහන්වු සොරාගේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 09
ISBN – 9789555709798
ඔයා කරපු දේ හරියට හරි ජිනි. ඉතින් හොරා කොයි වගෙ කෙනෙක් ද ?
අවාසනාව…. එක නම් පුදුම විදියේ අවාසනාවක්…
off!
පැන්ටොමිම් පුසාගේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 08
ISBN – 9789555709781
අනේ මට හරිම බයයි..
මොඩියෙක් වගේ හැසිරෙන්නේ නැතිව ඉන්න බෙට්ස්,
off!
සැගවුණු මන්දිරයේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 07
ISBN – 9789555709446
ෆැටි… ඔයා අද රැම හැරිස්ෆොලිවලට යනවා නම් අපිත් එන්නද?
off!
නැතිවු මාලයේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 06
ISBN – 9789555709408
ඔයා කියන දේ මට තෙරෙන්නේ නැහැ ෆැටී. වෙස් වලාගෙන වුනත් ඔයා එතනට ගියාම හොරුන්ට සැක හිතෙයි නේ
off!
ෆෙයාර්ලින් මැදුරේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 05
ISBN – 9789555709323
හොදයි,, අපි දැන් මේ ලියුම් ටිකේ තියන විස්තර පෙළගස්වලා බලමුකො. එහෙම ඛලාම අපිට මොකක් හරි අදහසක් ගන්න පුලුවන් වෙයි
off!
නිර්නාමික ලිපියේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 04
ISBN – 9789555709217
ඇත්තම කියනවා නම් ඒ කාරණය හින්දා මගේ හිතටත් ලොකු ප්‍රෙහෙලිකාවක් ඇතිවුනා. හැබයි ඊට පස්සේ මම තීරණය කළා මේ සැකකාරයන් තුන් දෙනාගේ අත් අකුරු සාම්පල ලබාගන්න
off!
රහස් කාමරයේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 03
ISBN – 9789555709156
මිල්ටන් හවුස්…? එකනම් හරිම ලෙසි වැඩක්.
සිම්ස් මහතා පැවසුයේ සිනාසෙමිනි. ඊට පසුව ඔහු තම මතකය හාරා බලමින් මෙවෙනි පිලිතුරක් ලබා දුන්නේය.
off!
අතුරුදහන් වු පුසාගේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 02
ISBN – 9789555709101
ඒ පුසන්ගේ මුහුනයි කකුලුඉ වලිගයයි තද දුඹුරු පාටයි.හැබැයි ඇග කහ පාටයි.
ඒ ගෙදර ඉන්න ගැහැණු ළමයෙක් මේ පුසන් වඩාගෙන සුරතල් කරන හැටි මම දැකලා තියනවා.
off!
ගිනිගත් නවාතැනේ අභිරහස – PUNCHI RAHASPARIKSHAKAYO 01
ISBN – 9789555709095
ඔයාලට ආරන්චි ද? අර ගෙදර කවුරුහරි හිතාමතාම ගිනි තියලා කියලයි දැන් හැමොම කතා වෙන්නේ.
මහත පිරිමි ළමයා උනන්දුවෙන් කීවේය. ඔහුට පිලිතුරු දුන්නේ ලැරීය
ඔව් අපිටත් පිප් තමයි ආරන්චිය කිවේ.. ඔයා ඒ කතාව විශ්වාස කරනවාද?