Showing all 19 results

15%
off!

Roald Dahl Book Set

රු3,550.00

රෝල් ඩාල් පොත් කට්ටලය

Roald Dahl Book set

හෙන්රි සුග(ර්) ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා

සූර වීර ඩැනී

පොඩ්ඩා

චාලි සහ අරුම පුදුම වීදුරු සෝපානය

චාර්ලි සහ අරුම පුදුම චොකලට් කම්හල

මායාකාරියෝ  – OUT OF STOCK ( මිල අඩු කර ඇත)

චාලි සහ අරුම පුදුම පීච් ගෙඩිය

යෝධ කිඹුල් පතයා

ඩික් විටින්ටන්

බිලී සහ මින්පින්ස්

ජෝර්ජ් ගේ අරුම පුදුම බෙහෙත් වඩිය

පුංචි මැජික්කාරි

අවශ්‍ය පොත් පමණක් මිලටගැනීමට Roald Dahl  වෙත පිවිසෙන්න

 

19%
off!

ඩික් විටින්ටන් – Roald Dahl

රු260.00

ISBN – 9789557080796

19%
off!

පුංචි මැජික්කාරි – Roald Dahl

රු210.00

ISBN – 9789555704717

Punchi Majikkari

19%
off!

බිලී සහ මින්පින්ස් – Roald Dahl

රු300.00

ISBN – 978955570802

Bilii saha Minpins

19%
off!

ජෝර්ජ්ගේ අරුම පුදුම බෙහෙත් වඩිය – Roald dhal

රු260.00

ISBN – 9789555703787

RoALD DAHL – George Ge aruma puduma Beheth Wadiya

20%
off!

හෙන්‍ රි සුග(ර්) ගේ අරුම පුදුම කතාව

රු450.00

ISBN – 97895557081151

හෙන්‍ රි සුග(ර්) ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා – Henry Suge(R) ge Aruma Puduma kathawa saha Wenath katha

11%
off!

මායාකාරියෝ – RoALD DAHL

රු400.00

ISBN – 9789555704058

 

20%
off!

මගේ අවුරුද්ද – RoALD DAHL

රු240.00

ISBN – 9789555704861

හැම වේලකටම කුකුලෙක් ගාණෙ මරාගෙන කන ලොකු බඩක් තියෙන බොගිස් මහත්මයායි,
පාන් ගෙඩියෙ මැද්දෑවට පාත්ත පීකුදු පුරවගෙන පුටුව උඩ හිටගෙන කෑම කන මිටි තඩි බඩක් තියෙන බන්ස් මහත්මයායි,
කෑම නොකා ඇපල් යුෂ මත්පැන් විතරක්ම පානය කරමින් ජීවත්වුණු පැන්සලක් තරමට කෙට්ටු බීන් මහත්මයයි,
තුන්දෙනාම එකතුවෙලා තුවක්කු මානාගෙන නරි හාමිගෙ ගුහාව ලඟ මුර කරන්නේ නරි හාමිව කෑලි කෑලො වෙන්න වෙඩි තියන්නයි.
.
මේ අතරේ වෙඩි වැදිලා වලිගයත් අහිමි කරගනිපු අපේ නරි හාමි , මුගටි හාමි එක්ක එකතුවෙලා කරන වික්‍රමය

 

 

20%
off!

නරිහාමිගේ අපූරු වැඩ – RoALD DAHL

රු240.00

ISBN – 9789555704861

හැම වේලකටම කුකුලෙක් ගාණෙ මරාගෙන කන ලොකු බඩක් තියෙන බොගිස් මහත්මයායි,
පාන් ගෙඩියෙ මැද්දෑවට පාත්ත පීකුදු පුරවගෙන පුටුව උඩ හිටගෙන කෑම කන මිටි තඩි බඩක් තියෙන බන්ස් මහත්මයායි,
කෑම නොකා ඇපල් යුෂ මත්පැන් විතරක්ම පානය කරමින් ජීවත්වුණු පැන්සලක් තරමට කෙට්ටු බීන් මහත්මයයි,
තුන්දෙනාම එකතුවෙලා තුවක්කු මානාගෙන නරි හාමිගෙ ගුහාව ලඟ මුර කරන්නේ නරි හාමිව කෑලි කෑලො වෙන්න වෙඩි තියන්නයි.
.
මේ අතරේ වෙඩි වැදිලා වලිගයත් අහිමි කරගනිපු අපේ නරි හාමි , මුගටි හාමි එක්ක එකතුවෙලා කරන වික්‍රමය

 

 

20%
off!

චාර්ලි සහ අරුම පුදුම චොකලට් කම්හල – Charly & chocolate Factory

රු370.00

ISBN – 978955570337-X

මම විලි වොන්කා. මෙ අවුරුද්දේ ළමුන් පස්දෙනෙකුට මගෙ ෆැක්ටරිය නැරඹිමට අවස්තාවක් දෙන්න මම තිරණය කලා..

මේ වාසනාවන්තයින් පස් දෙනාට සියලුම රහස් සහ මායාවන් නැරඹිමටත් අවසර ලැබේ

10%
off!

ජිරාෆුයි පෙලියි මායි – RoALD DAHL Jirafui peliyi mai

රු270.00

ISBN – 9789555704397

අනේ මගේ ආභරණ! කවුද හොරකම් කළේ මගේ ආභරණ

15%
off!

සුර විර ඩැනී – RoALD DAHL Sura Weera Deni

රු340.00

ISBN – 9789555704066

ඔහේ පැත්තකට වෙලා ඉන්න දෙමව්පියෝ එක්ක ඉන්නකොට කිසි විනෝදයක් නෑ.

එකටත් එක්ක ළමයෙක් බලාපොරොත්තු වෙන්නේ 

ළමයෙකුට ලැබෙන්න ඕනා මෙන්න මේ වගේ 

හරිම ආස හිතෙන විදිහේ වැඩ කරන අම්මලා තාත්තලා

12%
off!

මමියෝ – RoALD DAHL Mamiyo

රු380.00

ISBN – 9789555703264

ඇත්තට මනුසත්තු අපි යෝධයෝ කියලා විශ්වාස කරන්නේ නැ

ඒ වගේම අපි තවමත් ජීවත්වෙනවා කියලත් මනුසත්තු හිතන්නේ නෑ

15%
off!

චාලි සහ අරුම පුදුම විදුරු සෝපානය – RoALD DAHL

රු340.00

ISBN – 9789555703485

අන්න අතන ඉන්නවා.

බලන්න ඉක්මනට ! චාලි කෑ ගැහුවා

ඔයාට පෙන්නේ නැද්ද ?

ඔව් චාලි…. මට පේනවා

19%
off!

මැටිල්ඩා – RoALD DAHL – Matilda

රු390.00

ISBN – 9789555706490

අපි දැක්කා. 

මිස් ටිරන්ච්බුල් 

පොඩි ගෑනු ළමයෙක්ගේ දිගට ගොතාපු කොන්ඩා කැරළි දෙකකින් උස්සලා අරගෙන එයාගේ ඔලුව වටේ 

වේගයෙන් කරකවලා පිට්ටනිය වටේ තියන කම්බි වැටෙයි ගස්ටිකයි උඩින් යන්න විසි කරපු හැටි

12%
off!

පිස්සු ගෙදර ඇත්තෝ – RoALD DAHL Pissu Gedara

රු250.00

ISBN – 9789555706186

ස්පගැටි වෙනුවෙන් වැඩිපුර පනුවන් ලබාගැනීම සදහා විවිට්ස් මහත්මියට ඔබේ ඇත හිත දෙන්න

එවිට

ටිව්ට්ස් මහතා සැබෑම නුවණක්කාර නපුරු උපායන් ගැන වැඩි වැඩියෙන් සිතනු ඇත

 

14%
off!

පොඩ්ඩා – RoALD DAHL Podda

රු360.00

ISBN – 9789555709019

මට තාම වයස අටයිනේ. 

මම මටම කියා ගත්තෙමි.

කවදාවත් මං වගේ පොඩි ළමයෙක් කාවවත් මරලා නෑ

එක වෙන්න බැරි දෙයක්

14%
off!

චාලි සහ අරුම පුදුම පිච් ගෙඩිය – RoALD DAHL

රු300.00

ISBN – 9789555703205

ලොකුවට  තවත් ලොකුවට පිච් ගෙඩිය ලොකු වුණා..

ලොකු උණා…

තවත් ලොකු උනා…

තවත් ලොකු උණා..