- You cannot add "ඔරේන්ජ් හයිට්ස් අබිරහස - Orange Haits Abirahasa" to the cart because the product is out of stock.
නොමැකුණ සලකුණ –
Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.
ISBN – 9786245152254
Nomakuna Salakuna – Worried Waitress
සිය පියාගේ අභාවයත් සමගින් අසරණ වන විනෝදකාමි තරුණියක්
අවසන් මොහොතේ පිහිටට පැමිනෙන නැන්දණියක්
එහෙත් එකී නැන්දනියගේ අබිරහස් හැසිරීම හමුවේ තව තවත් අසරන වන ඇය පෙරී මේසන් හමුවට පැමිණෙන්නේ පිහිටක් අපේක්ෂාවෙනි.
එහෙත් බිහිසුණු අපරාධකරුවෙකුගේ මාරාන්තික ප්රහාරයක් හමුවේ ඇයගේ නැන්දණිය සිහි නැති වන්නෙ තරුණිය වෙත මිනිමැරීමට තැත් කිරිමේ චෝදනාව ශේෂ කරමිනි..
පෙරී මේසන් මෙම අබිරහස විසදන්නේ සැමට මග හැරුණු අතිශය තීරණාත්මක සාක්ෂියක් සොයා ගනිමිනි
Out of stock