Book information
Weight | 2200 g |
---|
රු4,160.00 රු3,550.00
Roald Dahl Book set
හෙන්රි සුග(ර්) ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා
සූර වීර ඩැනී
පොඩ්ඩා
චාලි සහ අරුම පුදුම වීදුරු සෝපානය
චාර්ලි සහ අරුම පුදුම චොකලට් කම්හල
මායාකාරියෝ – OUT OF STOCK ( මිල අඩු කර ඇත)
චාලි සහ අරුම පුදුම පීච් ගෙඩිය
යෝධ කිඹුල් පතයා
ඩික් විටින්ටන්
බිලී සහ මින්පින්ස්
ජෝර්ජ් ගේ අරුම පුදුම බෙහෙත් වඩිය
පුංචි මැජික්කාරි
අවශ්‍ය පොත් පමණක් මිලටගැනීමට Roald Dahl වෙත පිවිසෙන්න
In stock
Weight | 2200 g |
---|
ISBN – 9789550929405
හද කොයි වගේද කියලා ටෙලස්කොප් අරගෙන පෘථිවියේ ඉදලා බලන්න ඕනා නෑ. අපි ඒකේ ඇවිදලාම බලමු. රණගල මහතාගේ උපමාවට සියපත්ගේ මුවේ සොදුරු හසරැල්ලක් ඇදිණි
ඔව් සර් හද කොයි වගේද කියලා මං බලන්න පටන්ගන්නේ සිසිටිවි එකෙන්.
සුරුපි බුද්ධි අංශ නිලධාරිනිය දෙව්මි සියපත් ගේ රහස් පරික්ෂණ කතා මාලාවේ සිව්වැන්න
ISBN – 9789556770926
ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනයයි.
ISBN – 9789551559519
Chicken Soup for the Soul 3 හි සිංහල පරිවර්තනය
ISBN – 9789558175408
ඇය අසරණ විය . අනාථ විය. ඇය තෝරාගත්තේ බොහෝ නිසල පෙදෙසක කුඩා ළමුන් දෙදෙනෙකුට ඉගැන්විමේ රැකියාවය. එම මන්දිරය පිලිබදව ගම් වැසියන්ගේ වුයේ එතරම් හොද ප්‍රතිචාරයක් නොවේ.
සද පිරෙන රැයේ එම මන්දිරයේ වෙසෙන බියකරු සත්වයා පිළිබද නිබද කතාන්දරයක් එහී ගැබ්වි තිබිණ. එහෙත් ඒ දරුවන් දෙදෙනා… ඒ දරුවන් දෙදෙනා බාරවු සොහොයුරා ඇයට අමතක කරන්නට නොහැකි විය.
ජීවිතය අතරමැද නැවති සිටි ඔහුගේ නිවසට පැමිණි ඇය තමන්ගෙ කුඩා සොහොයුරියටත් සෙනෙහෙබර ගුරුවරයෙක් විය. මාතාවක් විය. ඔහුට දයාබර පෙම්වතෙක් විය.
එහෙත් මේ බියකරු සත්වයා..
මේ බියකරු බව කොහෙන් ආවේද? ඒ සත්වයා කෙලෙස මැවුනේද?
ISBN – 9789556913538
Hidden Heart
සිල්වියා වේස් මෙනවිය ෂෙල්ඩන් හෝල් මන්දිරය වෙත යන්නේ මිය යමින් සිටින කනිංහැම් මහත්මියගේ ඉල්ලිමක් ඉටු කිරිමටය. සිය සැමියා වු සර් රොබර්ට් ෂෙල්ඩන් ගෙන් වෙන්ව සිටි ඇයට අවශ්‍ය වුයේ තම මරණින් මතු ඔවුන්ගේ දියණිය වු ලුසිට ඇගේ පියාගේ රැකවරණය ලබා දීමටය. සිල්වියා සමග එහි යන ලුසී , සර් රොබර්ට්ගේ දියණිය ලෙස භාරගත් අතර තම මවගේ මරණින් පසු අනාථ තත්වයට පත්ව සිටි සිල්වියාට ලබෙන්නේ ලුසිගේ ගුරුවරිය ලෙස ෂෙල්ඩන් මන්දිරයේ නැවති සිටිමේ අවස්ථවයි. සිල්වියා මන්දිරයේ නවත්වා ගැනිමට සර් රොබර්ට් දක්වුයේ විශාල කැමත්තකි. දුටු පලමු දිනයේම ඇගේ සිත ඔහු වෙත ඇදි ගියේ එලෙසින් ය. ඒ එසේ වුවද සර් රොබට්ගේ අද්භුත ලක්ශන නිසා සිල්වියා පත්වුයේ වික්ෂිප්ත බවකටය.
අබිරහස් ෂෙල්ඩන් හොල් මන්දිරයේ තහනම් ආදරයකට අවස්තාවක් තිබුනේද ?
සිල්වියාගේ ඉරනම කුමක් වේද?
ISBN – 9789551559816
තාරා මගේ දෙව්දුව – Thara Mage Devduwa
ISBN – 9789552001676
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් – Robin Hood 1 –
ISBN – 97895566733371
වෙච්ච දේවල් වල හැටියට මේ සිද්ධ වෙන දේවල් දරාගැනීමට අමාරුයි. සෙනුකා හදිසියේම ඔහුගේ පපුවට තදින් මුහුන තබා ගත්තාය. අතුලගේ පපුව හිරිවැටි ගියේය. පුංචි කෙල්ලට හරියට දුක හිතිලාය
WhatsApp Us