Showing all 11 results

17%
off!

SIDNEY SHELDON BOOK PACK

රු5,470.00 රු4,550.00

ලොව පුරා ජනප්‍රිය ලේඛක සිඩ්න් ශෙල්ඩන් ගේ කෘති 8 ක් වැඩි වට්ටම් හා නොමිලේ ප්‍රවාහනය යටතේ

ඔබ කළුවරට බයද ? 1

ඔබ කළුවරට බයද ? 2

යාත්‍රා

දියමන්ති දඩබිම

හිරි ඔතප්

අවසන් දින කුමන්ත්‍රණය

රෑ මැදියම

සොරාගත් මතක

10%
off!

රන් කුරුසිය – The Sands Of Time

රු1,000.00 රු900.00

ISBN – 9786245152247

මෙගන් – තම අතීත කතාව නොදන්නා අනාථයෙකි. ඈ ජේම් මීරෝ හා පෙමින් වෙලෙයි

ලුසියා – සිසිලියානු ධන කුවේරයකුගේ දියණියයි. ඈ සම්බන්ධයෙන් මිනිමැරුම් චෝදනා ඇත. රූබියෝ ආසනෝ තම දිවි පරදුවට තබා ඇගේ ශිවිය රැක ගනි

තෙරේසා – අධික දේව භක්තිය නිසා තම මිතුරන් පාවාදිමට ඈ පෙලබේ

ග්‍රෂිලා – ප්‍රබල රහසක් සගවා ගෙන සිටී

20%
off!

හිරි ඔතප් – The Best Laid Plans

රු570.00 රු455.00

ISBN – 9789556913453

2020 අගොස්තු මුල් සතියේ නිකුත් වේ.

11%
off!

ඔබ කළුවරට බයද 2 – Are You afraid

රු450.00 රු400.00

ISBN – 9789556912807

නිව් යොක් , ඩෙන්වර් පැරිස් හා බර්ලින් නගරවලදි පුද්ගලයො හතර දෙනෙක් මියයති. එම සීදුවීම් හදිසි අනතුරු සේ පෙනෙන්නට සලස්වා ඇත. එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු ද මරණ තාර්ජන වලට ලක්වෙති. ඔවුන් මෙසේ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක් ද? එය ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මරණවලට යම් සබදතාවයක් දරයි ද? 

11%
off!

ඔබ කළුවරට බයද 1 – Are You afraid

රු450.00 රු400.00

ISBN – 9789556971446

නිව් යොක් , ඩෙන්වර් පැරිස් හා බර්ලින් නගරවලදි පුද්ගලයො හතර දෙනෙක් මියයති. එම සීදුවීම් හදිසි අනතුරු සේ පෙනෙන්නට සලස්වා ඇත. එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු ද මරණ තාර්ජන වලට ලක්වෙති. ඔවුන් මෙසේ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක් ද? එය ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මරණවලට යම් සබදතාවයක් දරයි ද? 

10%
off!

යාත්‍රා – Yathraa

රු750.00 රු675.00

ISBN – 9789553304742

වෛද්‍යවරියන් තිදෙනකුගේ ජීවිත වට ගෙතුණු පුදුමාකාර දෛවෝපගත සිදුවීම් මාලාවක එකතුවකි. එසේම. බටහිර ලෝකය විවිධාකාර ජීවන ගැටලු රාශියකින් සමන්විත උවත්, ඔවුහු එකිනෙකා වෙත තිළිණ කරනු ලබන ප්‍රේමය පුදුමාකාර අන්දමින් සොඳුරුය. ” යාත්‍රා” මේ සියල්ලෙහි සංකලනයකි

10%
off!

සොරාගත් මතක – Soragath Mathaka

රු750.00 රු675.00

ISBN – 9789556971446

සත්‍ය සිදුවීම් පදනම් කරගනිමින් ලියවුනු කතාවකි.

බොහොම බයානක මිනිමැරුම් ගොන්නක් සිදු කිරිම සම්බන්දයෙන් ලස්සන , තරුණ කාන්තාවො තුන් දෙනෙක් සැකයට ලක්වෙති. පොලිසිය එක් පුද්ගලයෙක් අත් අඩන්ගුවට ගන්නා අතර ඒ නිසාම සියවසේ ලොකුම , අමුතුම නඩු විභාගයට මග පැදෙන්නෙය.