අපූරු ඉස්කෝලේ අපූරු සාදය – Hari Apuru Iskole 08

ISBN – 

ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.

රු300.00 රු255.00

Compare
ISBN
Publisher Tharanga Prakashana
Pages
Weight 0
Weight 350 kg

There are no reviews yet.

Be the first to review “අපූරු ඉස්කෝලේ අපූරු සාදය – Hari Apuru Iskole 08”