Sale!

ඇනා කැරනිනා – Anaa Keranina

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

ISBN – 9789555734813

2008 හොඳම පරිවර්තන සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව වේ.

මෙය ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම මනෝ විද්‍යාත්මකම නවකතාව වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ Anna Karenina කෘතියේ සිංහල පරිවර්තනයයි.
මේ මහා කෘතිය රචනා කරන මහා ගත්කතුවර රුසියානු ජාතික ලියෝ ටෝල්ස්ටෝයි, තම අති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දකින්නට ලැබෙන අමරණීය චරිත කිහිපයක් නිර්මාණය කරයි.

 

 

Out of stock

Description

 

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan