Book information
Weight | 350 g |
---|
රු630.00
ISBN – 9789551975470
පොඩ්ඩා හෙවත් උදාර මුතුනායක කවුදැයි කියන්නට කිසිවෙක් දැන උන්නේ නැත. ඔහුගේ රැකියාව කුමක්දැයි කියාවත් කිසිවෙක් දැනගෙන උන්නේ නැත. බොහෝ තැන්වල ඔහු තමාව හදුන්වා දුන්නේ පුද්ගලික ගුරුවරයෙක් ලෙසයි. හරියටම අවුරුදු 24 ක් වෙද්දී උදාර මුතුනායකගේ ජිවිතයේ දැවැන්ත වෙනසක් සිදුවෙයි
Out of stock
Weight | 350 g |
---|