Book information
Weight | 350 g |
---|
රු375.00 රු340.00
ISBN – 9789555732604
Weight | 350 g |
---|
ISBN – 9786245023042
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
ISBN – 9789553490001
එතැන නම් උබ පට්ටම වැරදි සදු.. ගොඩක් උන් කරන වැරද්දක් ඕක. උබ ඇත්තටම වැරද්දක් කරලා නැතිනම් මොනවහරි වැරදි දෙයකට උබ මැදි වෙලා නම් උබ එකට තනියම විසදුම් හොයන්න ගිය එක වැරදි. මොකද තනියම උබ විසදුමක් හොයනකොට උබ දකින්නේ එක වහගෙන හංගගෙන තියාගෙන ඉන්න එක විතරයි. හැබැයි උබට හැමදාම ඕක හංගගෙන ඉන්නත් බැ. එත් උබ ඕක කලින්ම මට කිවා නම් මොනවා හරි ක්‍රමයකට උබව ගොඩ දානවනේ…
ISBN – 9789550980994
2020 විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහය
ISBN – 9789556972160
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
ISBN – 9789553307859
ස්වර්ණ පුස්තක සම්මාන 2018 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි
ISBN – 9786249636545
රුදුරු සඳ යාමය- Ruduru Sanda Yamaya
ISBN – 9789557189222
ඇයගේ දිවි රැකදුන්නේ තම රූමත් බවයි- ඇයව අවමානයට ලක්කලේ ද තම රූමත් බවයි.
1942 වසරේ දි, අවුෂ්විට්ස්-බර්කෙනු වධකදවුරට රැගෙන යනවිට සිල්කා යන්තම් සොළොස් හැවිරිදි වියෙහි පසු වූවා පමනී. ඇයගේ කිතුල් රෑනක් බදු , දිගැති මනරම් කේශ කලාපය දැක ඊට වහවැටුණු බර්කේනු කදවුර භාර ශෝවාර්සු’බර් විසින් ඇයව සෙසු සිරකාරියන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කරගනු ලැබිණ. තමන්ගේ මනාපයෙන් තොරව වුව ද තමන්ට ලබාදෙනු ලබන බලය , දිවිගලවා ගැනීමට සම වන බැව් වැඩි දිනක් ගතවීමට මත්තෙන් සිල්කා අවබොධ කර ගත්තාය.
ISBN – 9789556564617
වෙල්ලස්සේ ජනවහර – Wellasse Janawahara
ISBN – 9789556771671
සරප් මයිස්කි ඔහුගේ මුළු ජිවිත කාලයෙන් අඩකට වඩා බන්ධනාගාරය තුල දඩුවම් ලැබු ශූර චෞරයෙකි සිපිරි ගෙය තුළදිත් ඔහු වසර ගණනාක් සිහිනයෙන් දුටුවේ මහා පරිමාන සොරකමක් සන්විදානය කරන අයුරුය. අවසානයේ ඔහු විසින් සිය තික්ශන බුද්දිය යොදවා ක්‍රියාත්මක කිරිම සදහා ධනවත් පරඩයිස් පුරවරයේ පිහිටි ප්‍රදානතම කැසිනො සුදු ශාලාව තොරා ගත්තෙය
WhatsApp Us