Book information
Weight | 350 g |
---|
රු550.00 රු500.00
ISBN – 9789553538079
In stock
Weight | 350 g |
---|
ISBN – 9786245087839
නිම්නාගේ ඉතිහාසය – Nimnage Ithihasaya
ISBN – 9789553116161
වෙනත් බොහො නවකතා ඇතුලත් කරගත් නවකතාවක් පිලිබද නවකතාවකියි කිව හැකිය. වෙනත් නවකතාවල මෙන් නොව , මෙහිදි ඔබද නවකතාවේ චරිතයක් බවට පත්වෙයි, එහෙන්ම ලේඛකයාද නවකතාවේ චරිතයක් මෙනි.
සන්ථව කවි කට්ටල 1 – Santhawa Kavi Pack 1
එතැන මා තනිවම නිදන තැන – OUT OF STOCK
ISBN – 9789550201396
මඩොල් දුව නවකතාවේ වීරයන් , නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තියෙනි. ඔවුන්ගේ වැටහෙන නුවන නුගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපුර්ව වීරයෙකි. උතුරා යන ජිවය ඇත්තෙකි ඔහු.
ආචාර්ය අයි ස්කාවේජ් – බ්රුනෝ විශ්ව විද්‍යාලය – චෙකොස්ලෝවෙකියාව
ISBN – 9789556565969
එන්ගලන්තයේ වන්ශාධිපතියෙකුගේ පුතෙකු සහ ඔහුගේ සේවකයකුගේ දියණිය අතර වු බැදීම් වයසින් මුහුකුරා යද්දි , ධනය , බලය සහ සමාජ චාරිත්‍ර වාරිත්‍ර නිසා ඔවුන්ගේ ගමන් මාර්ගයන් දිසා දෙකකට යොමුවේ.
එහෙත් ඔවුන් ගතින් වෙන් වි වසර ගණනාවක් ගත වුවද මානසික හා ආත්මීය බැදීම් කිසිලෙසකින් නොවෙනස්ව පැවතියේය.
අවසානයේ දි…
ISBN – 9789556973136
ජර්මනියේ ආඥදායක ඇඩොල්ෆ් හිට්ලර් , 1939 සැප්තැම්බර් 1 වනදාට පෝලන්තය ආක්‍රමණය කිරිම සදහා සුදානම් වන ලෙසට තම හමුදාවට නියෝග කලේය. ඒ අතර එදිනම සුවස් ඇළ විනාශ කිරීමටද සැලසුම් සකස් කරන ලෙස අද්මිරාල් කැනරීස්ට රහසිගතව උපදෙස් දුන්නේය.
සුවස් ඇළ විනාශ කිරීමේ මෙහෙයුම සදහා ප්රාදාන කදවුර වශයෙන් ඔහුගේ උමතු අනුගාමිකයන් තෝරාගත්තේ දකුණු අරාබියේ විශාල වැලි කාන්තාරයක් මැද අවුරුදු 3000 ක පමණ කාලයක් තිස්සේ වැල්ලට වැළලි ඇතැයි විශ්වාස කළ ෂිබා රැජිනගේ සොහොන් ගෙය ඇතුළත් පුරාණ දේවස්ථානයකි.
මෙම මෙහෙයුමට ෂිබා රැජිනගේ සොහොන්ගෙය සොයමින් දේවස්ථානයේ කැණිම් කළ ජර්මන් මහාචාර්ය ඔටෝ මුලර්ගේ සහයද ඔවුන්ට ලැබිණි. මේ අතර මෙම සොහොන්ගොය සොයමින් කාන්තාරයට පැමිණි කනිංහම් අතුරුදහන් වෙයි. ඔහු සෙවීමට පැමිණි ඔහුගේ බිරිද සහ ඇමරිකන් ජාතික ගේවින් කැනීට දේවස්ථානයේ පදිංචිව සිටී නාසින් සහ අරාබි එඩේර මිනිසුන් සමග මාරාන්තික සටනක් කිරීමට සිදුවෙයි. අන්තිමේ ඔවුන්ට කනිංහම් හමුවේද? නාසින්ට සුවස් ඇළ විනාශ කිරීමට ඉඩ ලැබේයිද?
ISBN – 9789559745570
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.
අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි.
මේ එහි සිව්වැන්නයි
ISBN – 9789556604006
මෙය සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් වන Aparajito සිනමාපටයට පාදක විය
ISBN – 9786249636545
රුදුරු සඳ යාමය- Ruduru Sanda Yamaya
ISBN – 9789556674194
කෙල්ලේ, මට ඇත්ත කියාපන්.. ඒක ඇත්තද?
ඔව් ඇය ඉකිගසමින් කිවාය.
රෙදි නැන්දාගේ සිරුර ගින්නකින් දාගියාක් මෙන් දැනින. දැන් කලබල වී පලක් නැති බව ඇය දනී
ඉතින් කවුද උබට ඔය අපරාදය කලේ.. එතනට ආව ගිය කෙනෙක් ද>
බේබිගෙන් පිළිතුරක් නැත. ඉකිබිදිනු පමණි.
මට ඇත්ත කියපන් කවුද ඒ මිනිහා. රෙදි නැන්දා පෙරැත්ත කරයි.
රාළහාමි….. බේබිගේ තොල් සෙලවිණි.
රාළහාමි? ඒ වෙලාවේ අරෙහෙම කතා කලේ එහෙමත් කරලාද? රෙදි නැන්දා එවිට කතා කලේ සැර පරුෂ ලෙස ය.
දැන් කොච්චර කල් ද?
මාස තුනයි
WhatsApp Us