Sale!

ඔබ මිස ඔහු නොව – Oba Misa Ohu Nowa – Pre Order

රු1,760.00

ISBN – 9786245663507

ඔබ මිස ඔහු නොව – Oba Misa Ohu Nowa

ඔවුන් අතර උපදින ප්‍රේමය අසීමාන්තිකය. කිසිදා බිඳිය නොහැකි තරම් බලවත්ය
එහෙත් ඒ සොඳුරු, බලගතු ප්‍රේමය පමණක් නොව, ඔහුගේ අසීමිත ධනය, බලය යන සියල්ල පසෙක ලා ඈ ඉවත්ව යන්නේ අනපේක්ෂිතව ය. කඩා වැටී අසරණ වන ඔහු නොදුටු ලෙසින් ඉවත ගොස් අන් මිනිසෙකු හා නව දිවියක් අරඹන ඈ සිත් පිත් නැති ගැහැනියක ලෙසින් අපවාද විඳින්නීය. එහෙත් පහළොස් වසරක් පුරා එම රහස නිසා ඈ අනේක පීඩා ලබන්නීය. අනතුරු ව නොනැසෙන සෙනෙහසින් යළි හමුවී හෙළිදරව් කරන එම රහස නිසා ඔවුන් දෙදෙනාගේම ජීවිතවලට අත්වන ඉරණම ඛේදජනකය

අප්‍රියල් 23 නිකුත් වේ

In stock