off!
කන්දක් සේ මා – Kandak Se Ma
රු600.00 රු540.00
ISBN – 9789551470197
In stock
Books You May Looking For
off!
කැමති නම් වහින්න – Kamathi Nam Wahinna
ISBN – 9789556779332
කැමති නම් වහින්න – Kamathi Nam Wahinna
off!
off!
off!
අග්නි සිහසුන – Agni Sihasuna
ISBN – 9789556970258
නුතන ලොකයට පැරණි ඊජිප්තු දෙවිවරු මුදා හැරිමෙන් පසු සාටර් කේන්ටත් ඔහුගේ සොයුරිය සාදිටත් විශාල ගැටලුවකට මුහුන දීමට සිදුවේ. ජිවයේ මන්දිරයෙන් පැවත එන්නන් වු ඔවුන්ට දෙවිවරු මත බලය පැතිරවිමේ බලය ලැබි තිබුනත් නපුරු දෙවිවරු පාලනය කිරිමට ඔවුන් සමග සටන් කිරිමට සිදු වේ.
off!
පෙගසස් – Pegasus
ISBN – 9789556973044
ජර්මනියේ ගම්බද පෙදෙසක ජිවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වි සිටි දෙදෙනකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධයත් සමග වෙනස් වෙන ආකාරයත් දිවිගලවා ගැනිමට ඇමරිකාවට පලා යන අතරේ ඔවුන් ඇමරිකාවට රැගෙන යන අශ්වයන් සමගින් සංදර්ශන පවත්වන අතරේ සුන්දර කම්බි මත ඇවිදින්නියක් ඔහුගේ සිත සොරා ගනියි. යුද්දයේ අමිහිරි අත්දැකිම් සමගින් ගෙවු ඔවුන්ගේ ජිවිත වලට කුමක් සිදුවෙයිද?
off!
off!
සැගවුණු ලොවේ සවාරියක් – Sadawunu lowe Sawariyak
ISBN – 9789551262433
ඔය අපට පේන පැදුරු අතරේ මිනීකන මිනිස්සු සැගවිලා ඉන්නවා වෙන්න පුළුවන්..
මිනිමස් හැළියක වැටිලා තැම්බෙන්න කලින් මොලේ ටිකක් පාවිච්චි කරලා ඉමු
( රුදුරු ඩයිනෝසරයන් ජිවත්වන ජුරාසික් උයනක් ගැන අසන්නට ලැබී උන් සොයා යන විද්‍යායන් පිරිසකි. මාශ භක්ෂක යෝධ ඩයිනෝසෝරයන්ට අසුවන එම ගවේෂකයන්ගේ ඉරණම කුමක් වේද? )
off!
ගිනි කන්දක් හරහා මිහිමඩල මැදට හා lokaya wata asu dawsakin
ISBN – 9789559593056
ගිනි කන්දක් හරහා මිහිමඩල මැදට – ස්නේෆිල් ගිනිකන්දේ ආවාටය දිගේ පහලට බහින්න. මහා පොලව මැදට ඔබට ලගාවිය හැක
ලෝකය වටා අසු දවසකින් – මං කැමති රන් පවුම් 20000ක් ඔට්ටු අල්ලන්න. මම ලෝකේ වටේ ගිහින් එනවා දින අසුවකින්
off!
off!
සරුංගල් ලුහුබදින්නා – The Kite Runner
ISBN – 9789556523669
දොළොස් හැවරිදි අමිර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගෙන් ජයගෙන සිය පියාගේ සිත දිනාගැනීමයි. තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෙෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවෙකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත් ඔහු පිළිබද සිය පියාගේ හිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ශයා කරයි. මේ අතර තරගය පැවැත්වෙන දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශය කටුක අත්දැකීමත් සමග ඔවුන් සියලු දෙනාගේ ජිවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජිවිතයටම ඔහුට හමුවූ හොදම මිතුරාට ද්‍රෝහී වෙයි….
off!
off!
off!
off!
ඉව අල්ලන චණ්ඩි කෙල්ල – Iva Allana Chandi Kella
ISBN – 9789556565980
ඉව අල්ලන චණ්ඩි කෙල්ල – Iva Allana Chandi Kella
off!
මේ රහස් කවුළුවෙන් එබෙන්න – Me Rahas Kawuluwen Ebenna
ISBN – 9786245546046
මේ රහස් කවුළුවෙන් එබෙන්න – Me Rahas Kawuluwen Ebenna
off!
තටු දෙන්න ඉගිලෙන්න – Thatu denna Igilenna
ISBN – 9789556673258
දේවිකා පාරට පැමිණියේත්, පිටකොටුවට යන බසයට නැගුනේත් සිහිනයෙන් මෙනි. ඇය උදෑසන අට වනවිට මහ රෝහලේ සමාජ රෝග අංශය ඉදිරියේ පෙනි සිටියාය.
මෙතරම් පිළිකුල් සහගත රෝගයක් වැළදි සිටියදිත් එහි සේවය කළ සාත්තු සේවිකාවන් , හෙදියන් , වෙද්‍යවරුන් දේවිකාව පිලිගත්තේ ඉතාමත් සුහදශිලීවය..
ඔවුන්ගෙන් ලද කරුණාව නිසාම ඇයට මොහොතකට තමාගේ රොගි තත්වය අමතක විය
off!
off!