Showing all 10 results

11%
off!

පැහැරගත් කුමාරයාගේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 10

රු475.00 රු425.00

ISBN – 97895557080352

මේ බොත්තම ප්‍රයොජනවත් වෙයි කියලා ඔයාට හිතෙනවාද පිප්? කුමරයා පැහැර ගත්තේ කවුද?

10%
off!

අතුරුදහන්වු සොරාගේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 09

රු390.00 රු350.00

ISBN – 9789555709798

ඔයා කරපු දේ හරියට හරි ජිනි. ඉතින් හොරා කොයි වගෙ කෙනෙක් ද ?
අවාසනාව…. එක නම් පුදුම විදියේ අවාසනාවක්…

10%
off!

පැන්ටොමිම් පුසාගේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 08

රු390.00 රු350.00

ISBN – 9789555709781

අනේ මට හරිම බයයි..
මොඩියෙක් වගේ හැසිරෙන්නේ නැතිව ඉන්න බෙට්ස්,

11%
off!

සැගවුණු මන්දිරයේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 07

රු450.00 රු400.00

ISBN – 9789555709446

ෆැටි… ඔයා අද රැම හැරිස්ෆොලිවලට යනවා නම් අපිත් එන්නද?

11%
off!

නැතිවු මාලයේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 06

රු420.00 රු375.00

ISBN – 9789555709408

ඔයා කියන දේ මට තෙරෙන්නේ නැහැ ෆැටී. වෙස් වලාගෙන වුනත් ඔයා එතනට ගියාම හොරුන්ට සැක හිතෙයි නේ

10%
off!

ෆෙයාර්ලින් මැදුරේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 05

රු385.00 රු345.00

ISBN – 9789555709323

හොදයි,, අපි දැන් මේ ලියුම් ටිකේ තියන විස්තර පෙළගස්වලා බලමුකො. එහෙම ඛලාම අපිට මොකක් හරි අදහසක් ගන්න පුලුවන් වෙයි

10%
off!

නිර්නාමික ලිපියේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 04

රු390.00 රු350.00

ISBN – 9789555709217

ඇත්තම කියනවා නම් ඒ කාරණය හින්දා මගේ හිතටත් ලොකු ප්‍රෙහෙලිකාවක් ඇතිවුනා. හැබයි ඊට පස්සේ මම තීරණය කළා මේ සැකකාරයන් තුන් දෙනාගේ අත් අකුරු සාම්පල ලබාගන්න

12%
off!

රහස් කාමරයේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 03

රු390.00 රු345.00

ISBN – 9789555709156

මිල්ටන් හවුස්…? එකනම් හරිම ලෙසි වැඩක්.
සිම්ස් මහතා පැවසුයේ සිනාසෙමිනි. ඊට පසුව ඔහු තම මතකය හාරා බලමින් මෙවෙනි පිලිතුරක් ලබා දුන්නේය.

11%
off!

අතුරුදහන් වු පුසාගේ අභිරහස – PUNCHI RAHAS PARIKSHAKAYO 02

රු370.00 රු330.00

ISBN – 9789555709101

ඒ පුසන්ගේ මුහුනයි කකුලුඉ වලිගයයි තද දුඹුරු පාටයි.හැබැයි ඇග කහ පාටයි.

ඒ ගෙදර ඉන්න ගැහැණු ළමයෙක් මේ පුසන් වඩාගෙන සුරතල් කරන හැටි මම දැකලා තියනවා.

11%
off!

ගිනිගත් නවාතැනේ අභිරහස – PUNCHI RAHASPARIKSHAKAYO 01

රු370.00 රු330.00

ISBN – 9789555709095

ඔයාලට ආරන්චි ද? අර ගෙදර කවුරුහරි හිතාමතාම ගිනි තියලා කියලයි දැන් හැමොම කතා වෙන්නේ.
මහත පිරිමි ළමයා උනන්දුවෙන් කීවේය. ඔහුට පිලිතුරු දුන්නේ ලැරීය
ඔව් අපිටත් පිප් තමයි ආරන්චිය කිවේ.. ඔයා ඒ කතාව විශ්වාස කරනවාද?