Sale!

වසන්ත කුණාටුව – Wasantha Kunatuwa

Original price was: රු500.00.Current price is: රු400.00.

ISBN – 9789556779684

පාසල් දිවිය නිමවා වසර ගණනාවකට පසු එක්තරා රාත්‍රියක අවන්හලෙක දි ත්සුකිකො ට පාසලේ පැරණි ගුරුවරයෙකු අහඹු ලෙස හමුවේ. මේ කෘතියට පසුබිම් වන්නේ ඔහු හා ඇය අතර දළුලන සියුම් හා අපුර්ව ආදර අන්දරයයි. සෘතුවෙන් සෘතුව ගෙවි යද්දි ඇය සහ ඇගේ ගුරුවරයා අතර සබදතාවය වෙනස් වෙමින් ඉදිරියට ඇදෙන අයුරු මේ සම්මානිත නවකතාවෙන් කියවේ….