Book information
Weight | 350 g |
---|
රු850.00 රු680.00
ISBN – 978955
කාලතරණය – Kala Tharanaya
ඇයව නිර්මාණය කළ ඩයෝටෙක් විද්‍යාඥයන්ගෙන් පලා ගිය සෙරපිනා සහ සෙන් විශ්වාස කළේ අවසානයේ දී ඇයගේ බිහිසුණු අතීතයෙන් ඔවුන් මිදුණු බවයි.
එහෙත් 1609 වසරේ ඔවුන්ගේ සිහින පාරාදීසයේ එලෙස නිදහස් සිතින් ජීවත් වීමට ඔවුන්ට වැඩි කලක් ඉඩ ලැබුණේ නැත. හදිස්සියේම සෙන් අබිරහස් අසනීපයකට ගොදුරු වීමත් සම`ගම ඒ සියල්ල කණපිට පෙරළිණි. එතැන් සිට ගත වන සෑම මොහොතකදීම ඔවුන්ට මුහුණ පෑමට සිදු වූයේ අලූත්ම තර්ජනවලටයි. සේරා සතුව තිබෙන අසාමාන්‍ය හැකියාවන් නිසා තත්ත්වය තවත් බරපතළ අතට හැරුණේය.
ඩයෝටෙක්ලා ද ඔවුන්ගේ ලූහුබැ`දීම නතර කර නොතිබිණි. ඔවුන් මෙවර ඒ සඳහා නිර්මාණය කර තිබුණේ මාරාන්තික අවියකි. එයින් බේරී සැ`ගව සිටීමට සෙරපිනාට හැකිවේද?
සෙන්ව බේරා ගැනීමටත් ඇයව නිර්මාණය කළ සමාගම පරාජය කිරීමටත් සෙරපිනාට ඇති එකම බලාපොරොත්තුව රහසක් ලෙස ඇයගේ මනස අභ්‍යන්තරයේ තැන්පත්ව පවතී. එහෙත් ඒ රහස රැුකගැනීමට ඩයෝටෙක්ලා මිනි මැරීමට වුවද සූදානම් ය. රහස හෙළි වේවිද? ඩයෝටෙක්ලා ඒ වෙනුවෙන් සෙරපිනාව අහිමි කරගනීවිද?
Weight | 350 g |
---|
ISBN – 9789551262075
චන්දන මෙන්ඩිස් මහතාගේ ස්වතන්ත්‍ර නිර්මාණ එකතුවක්
ISBN – 9789555087698
ජෝන් ග්‍රේ පිදුරු බල්ලෝ – John Gray Straw Dogs (John Gray Piduru Ballo)
ISBN – 97895566733371
වෙච්ච දේවල් වල හැටියට මේ සිද්ධ වෙන දේවල් දරාගැනීමට අමාරුයි. සෙනුකා හදිසියේම ඔහුගේ පපුවට තදින් මුහුන තබා ගත්තාය. අතුලගේ පපුව හිරිවැටි ගියේය. පුංචි කෙල්ලට හරියට දුක හිතිලාය
ISBN – 9789559745563
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.
අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි.
මේ එහි තෙවෙන්නයි
ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවේ පොත් සියල්ල
වට්ටම් සමගින් ගෙන්වා ගන්න.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු රු 200 ලෙසින් යොදා ගන්න
පිච්චමල
අරලියමල් ආරාමය
මහ මෙර
උපේකා
පින්කෙත
සිල් සුවද
සුදු නෙළුම
තෙර තරණය
ISBN – 9789556775884
සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි.
ISBN – 9789556913125
ප්‍රෙක්ෂක ජන ප්‍රසාදය නොඅඩුව හිමි වු AFTER You සිනමා සිත්තමට පාදක වූ නවකතාවේ සිංහල පරිවර්තනය
ISBN – 9789556971970
රූමත් ප්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ ශෝකාන්තයකිනි. එක් වරටම අනාථයන් බවට පත් වෙන ඔවුන්ගේ දියණියන් තිදෙනා, බොහොම නපුරු ලෙස එකිනෙකාගෙන් වෙන් කරනු ලබයි. තිදෙනා තෙආකාරයකට හැදී වැඩෙති. නොසිතූ ලෙස ජීවිතය ජය ගනු ලබති.
වසර ගණනාවකට පසු නීතිඥයකු හා වැදගත් පෞද්ගලික විමර්ශකයකු වෙන ජෝන් චැප්මන්ට ඒ වෙන විට වැඩුණු කාන්තාවන් බවට පත් වී ඇති මේ දැරියන් තිදෙනා සොයාගෙන, නැවත එකිනෙකා හා මුණ ගැස්වීමේ රාජකාරිය පැවරෙන්නේය. ඔවුන් සොයමින් යන ඔහුගේ ගමන සුඛෝපභෝගී නිව් යෝක් නගරයේ සිට බෝස්ටන්වල මුඩුක්කුවලට, ශෝභන පැරීසියානු විසිත්ත කාමරවල සිට ඇපලාචියානු කඳුකරය දක්වා ඔහු ගෙන යන්නේය. තම වර්තමාන ජීවන තත්ත්වය පරදුවට තබා ජලයට වඩා ලේවල ඝනකම වැඩි බව පෙන්වමින් සොහොයුරියන් එක් වන්නේ සියල්ල සතුටින් අවසන් කරවමිනි.
ISBN – 9789550225477
දුවන්න එපා…….. වෙඩි තියනවා… ඔහොම නතරවෙයන්
ISBN – 9789551559496
සුවඳ සොයන කුසුම – Slave (Suwanda Soyana Kusuma)
ISBN – 9789554788688
ගස් නගින්නත් තෙමෙන තැන් හදන්නටත් වහළයට නගින්නටත් ඇයට සිදුවිය. අම්මා රකින්නටත් තමා ගැන බලාගන්නටත් ඇයට සිදුවිය
Roald Dahl Book set
හෙන්රි සුග(ර්) ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා
සූර වීර ඩැනී
පොඩ්ඩා
චාලි සහ අරුම පුදුම වීදුරු සෝපානය
චාර්ලි සහ අරුම පුදුම චොකලට් කම්හල
මායාකාරියෝ – OUT OF STOCK ( මිල අඩු කර ඇත)
චාලි සහ අරුම පුදුම පීච් ගෙඩිය
යෝධ කිඹුල් පතයා
ඩික් විටින්ටන්
බිලී සහ මින්පින්ස්
ජෝර්ජ් ගේ අරුම පුදුම බෙහෙත් වඩිය
පුංචි මැජික්කාරි
අවශ්‍ය පොත් පමණක් මිලටගැනීමට Roald Dahl වෙත පිවිසෙන්න
WhatsApp Us